Elementary [S02 : E01] Sinhala Subtitles | පියවර නවය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම අද දෙන්න යන්නෙ ඔයාලා බලාගෙන හිටපු Elementary කතා මාලාවේ දෙවෙනි කතා සමය. මේක baiscope.lk වෙබ් අඩවියට මං ලබාදෙන පළවෙනි උපසිරැසිය. ශාන් විමුක්ති සහෝ තමයි මට මේකට උපසිරසි දාන්න ලබා දුන්නෙ. මේකට IMDb 8.0/10 වගේ අගයක් ලැබිලා තියෙනවා. අපි කව්රුත් වගේ කියවලා තියෙන ෂර්ලොක් හෝම්ස් කතා පොත් මාලාවට අනුව තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒත් ඊට හාත්පසින්ම වෙනස් විදිහකට. පොතේ හැටියටනම් ෂර්ලොක් හෝම්ස් ඉන්නෙ එංගලන්තෙ ලන්ඩන් වල බේකර් වීදියෙ. එක්දාස් නවසිය බරගණන් වල. ඒත් මේ කතාවෙ හැටියට එයා ඉන්නෙ ඇමරිකාවෙ නිව් යෝර්ක් වල වර්ථමානෙ. ඒත් ඔහුගෙ උපන්බිම එංගලන්තය කියලා මේ කතාවෙනුත් කියවෙනවා. ඔහුගෙ උදවුකරු දොස්තර වොට්සන් විදිහට මේකෙ ඉන්නෙ ගෑනු කෙනෙක්. පළවෙනි කතා සමය ඔයාලා හැමෝම බලන්න ඇතිනේ, ඒකෙ තිබුනේ වොට්සන් නෝනයි ෂර්ලොක් මහත්තයයි එකතු වෙලා හරි අපූරුවට නවීන තාක්ෂනය යොදාගෙන, විසඳන්න අපහසු අභිරහස් විසඳපු හැටිනෙ. ඔවුන්ට උදව්වට හිටියෙ NYPD එකේ කැප්ටන් ග්‍රෙග්සන් නේ. අයරින් ඇඩ්ලර් කියන ෂර්ලොක් පනදීගෙන ආදරය කරපු කාන්තාවනෙ අන්තිමට බලද්දී මොරියාටි විදිහට හැම ගේමක්ම දීලා තියෙන්නෙ. අවසානයේ බොහොම අමාරුවෙන් ෂර්ලොක්, වොට්සන් දෙන්නා ඇයව පොලිසියට කොටුකරන තැනින් ඒ කතා සමය ඉවර වෙනවා.
දෙවෙනි කතාසමය ගැන කිව්වොත්, මේකෙ සියලුම කොටස් දැනට විකාශය වෙලා අවසානයි. පළවෙනි කතා සමය වගේ මේකෙත් කොටස් 24ක් තියෙනවා. මෙම කොටසෙදී නිව්යෝර්ක් වල අහිරහසක් විසදීමෙන් අනතුරුව ෂර්ලොක්ට එංගලන්තයෙන් ඇමතුමක් ලැබෙනවා, ඒ ආපසු තමන්ගෙ උපන්බිමට ලැබෙන කැඳවීමක්. ඒ මොකටද කියලා කතාව බලලම දැනගන්නකෝ. මේ කතාවෙදි කලින් සඳහන් නොකරපු පොතේ ඉන්න චරිත කීපයක්ම ඉන්නවා. ඒ තමයි ෂර්ලොක්ගෙ සහෝදරයා මයික්‍රොෆ්ට් සහ ස්කොට්ලන්ඩ් යාර්ඩ් එකේ ලෙස්ට්‍රාඩ්. තව 221B කියන ෂර්ලොක්ගෙ නිල නිවසත් මේකෙ තියෙනවා.
විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. මේ කතාවට උපසිරැසි යොදන එක ලේසි පහසු වැඩක් නෙවේ. අපිට පුරුදු ඇමරිකන් උච්චාරණයට එහා ගිය බ්‍රිතාන්‍ය උච්චාරණය සහිත දෙබස් තමයි මේකෙ ගොඩක්ම තියෙන්නෙ. online ශබ්ධකෝෂ බරගානක් යොදාගන්න වුනා මට මේකට උපසිරසි ගන්වන්න. කොහොම නමුත් සරල සිංහල බසින්, තේරුම් ගැනීමට පහසු ආකාරයෙන් සහ අර්ථයට බාධාවක් නොවන ආකාරයෙන් මං උපසිරැසිය යෙදුවා. ඇත්තම කිව්වොත් චිත්‍රපටයකට උපසිරසියක් යොදනාවට වඩා කාලයක් මේකට වැයවෙනවා. ඒ නිසා දැනට මම හිතන් ඉන්නෙ සතියකට එක කොටස බැගින් උපසිරසි ලබාදෙන්න. හැබැයි ඉතින් ඒ ඔයාලගෙ ප්‍රතිචාර අනුව තමයි. උපසිරසියෙ යම් අඩුපාඩු තියෙනවානම් ඒ ගැනත් මාව දැනුවත් කරන්න.එතකොට මට පුළුවන් ඉදිරියේදී ඒවා මගහැරගන්න. එහෙනම් මීලඟ කතා සමයෙන් මුණගැහෙමු. ස්තූතියි!
SInhala Subtitles
-- Count 5734 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/Kalhara-Prasad.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර ප්‍රසාද් කොල්ලුරේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
machn ithuru tiketh sub dannako.
Thank You kalhara brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team
Tnx machoo..
supeer
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
දෙවන කතා මාලාවේ ආරම්භය..
නියමයි නියමයි..
ජයම වේවා..
meke 21 idan sub nane ane dendako ewatath………………………. dipuwata thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!
niyamaaaaaaaaaaaaaaaaaaaaai.maga balan hitiye.pattama asawen balapu katawak.ikmanatama season 2 ekta sub denna kiyala illa sitinawa.ela ela.amaru wadak karanne oya.piliganna mage acharaya!!!!!!!!!!!
පට්ට පට පට මචෝ….. නියමයි නියමයි අහ……. දිගටම දාමු…. ඔන්න ගත්තා…. ජයවේවා…..!!!
tnx machoooooo meekata sub 1ka dunnata…. me season 1kta sub denne kawada da kiyala balan unneee… digatama wadee karagena yanna… ape cmnt oyaata aniwa watenawa… jaya wewaaaa wadee digatama adimu neee sahoooo gd luck
ගොඩක් අසවෙන් හිටියෙ මෙක ඩෙනකන්.මෙ සරෙනම් නවත්තන්න එප.අවසන් වෙනකන් දෙන්න
නියමයි අය්යෙ මේකට sub 1 දෙනකන් බලාගෙන හිටියෙ.
ගොඩාක් ස්තුති.
thanks brother
ගොඩාක් ස්තූති සහෝ…..
thanx mchan…..
Thankxxxx. Godaaak Kal balana htya.
බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
niyamai denakam balagena hitiye thanx
ana macho ikmanata dapan sub 1ka maka anakam balana hetiya
thnx sub 1kata, anith ewath digatama demu..
niyamai………..! mama hitanne season 2 download karagena masa gaanak balana hiyata sub enakan….!
well done bro………..!
Waiting for this…..Thank you very much…Keep going..
Wow niyamai. Keep it up bro….
ගොඩාක් ස්තූති සහෝ…..
ජය වේවා…..
අමාරුවෙන් හරි දෙන එක පට්ට මචෝ
godak kal balan hitiya thank you
Thanks.
බොහෝම ස්තුතියි. පුළුුවන් තරම් ඉක්මනින් දෙන්න. නියම කථාවක්…..
බොහෝම ස්තූතියි සබට….
thax thax thxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx machan meka dunnata……
. Wachana walin kiyanna beri taram satutui… Digatama api wenuwen meka denna.. godak kal balagena hitiya api.. 🙂
Thanks Bro…!!!
Maxxxxxxaaaa දෙනකන් උන්නේ 🙂
සුපිරි වැඩක්.. සබ් එක හොදටම තියනවා..
නියම වැඩක්.. අමාරු උනාට නවත්තන්න එපා.. ගොඩක් පින් මේක දෙනට..
අනේ රත්තරනේ නවත්වන් නැතුව දිගටම දීපන්…. මේකේ සබ් දාන එක කොච්චර අමාරුද කියල තේරෙනවා සබ් එකත් එක්ක මේක බලද්දි.. සදා ජය පතමි මේ වැඩේට…!
ස්තුතියි සබ් එකට.
සීසන් 2 බැලුවා සබ් දෙන එකක් නැතිවෙයි කියලා හිතුන නිසා.
ඒත් සබ් ගන්නවා. ආපහු නිවාඩු වෙලාවක බලන්න බැරියැ…….
බොහෝම ස්තූතියි සහෝ…..
අමමෝ මේකට sub දාන එක පට්ටම අමාරුයි.
මාත් මගේ යාලුවෙක්ට support එකක් දුන්නා 1 st season එකට sub දාන්න. ඒ හින්ද අමාරුව හොඳට දන්නවා.
මං මේකේ කොටස් 24ම බැලුවට අයෙත් මුල ඉඳන් බලන්න යන්නේ
තැන්ක්ස් මචං…………
බලන් ඉදල පිස්සු හැදිලා හිටියේ. thanks මචෝ.
දෙනකන් මග බලන් හිටියේ ගොඩක් ස්තූතියි.දිගටම කරගෙන යන්න පුලුවන්තරම් ඉක්මනට ඉතිරි ටිකත් දෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ඔබට ජය
niyamai saho,thanks…
තැන්කූ අෑ 😀
ගොඩක් ස්තූතියි සහෝ. ගොඩක් කල් බලාගෙන හිටිය සබ් දෙනකම්. මම ආසම කථා මාලාවක්. දිගටම කරගෙන යන්න ඔබට ජය
meke season 01 eka man supriyama asawen baluwa. deka awa kiyla danagena godak kal. eth meka sub nathuwa baluwta therum ganda amarui mokda kathawenma ne gema thiyenne. ekai. meka nam lesi pahasu wdak nemei mekata sub danwa kiyanne. film ekata danwa meeta wada hoda athi meke eka episode ekakta danwata wada. man ithuwa baiscope eken denneth naththe meka dena ekak sahenna amarui athi kiyla. kohoma unath thank u very very very much. meka dunnata. aniwa meka iwara wenakan balnwa. apiwa athraman karnada epa magadi nwaththala. kudu gahuwa wage thamai mewa balnda gaththma. jayen jayen ha
ගොඩාක් පින් මචං…… පුලුවන්තරම් ඉක්මනට ඉතිරි ටිකත් දෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ……………………..
නියමයි කල්හාර සහෝ
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා
අනිවා බැලිල්ලක් තමා
වැඩේ දිගටම ඇදන් යමු කොල්ලෝ
උපසිරසට බොහොම ස්තුතියි
ඔන්න ඔයා හින්ද තමයි මේක දෙන්නෙ, කලින් ඉල්ලපු ඒක කරන්න දුන්නෙ නෑනෙ :/
හෙහෙ හේ
දැන් ඉතින් උබ මට බැන බැන ඇති නේ 😛
බොහොම ස්තුතියි මචං….
ela vadak machann…
thanks machan sub ekatahh…
niyamai sahoo s2 bala thiyene
habai baluwe na sub nati nisa
danam aiwa balanawa
ikmanata demu
THANK YOU
HOOOOOOOOOOOOOOOO Thnak u bro,
සුභ පැතුම්.. ජය වේවා!
එල මචෝ
ගොඩක් කල් බලන් උන්නා මේක දෙනකම් කට්ටිය
දිගටම දෙන්න අනිවා හැමකොටසකම
720p web dl කොපියටත් සබ්ස් දෙන්න
සබට තුති
ඔබට ජය………..
දීල තියෙන සබ් එක ඔය කොපියට ගැලපෙන්නෙ නැද්ද?
පලමුවැනි උපසිරැසියට සුභ පැතුම්.. ජය වේවා!
meka danakanmai balan hitiye..niyama wadak..
Tks bro, ikmanta anith tikath denna,,
Thanks
ammo deyak oyanam mama meka danakam balagen hitiya
thanks macho sub dipu ekata..
මේක දෙනකන් බලාගෙන උන්නේ.
මාර අමාරුවෙන් ඉවසන් හිටියේ මෙච්චර කල්
අපේ දිනිදු අයියා මේකට සබ් කරනවා කිව නිසා.
අනිත් ටිකත් ඉක්මනට දෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට 🙂 🙂
යාන්තමින් මං මේ මරඋගුලෙන් ගැලඋනා මචං… 😉
ඔයා ගැලවුණා මං වැටුනා… 😀
Ela Ela macho…Thanks dear
balagenama hitapu kathawak machan thankz
බොහොම ස්තූතියි සහෝ මාව මේකෙන් ගලවගත්තට. මේ දෙවෙනි කතා සමයටත් මම උපසිරැසි දාන්න කියලා තමයි හිතාගෙන හිටියේ. ඒත් තියෙන වැඩරාජකාරි එක්ක මේ වගේ බරපතල කතා මාලාවකට අතගහන්න අමාරුයි. මම මේකෙ පලවෙනි කතා මාලාවේ කොටස් කිහිපයකට උපසිරැසි දාපු නිසා දන්නවා මේ කතාවට උපසිරැසි දාන එක මොන තරම් කට්ටක්ද කියලා. කොහොම උනත් මුල්ම උපසිරැසියට සුභපැතුම්. අදහස් දැක්වීම් අඩු උනා කියලා මගදි අත්අරින්නෙ නැතුව දිගටම දෙන්න. ජයවේවා!!!
පට්ට පට පට. දෙනකං හිටියේ. ස්තුතියි සහෝ
මේක දැනටමත් විකාශය වෙලා ඉවර නම් ඉක්මනට සබ් දෙන්න පුලුවන් වෙයි නේද සහෝ..?
1st
ekenma thanx….
digatama denna
අම්මෝ දෙනකන් මග බලන් හිටියේ… බොහොම ස්තුති සහෝ…
අදහස් දක්වපු හැමෝටම ස්තූතියි! වෙන් වෙන් වශයෙන් ප්‍රතිචාර දක්වන්න බැරි වුනාට සමාවෙන්න.
thankz thankazzzzzzzzzzzz saho……..