Eight Legged Freaks (2002) Sinhala Subtitles | මිනීමරු මකුළුවෝ [සිංහල උපසිරසි]
– මරුනේ! මිනීමරු බැටළුවන්ට පස්සෙ මිනීමරු මකුළුවෝ.
– ඔව්, ඔයාලා මේවට කැමතියිනේ.
– මේක කාගේ වැඩක්ද?
– Warner Bros. Pictures සමාගමේ වැඩක්. Ellory Elkayem ගේ අධ්‍යක්ෂණයක්.
– IMDB රේටින්ග්ස් කොහොමද?
– 5.4 යි. මනාප 53199 කින්.
– නළු නිළියෝ එහෙම දන්න කියන අයද?
– අපෝ ඔව්, ප්‍රසිද්ධ සෙට් එකක් ඉන්නේ.
– නමක් දෙකක් කියන්න.
– Scarlett Johansson
David Arquette
Kari Wuhrer
– මේකෙ වෙන සීන් එක මොකක්ද?
– විෂ අපද්‍රව්‍ය සහිත පළඟැටියෝ ආහාරයට ගන්න මකුළුවෝ වේගෙන් ලොකු වෙලා යෝධ මකුළුවෝ වෙනවා. උන්ගෙන් බේරෙන්න උත්සාහ කරන පුංචි ටවුමක් ගැනයි තියෙන්නේ.
– මේකත් 18+ ද?
– ඔව්, සෙක්ස් සීන් හින්දම නෙමෙයි, අවුල් දෙබස් තියෙන හින්දා.
එහෙනම් මේ විනාඩි 99 තනිවෙලා බලන්න යෝධ මකුළුවොත් එක්ක.
ඒ වගේම ඔයාලා දන්න බලන්න පුළුවන් මට්ටමේ තව මේ වගේ මිනීමරු සත්තු ඉන්න හොඳ ෆිල්ම් තියෙනව නම් පහළින් කමෙන්ට් කරන්න. ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2366 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks for the sub dude.
keep up…..!
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Thanks for sub!
Thanks for the subtitle. Keep it up the good work.
Cat’s Eye 1985
The Ghost and the Darkness 1996 meka dvd rip ekata sub thiyenne
me film 2th Animal horror patta film 2k puluwannan sub denna
thanks……………….!
♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦
Anaconda 1997 Anaconda 2004
Dog Soldiers 2002
me film 3 puluwannan BR rip Walata sub denna thiyenne dvd rip walata ekai.
Thanks…………………!
ස්තූතියි හැමෝටම !!
පට්ටයි ඕයි
Thnkz bro
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ජය වේවා!!!
තැන්ක්ස් හොදෙයි
නියමයි සහෝ. උපසිරැසියට ගොඩක්ම ස්තූතියි.
Animal Horror movies නම් ඉතින් එළම තමයි.
දන්න ෆිල්ම් කමෙන්ට් කරන්න කියපු නිසා මං ගාවත් මේ වගේ ලිස්ට් එකක් තියනවා. බයිස්කෝප් එකෙන් මේවා කවදාහරි දෙනකම් මං බලං ඉන්නේ. මේවා සුපිරි ෆිල්ම්. Trailer එක බලන්න. හොඳ නම් සබ් කරන මෙන් ඉල්ලමි.
The Fly – 1986
The Fly 2 – 1989
Ticks – 1993
Mimic – 1997
Python – 2000
Croc – 2007
Mosquito – 1994
Starship Troopers – 1997
Starship Troopers 2 – 2004
Starship Troopers 3 – 2008
Bug – 2006
An American Werewolf in London – 1981
The Blob – 1988
Komodo vs. Cobra – 2005
Alligator – 1980
Alligator 2 – 1991
Killer Crocodile – 1989
Killer Crocodile 2 – 1991
Clash of the Titans – 1981
කාලා වරෙන්කො සොහාන්
Sub akta thanks
Thanks bokka❤️
Thanks brother
ස්තූතියි හැමෝටම
අඩේහ් තැන්ක්ස් මචන්
පරන වුනත් මේව නම් අතහරින්නේ නෑ
Thanks brother
Keep it up
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා!!
thank you machan
thanks bro
Ela thanks sub ekata
Puluwannanam mewath denna
Mosquitos 1994
Slugs 1988
Jaya wewa
Thanks…..jayawewa….!
සබට තුති සොහාන් අයියේ ❤️
තෑන්ක්ස් සහෝ
Thanx බන්. පුලුවන් නම් work it 2020 සබ් දෙන්නකො. හැබැයි ඒක මේ මාතෘකාවට සම්බන්ධ නම් නෑ.ලස්සන කතාවක්ලු. ජය ✌.
අහම්බෙන් අහුවෙලා ඒ දවස්වල පට්ට ගහපු ෆිල්ම් එකක්…
පෝස්ටර් එක දකිද්දිම මතක් වුණා!
බොහොම ස්තූතියි අයියෙ!!!
thanks for the sub
Free Guy film ekatath sub ekak demu
අගෝස්තු 13 නේද ඒක රිලීස් වෙන්නෙ ?
sorry saho mama hituwe eke web rip eka awilla kiyala