Elementary [S02 : E10] | නඩු තීන්දුව… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතිං, පුරුදු පහදු පොරොන්දු වුනු විදියටම, අදත් ශර්ලොක් මහත්මයාගේ දෙවනි සමයේ 10 වෙනි කතාංගයට උපසිරැසි අරගෙන තමයි ඔබේ හමුවට ආවේ. අද කතාවේ ආරම්භයේදීම මිනිහෙක් පොලිස් ස්ථානයට එනවා තමුන් නයිට් වරයෙකු කියාගෙන. එතැනදී ඔහු පොලිස් ස්ථානයට පැමිණෙන්නේ උතුමාණන්ව හොයාගෙන. ඒත් හැමෝම බලන්නේ මොකක්ද මේ විකාරේ කියලා. පොලිසියෙන් හිතන විදියට නම් මෙයා උතුමාණන් කියන්නේ පොලිසියේ ස්ථානාධිපතිට කියලයි කියන්නේ. කොහොම නමුත් එයා විසින් රුජිණව මැරුවා කියලත් කියනවා. රුජිණව මරලා උතුමාණන් හමුවෙන්න පොලිසියට ආපු මේ හාදයා ඇවිල්ලා තියෙන්නේ ආදී කාලේ කඩුවක් එක්ක නම් නෙමෙයි. ශොට් ගන් එකකුත් අරගෙන. එතැනදී හෝම්ස් විසින් කතා කරලා තමයි ඒ අට්ටවාලිය සමථයකට පත් කරන්නේ.
පස්සෙන් පහු කතාව ගලාගෙන යන්නේ නඩු වාරයක කතාවක් විදියට. හෝම්ස් උසාවියේ කියන දේවල් තමයි කතාවක් විදියට පෙන්නුම් කරන්නේ. ඒ වගේම හෝම්ස් කියන්නේ තරමක් අහංකාර විදියේ චරිතයක් කියලා කතාව බලන උදවිය දන්නවා. ඔහු විසින් උසාවියේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්නේ ගොඩක් වෙලාවට “කොහේද යන්නේ? මල්ලේ පොල් ක්‍රමේට”. නමුත් හෝම්ස්ට ප්‍රශ්ණ වලට පිලිතුරු දෙන්න වෙනවා. මේ නඩුව පවත්වන්නේ හෝම්ස්ට සහ වොට්සන්ට තව දුරටත් නිව්යෝර්ක් පොලිසියේ වැඩ කටයුතු කරගෙන යන්න අවස්තාවක් දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමට. නඩුවක් තියන්න හේතුව අපි මොකක්හරි කරපු වැරැද්දක් හෝ වැරදි වෙන්න ඕනේ. ඒ වැරැද්ද හෝ වැරදි මොනාද කියලා දැනගන්න කතාව බලන්නම වෙනවා.
එහෙනං 12 වෙනි උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්.
ආයු- බෝ- වේවා !!! __/|\__
[button link=”http://tinyw.in/chRY” type=”icon” “center” newwindow=”yes”] 134 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/WD1W” type=”icon” “center” newwindow=”yes”] 3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5049 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank You pranith brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team
ඔන්න ගත්තා සහෝ…. උපසිරසියට බොහොම තුති… ජයවේවා………..!!! දිගටම කරගෙන යමු…. ජය…!!!
සබ් එකට බොහොම ස්තුතියි සහො
ජය
Thanks
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
!!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……
බුදු සරණයි.. !!!
නියමයි
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය ..
පට්ට පට්ට
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය……..
සුබ පැතුම්
නියමයි සහෝ ඔන්න බැවා ස්තුතියි..
සුභපැතුම් දිගටම කරගෙන යමු..
ජයෙන් ජය..%
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴
Ela mchn, Dugatama ona oka.
loku aduwak purawanne oyaq yaluwa godak thanks
Thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සහෝ..
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
තැන්කු තැන්කු…
එලස්..
ජය
thanks………………
බොහෝම ස්තූතියි සහෝ සබට
Thanks මචෝ. season 2 download කරලා සැහෙන කල්. ඒ උනාට eng sub එක්ක බලද්දී නොතේරෙන තැන තියෙන නිසා, හරියට තේරෙන්නේ නැතුව බලන එක එපුන. ඒ නිසා මේක බලන එක අත්හැරලා දාල තිබුනේ.
thanks මචෝ sub එකට……..
thnx thawa kathaawak karana asse meekatath sub dhenawata.
Thanka
බොහෝම ස්තූතියි සහෝ සබට..ඔබ සැමට ජයෙන් ජය,
thanks
tnx a