Elementary [S02 : E02] | විසඳුම… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් දෙවෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසේදී හෝම්ස් වොට්සන් දෙන්නා එංගලන්තෙට ගිහින් අභිරහසක් විසඳලා ලෙස්ට්‍රාඩ්ව බේරගත්ත වගේම ෂර්ලොක් අයියා එක්ක එකතුවුන හැටිත් බලාගන්න ඇතිනේ. අද කතාවෙන් පෙන්නන්නෙ, නැවතත් නිව්යෝර්ක් නගරය තුල සිදුවන අපරාධයක් විසඳන්න ෂර්ලොක් වොට්සන් දෙන්නා සම්බන්දවෙන සිද්ධියක්. ගණිතඥයින් දෙන්නෙකුට වෙඩි තැබීමේ සිද්ධියක් විමර්ශනය කරන්න ෂර්ලොක් බලෙන්ම වගේ මැදිහත් වෙනවා. එකෙන් ලොකු අභිරහසක් හෙළිවෙනවා.
අද කතාව පදනම් වෙන්නෙ P versus NP problem යනුවෙන් හැඳින්වෙන තවමත් ගණිතක්ෂේත්‍රය තුල විසඳීමට නොහැකිවී ඇති සමීකරණයක් වටා. එහි විසඳුම පරිගණක ක්ෂේත්‍රයට සම්බන්දයි. එමගින් ඕනෑම ගැටළුවකට පරිගණකයක් භාවිතයෙන් විසඳුම් ලබාගත හැකි බවයි පැවසෙන්නේ. වැඩි විස්තර ඕනෙනම් මෙතනින් වීකිපීඩියා පිටුවට ගිහින් බලන්න. එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු!
SInhala Subtitles
-- Count 5738 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/Kalhara-Prasad.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර ප්‍රසාද් කොල්ලුරේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank You kalhara brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……
සුපුරී
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
මේක කට්ටිය ආසම එකක්…
තෑන්ක්ස්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය…
sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!
පට්ට පට පට මචෝ….. නියමයි නියමයි අහ……. දිගටම දාමු…. ඔන්න ගත්තා…. ජයවේවා…..!!!
බොහොම ස්තුතියි කල්හාර සහෝ උපසිරසියට!
tnx sahooo sub walata.. digatama wadee karagena yamu…
jaya wewaaaa
patta patta thnq
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය
දිගටම ඩෙනවට ගොඩක් ස්තුතියි
ස්තුතියි අය්යෙ. sub1 ට .
බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
බොහොම ස්තුතියි සහො 😀 ජය
1st Epi Eke Loku Boruwak Kiwwa Ne?
Sathiyak Yanna Ane Sub Eka Denna… 😛
Me Thiyenne Dawas Deken Dila….
Mehema Demu Hode Digatama….
Subata Thuthi…..
Jaya Wewa !!! 🙂 😛
ප්රතිචාර හොඳ නිසා ඉක්මනට දුන්නා, මං කිව්වනෙ ප්රතිචාර බලලා දෙන්නෙ කියල 😀
බොහොම ස්තුතියි…!!! ^_^
niyamaiiiiiiiiiiiiii
ana thank’s macho anikath ikmanata dapan sathiyak balan inda ba ban
බොහෝම ස්තූතියි සබට…
thanx bro….
බොහෝම ස්තූතියි සබට….. ජය…….
එලස්
අද සබට තුති
ඔබට ජය………..
Thanks
niyamai.thanks saho
එනකන් බලන් උන්නේ..
උපසිරැසියට ස්තුතියි..
😀 😀 😀
ස්තුති සහෝ…
THANKS
mamai first
එල එල, අදහස් දැක්වූ සැමට ස්තූතියි!
patta patta thnq