Elementary [S02 : E11] | අභ්‍යන්තර විගණනය. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න පොරොන්දු වුණු විදිහටම පුළුවන් තරම් ඉක්මනට 11වෙනි කථාවත් අරගෙන ආවා. වැඩි කතා ඕනෙ නෑ. ඉක්මනට අද කතාවට බහිමු.
මතක ඇතිනෙ කලින් කොටසෙදි පරීක්ෂක බෙල්ට වෙඩි වැදුණා. මේ හින්දා බෙල්ගෙ අතක් හරියට ක්‍රියා කරන්නෙ නෑ. මෙයා මේකට හෝම්ස් එක්ක තරහා වෙනවා. අද කතාවෙදි පිරමීඩ ජාවාරමක් මෙහෙයවපු ඩොනල්ඩ් හවුසර් කියලා ව්‍යාපාරිකයෙක්වයි, එයාගෙ හොර වැඩ එළිකරපු පත්තර වාර්තාකාරිනියවයි ඝාතනයට ලක්වෙනවා. මේක පරික්ෂාවට ගියාම හෝම්ස් සැකකරන්නෙ ඩොනල්ඩ්ගෙ පෞද්ගලික කෝකියා වන ක්ලෝයි බට්ලර් මෙයට සම්බන්ධයි කියලා. ඒත් වොට්සන් මේකට විරුද්ධ වෙනවා. ඒ වොට්සන් ක්ලෝයි බට්ලර්ව කලින් ඉඳන් දන්න හින්දා.
මිනීමරුවා හොරාවයි ඒක එළිකරපු කෙනාවයි දෙන්නවම මැරුවෙ ඇයි? ක්ලෝයි බට්ලර්ව වොට්සන් දන්නෙ කොහොමද? ඒ වගේම මේ කතාවෙදි හෝම්ස්ට අලුත් රාජකාරියක් පැවරෙනවා. ඒ මොකක්ද? කතාව බලලම හොයාගන්න. යන ගමන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. කලින් දාපු අදහස් වලට බොහොම ස්තූතියි. 13 වෙනි කොටසෙන් හමුවෙමු.
[button link=”http://tinyw.in/xTG0″ type=”icon” “center” newwindow=”yes”] 222 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/WD1W” type=”icon” “center” newwindow=”yes”] 3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4064 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/ඉසුරු-අකලංක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank You isuru brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…….
බොහෝම ස්තුතියි
ඔන්න ගත්තා සහෝ…. උපසිරසියට බොහොම තුති… ජයවේවා………..!!! දිගටම කරගෙන යමු…. ජය…!!!
මේක කට්ටිය ආසම එකක්…
තෑන්ක්ස්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය…
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
!!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……
බුදු සරණයි.. !!!
සබ් එකට බොහොම ස්තුතියි සහො
ජය
Thanks
Boma stuti Oyata…
Jaya Wewa (Y)
නියමයි
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය ..
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Maru Wedak…..Sub One S02 Ake okkoma ikmanata.hehe
Thanks saho…….
Jaya wewa….!!!!
Thanks
ගුඩ් වර්ක්..
තෑන්ක්ස් ෆෝ සබ්..
thanks digatama denawata niyamai godak sthiuthi
thaaaanks……….. sahooo…………..
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thanks
පට්ට පට්ට
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය……..
thank you… dan ikmanata sub denawa ne…
Thanks ISURU Saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි සහෝ
නියමයි ආ දිගටම කරගෙන යන්න සුභ පැතුම්
බොහෝම ස්තූතියි….. සහො සබට
ela sahooo…..ikmaninma sub denna oya wage digatama
thanks shoo niyamai degatma karagena ymooo
නියමයි සහෝ.මේ පාර නම් සබ් එක ඉක්මනටම දීලා.Thanks….
මෙක දෙනකන් බලන් හිටියෙ.tnx mcn.ඉක්මනටම ඊලඟ එකත් දෙන්න.ජය වෙවා.
Thnk you wewa
thanks සහෝ sub එකට season 2 ඉක්මනට දීල ඉවර කරන්ඩ.ජය෴෴
thanks
බොහොම ස්තූතියි හැමෝගෙම අදහස් වලට.