Elementary [S02 : E07] | වංශාධිපතිනිය… [සිංහල උපසිරැසි සමඟ]
සෑහෙන කාලයක් තිස්සෙ ඇදි ඇදී තිබිලා දැන් මාස 3ක් තිස්සෙ නතර වෙලා තිබුණු කතා මාලාවක ඉතුරු කොටස් ටික දෙන්න තමයි ලෑස්ති වෙන්නෙ. අද ඉඳන් මේ කතා මාලාවෙ ඉතුරු කොටස් ටික මාරුවෙන් මාරුවට ඔබ අතට පත්කරන්න පුලුවන් වෙයි කියලා හිතනවා. හැබැයි මේ කතාවෙ ෂර්ලොක්ගෙ සෑහෙන පණ්ඩිත කතා ගොඩක් තියෙන හින්දත්, සාමාන්‍ය කතාවකට වඩා දෙබස් වැඩි හින්දත් ගොඩක් ඉක්මණට දෙන්න බැරි වෙයි. මේකෙ පරිවර්තනය කරන්න සෑහෙන්න අමාරු තැනුත් තියෙනවා. ඒ වගේම තියෙන විදිහටම පරිවර්තනය කළොත් තේරුම් ගන්න බැරි දෙබසුත් තියෙනවා. ඒ වගේ තැන් වලට උපසිරසි දැම්මෙ ටිකක් නිර්මාණය කරලා. ඒ හින්දා තේරුම් ගන්න ලේසි වෙයි කියලා හිතනවා. මේකෙ සමහර උපසිරසි දිස්වෙලා තියෙන වෙලාව ටිකක් මදි. ඉදිරි කතා වලදි ඒ අඩුපාඩුව මගහරවගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
මේ කතාවෙදි ෂර්ලොක්ගෙ සහෝදරයා නිව්යෝක් නගරයට එනවා ෂර්ලොක්ගෙන් උදව්වක් ඉල්ලන්න. ඒ පළවෙනි කතාවෙදි සඳහන් වුණු මයික්‍රොෆ්ට්ගෙ පරණ පෙම්වතියට සිද්ධ වුණු දෙයක් විසඳගන්න. එයාගේ නම නයිජෙල්ලා මේසන්. ඇයට අයිති රේස් දුවන අශ්වයෙක් සම්බන්ධයෙන් තමයි ගැටලුව ඇති වෙන්නෙ. මේ කතාව අවසානය දක්වාම කුතුහලයෙන් පිරුණු කතාවක් හින්දා ඉතුරු ටික ඔයාලම බලාගන්න.
මේ කතා මාලාවෙ 3වෙනි කතා සමයත් පහුගිය සතියෙ ආරම්භ වුණා. ඒ හින්දා තමයි ගොඩක්ම මේ වැඩ ටික ඉක්මණ් වුණේ. මේ උපසිරසිය ගැන ඔයාලගෙ අදහස් කරුණාකරලා සටහන් කරන්න කියලා ඉල්ලනවා. වැරදි අඩුපාඩු ගැනත් ලියන්න. එතකොට ඉදිරියේදි ඒවා හදාගන්න පුලුවන්. 8වෙනි කතාවෙ උපසිරසිය දෙන්නෙ වෙන කෙනෙක්. එහෙනන් 9වෙනි කොටසත් එක්ක හමුවෙමු.
SInhala Subtitles
-- Count 4242 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/ඉසුරු-අකලංක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank You esuru brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team
උපසිරැසියට ස්තුතියි
ඔන්න ගත්තා සහෝ…. උපසිරසියට බොහොම තුති… ජයවේවා………..!!! දිගටම කරගෙන යමු…. ජය…!!!
මේක කට්ටිය ආසම එකක්…
තෑන්ක්ස්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය…
බොහොම ස්තුතියි ඇත්තටම මේක දෙනකම් ගොඩක් බලාපොරොත්තුවෙන් උන්නා
tnx machan.meka digatama danawa nam godak tnx macho…….ela
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Oh thanks machan! meka enakan pattama kal balagena hitiya suppa ah ! digatama denna sub tika godak watinawa
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Patta machan…godak thnx….jayawewa
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මරු මරු
ඉවරයක් කරමු මචෝ මේක
3ත් පටන් අරන් දැන් නෙහ්
සබට තුති
ඔබට ජය…………
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා…!!!
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ela kollek…
patta ………macho season 2 anith episode tiakth dapan
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
මේකට නැවත උපසිරැසි දෙන්න පටන්ගත්ත එකනම් පට්ට වටිනවා. ගොඩක් ස්තූතියි සහෝ
Thankz saho
me deela thiyenne niyama kathawa amathaka wela thibune
බොහොම ස්තූතියි සහෝ
mekadenakan kochchara kalak balan hitiyada? )D
kamak na kohoma hari sub eka dunnanane,
sub ekata tnx ! 😀 anikath ikmanata dennooo…..
ස්තූතියි සබට ඔබට සැමදා ජයෙන් ජය… 😀 😀 😀
බොහෝම පින් සහෝ සබ් එකට බයිස්කොප්.එල්කේ එකත් එක්ක රැදිල ඉන්න සියලු දෙනාටම ජයෙන් ජය….බොහෝම ස්තූතියි සබට ඔබට සැමදා ජයෙන් ජය…..
thanks mcn
amme masa gnak baln hitiya ad wenkan.thanks mcn
Ammoh gdk thnks mekata…
ස්තුතියි සහෝ. දිගටම දෙමු
amme nikan daiyo dakka wage noyamai niyamai
Thanks
එහෙනං කොල්ලෝ හෙට මම හොඳේ…. 🙂
නියමයි. මේක ඉවරයක් කරලා දාමු.
Loku deyak machn…sub denakan season eke ithuru katha tika balana eka nawaththala thibune..thanks
Thanks ISURU Saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
ithurutikath ikmanata denna ballanna
මේක දෙනකල් කොච්චර කල් නම් බලන් හිටියද ,,,,,,ආයෙත් පටන් ගත්ත එකනම් ලොකු දෙයක්.
මේකට උපසිරසි කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමේ කියලා දන්නවා.
කොහොම උනත් සීසන් 3 ට සමගාමීව දෙන්න ඉක්මනටම පුළුවන් වෙන්ඩ කියලා පතනවා.
GOOD LUCK
අදහස් දක්වපු හැමෝටම බොහොම ස්තූතියි.
godaaaaaaak pin……….!!!
apoo ow meka sinhala nathuwa baluwata therenneth na. meka nawaththanda epa.. anith tv-series wagema mekath dennawa. therenwa apita meka patta amaru sub ekak kiyala…
apoo ow meka sinhala nathuwa baluwata therenneth na. meka nawaththanda epa.. anith tv-series wagema mekath denna. therenwa apita meka patta amaru sub ekak kiyala…
tnx