Elementary [S02 : E08] | පැටලුනු ගැටලුව… [සිංහල උපසිරැසි සමඟ]
දීර්ඝ කාලයකට පස්සේ. මං හිතන විදියට මාස 3කට විතර පස්සේ. ඔන්න හැකියාවක් ලැබුනා Elementary කතා මාලාවේ දෙවනි සමයේ ඇණ හිටපු කතා මාලාවකට නැවතත් පොඩි තල්ලුවක් ලබා දෙන්න. හැමදාමත් The Mentalist කෙරුවාවත් හැමදාම බත් කනවා වගේ නිසා, මට හිතුනා වෙනසකට පාන් ගෙඩියකුත් කෑවොත් හොඳයි කියලා. ඔන්න ඉතිං අන්තිමට පාන් වුනත් බෙදාගෙන කන්න ලැබුණා. ඒක නිසා එකක් හැර එකක් මගේ අතින් නිමවෙනවා මේ සමය අවසන් වෙනකන්ම. ඒත් වැඩේට අත ගැහුවාම තමයි තේරුණේ. මේක පාන් කියාගන්නත් බැරි තරමට අමාරු කතාවක් කියලා. කොටින්ම කිව්වොත් මේකේ ශර්ලොක් මහත්තයා කට කියවනවා ගමේ ගුරුන්නාන්සේ මන්තර ජප කරනවා වගේ. ඒක නිසා ඔයාලට කියවාගන්නත් බැරි කාලයක් තුල තමයි දිගු පේලියක් දිස් වෙන්නේ. ඒක මගහරින්න මම ගොඩක්ම වලි කෑවා. ඒත් ඉතිං සමාවෙන්න ඕනේ කියවාගන්න පුළුවන් තරමට පේලි සාරාංශ ගත කරලත් කියවා ගන්න බැරි වෙනවා නම්. (මට ඒක ගැන පහලින් චෝදනාවක් කරන්න, කිසිම තරහක් නෑ)
අද කතාවේදී මුලින්ම පෙන්වනවා තරුණියක් ගොඩනැගිල්ලක උඩ තට්ටුවේ ඉඳන් වාහනයක් උඩට වැටෙනවා. නමුත් ඇය කොහෙන් ආවාද කියන එක ප්රශ්ණයක්. ඒ වගේම තමයි ඇයගේ නම් ගම් හොයාගන්න විදියක් නෑ. මේ වගේ නම් ගම් හොයාගන්න නුපුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගැහැණු කෙනෙක්ව හඳුන්වන්නේ “ජේන් ඩෝ“ කියක නමින්. ඒ වගේම තමයි පිරිමි කෙනෙක් නම් “ජෝන් ඩෝ“ කියලා තමයි හඳුන්වන්නේ. මේක පිටරට පොලිසිය විසින් භාවිතා කරන ක්රමයක්. හෝම්ස්ගේ උපක්රමයකින් හොයා ගන්නවා මැය හිටියා කියන ගොඩනැගිල්ල. ඒ වගේම වොට්සන් විසින් ඇය හිටපු කාමරය හොයා ගන්නවා. අන්තිමේදී ඇයගේ නම් ගම් හොයා බලද්දී ඇයගේ නම තමයි හේලි ටයිලර්. මෙතන ඉඳන් දිගටම ඇයගේ මිනීමැරුම ගැන විමර්ශණ හෝම්ස් සහ වොට්සන් විසින් සිදු කරගෙන යනවා. වොට්සන්ගේ මොලයත්, හෝම්ස්ගේ මොලයත් එකට පත අට හින්දලා මේ මිනීමැරුම විසඳන්න උත්සාහා කලත් මොවුන්ට මේ ගැටළුවෙන් විසඳුමකට යන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා මෙයාලා පොඩි පටලැවිල්ලකට පත් වෙනවා. ඒත් අපි අන්තිමට බලමු මේ මොල දෙකෙන්ම කේස් එක විසඳයිද කියලා.
එහෙනං නැවතත් මම ඔයාලව 10 වෙනි කතාංගයෙන් හමුවෙනතුරු.
ආයු -බෝ -වේවා !!! __/|\__
SInhala Subtitles
-- Count 4345 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank You pranith brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team………
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
ස්තුතියි සහෝ
ඔන්න ගත්තා සහෝ…. උපසිරසියට බොහොම තුති… ජයවේවා………..!!! දිගටම කරගෙන යමු…. ජය…!!!
http://www.baiscopelk.com/wp-includes/images/smilies/icon_rolleyes.gif
ඉහලින් අදහස් දැක්වූ හැමෝටම බොහෝම ස්තුතියි.
ආයු -බෝ -වේවා !!!
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
නියමයි ආ බොහොම ස්තුතියි
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks godak kal balan hitiya sesan eka down karala sub nathuwa balanda vidihak nathuwa. thankkkkkkkksssssssssssss. Puluwan nam WHITE COLLER SUB DENDA.
බොහොම ස්තූතියි ප්රණීත් සහෝ සිංහල උපසිරැසියට. උඹ්ලා දෙන්න එකතු වෙලා මේක ඉවරයක් කරල දාන එකනම් ලොකු දෙයක්. මේ ඔක්කොම තියෙන එක බාගෙන බලන් උන්නා මේක කවුරු දෙයිද කියලා. එහෙනම් දැන් බැලීමක් විතරමයි. ජය෴෴ 😛 😛
ඉස්සරලම කියන්න ඕනේ නැවතිල තිබ්බ කතාවකට සබ් දෙන එකෙට සියලුදෙනාටම ස්තූතියි…ප්රණිත් සහෝට බොහෝම ස්තුතියි…mentalist එකට සබ් දෙන ගමන් මෙකටත් සබ් දෙන එකට. කියන්න වචන නෑ සහෝ බොහෝම ස්තුතියි.. ඔබ සැමට ජයෙන් ජය…..
එල එල
සබට තුති
ඔබට ජය…………
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanz boss
amiyoooooooooooooooooooooo tnx ප්රණිත් රණසිංහ saho………tnx tnx…kiyane wachane ne saho……..ප්රණිත් saho sub sub dane ake hodai supiriyatema sub danewa…..mentalist akath ahame karagane yamu ……..yahhhhhhhhhhhhhhhhhhhhhhhh….sirawetame tnx sahoooooooooooooooooooo……..
thanks
ela , tnx ! 😀
ela.anik ewat ikmantama denna..thank u..
Thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela. thnx sahoo. ilanga eka coming soon.
ඉසුරු tnx hoda……….elame thmai….
thanks sahoo sub ekata jaya ..
thanks.
S02 E09
Ikmanata Damu Machanz
Jayaweewaa
Elama Saho…………………
tnxz
elaa elaa thnkzz brow
නියමයි සහෝ නියමයි..
සබට තුති..
ජයම වේවා..!!!
thankz bro
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
බොහොම ස්තූතියි මේ කතා මාලාවට අායෙත් සබ් දාන්න පටන්ගත්තට
thanks saho
Thanks Man..
ඊළඟ එකත් ඉක්මනටම ගේන්න.
ela machan thanks