Egypt [E – 01] | කවුද මේ ටුටන්කාමුන්..? [සිංහල උපසිරැසි සමඟ]
මුලින් හැමෝම දැනගන්න ඇතිනේ මොකද්ද මේ අද සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් මම ඒ ගැන වැඩි යමක් කියන්න යන්නේ නැහැ. මොකද අපි මේ පහුකරගෙන යන කඩඉම් එන්න එන්නම වේගවත් විදිහට අපේ අභියස පෙනිහිටිනවා. එහි අදහස තමයි අපේ වේගය වෙනදට වඩා වැඩි කියලා. මොකද වෙනදා එක ලිපිය දුන්න අපේ විබපල අද දවසට උපසිරැසි 6 දෙන මට්ටමකට ඇවිත් තියෙනවා. එහෙම ඇවිත් අද ලිපි 2000 කියන සංදිස්ථානය අභියස අපි මේ දිගහරින්න හදන්නේ අපේ මේ මිතුරුකමේ තවත් පිටුවක්.
එහෙනම් චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන් කියලා දීර්ගායුෂ පතන ගමන් අද මේ සුවිශේෂී දිනයේ කරන සුවිශේෂී කර්තව්‍යයේ මුල්ගල තියන්න හදන්නේ මගේ අතින්. වෙනදා කරනවට වඩා පොඩි වෙනසක් සහිතව අද මේ හදන්නේ දිනය පුරාවටම අපි ඔබ සැමගේම දැනුම වර්ධනය කරන යමක් කරන්න. මේ කියන්න යන්නේ තවත් ඉතිහාස කතාවක්. ලෝකයේ පැරණිම මෙන්ම දියුණුම මානව ශිෂ්ඨාචාරයකට හිමිකම් කියන ඊජිප්තුව පිලිබඳ වැලලුන මතකය ඔබ අතරට අද කොටසින් කොටස අපේ සහෝදර උපසිරැසිකරුවන්ගේ දායකත්වයෙන් ඔබ අතට පත්වේවි.
නයිල් නිම්නය එහෙමත් නැතිනම් නයිල් ගඟ මූලික කරගෙන වර්ධනය වූ මේ මිනිස් ශිෂ්ඨාචාරය ඉතිහාසය තුල බිහි වූ දියුණු ශිෂ්ඨාචාර වලින් ප්‍රධාන තැනක් ගන්නවා. ඒ ගැන කියන්න දෙයක් නැහැ ඔවුන්ගේ හැකියාවන් වර්තමානයේ දියුණු තාක්ෂණයේ මහිමය භුක්ති විඳින අපේ නළල් රැළි නංවන්න සමත් උන නිසා. ඇත්තටම ඒ නිර්මාණ අතිවිශිෂ්ඨයි ඒ වගේ ලොව පුදුම හත තුලට ඇතුලත් වෙන්නත් සමත්කම් දක්වලා තියෙනවා.
ඉතින් මගේ මේ වෑයම ඒ අභිමානවත් ශිෂ්ඨාචාරය තුල වැලලෙන්න ගිය තවත් එක රජ පුරුකක් ලොවට නිරාවරණය වූ හැටි ඔබ වෙතට තේරෙන සිංහලෙන් සමීප කරවන්නයි. ඔහු නමින් ටුටන්කාමුන් වයස අවුරුදු 8දි බලයට පත් වූ ලොව ලාබාලතම පාරෝ සාමාජිකයා වගේම ලෝකයට මොහු ගැන ඉතිහාසය අපෙන් වසන් කරන්න පෙළඹුනත් එය අපේ අතට පත් වූ අයුරු අද මේ කොටසින් ඔබට දැකගන්න ලැබේවි. සාම්ප්‍රදායික කාලනිර්ණයට අනුව 1332 BC – 1323 BC කාලය තුල තම බලය පතුරවපු ටුටන්කාමුන් 18 වන රාජවංශයට අයත් පාරෝවරයෙක් වන අතර ටුටන්කාමුන්ගේ රාජ්‍ය කාලය ඉතාමත් කෙටි උනා. ඒ වසර නමයකට සීමා වූ රාජසමයක්. ඒ වගේම විවිධාකාර අර්බුද රැසකින් යුතු මේ කාල සීමාව තුල ඔහුගේ භාර්යාව උනේ ඔහුගේම වැඩිමහල් සොයුරියයි. මේ වසර 9 ට පසුව නිමා වූ මේ ලාබාලතම පාරෝවරයාගේ නොඉඳුල් සොහොන් ගර්භය සොයාගනු ලැබුවේ 1922 වර්ෂයේදී හොවර්ඩ් කාටර් නමැති බ්‍රිතාන්‍යය පුරාවිද්‍යාඥයා සහ හර්බට් ජෝර්ජ් විසිනුයි.
ඉතින් ඒ අරුම පුදුම අනාවරණය සිදුවූ අකාරය නාට්‍යක ස්වරූපයෙන් BBC ආයතනය විසින් 2005 වසරේදී කොටස් හයකින් ලොවට විවෘත කල රූපවාහිනී කතාමාලාවේ පළමු අදියර මවිසින් මෙලෙසින් ඔබ අතට පත් කරන වගයි.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 2542 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
thanks
මේක බලන්න ආසයි එත් බාන්න දැම්මට සීඩ් නැ. කාට හරි පුලුවන්නම් කොටස් 6ම දෙන්න මම මගෙ ගාව තියන ෆිල්ම් 300ම දෙනව. පින්. දෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඉමේල් එකක් දාන්න. [email protected]
Hasantha, honda wedak kalama pawathina heti penenawada? awurudu thunakata passeth thank ekak!
niyamai! asawen episodes hayama beluwa. thanks again!
I always like watching things about Egyptian history..Thank you so much saho…
Shaaaaaa supiri supiri supiriiiiiiiiiiiii ma kathawak
thankzzzzzzz
thank you very much please give us more Egypt related stuff
Ela, saho, niyamayi
අපේ දැනුම වඩන මෙවන් කතාවකට උපසිරැසි දුන්නාට බොහෝම පින් සහෝ…..
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
ආසාවෙන් හිට්ය එකක්.ගොඩක් පින්
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
patta Saho ……… Mewage Ewanam Aniwaaa mama Balanawa
Bohoma Sthuthiii ………
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
direct link ekak dendako me torrent file eka download karanda ba………….
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඇත්තෙන්ම වටිනවා මේ කතාමාලාව දෙන්න ඔයාලා හය දෙනා තීරණය කිරීම. මට කාලය හරස් නොවුනානම් මටත් දායක වෙන්න තිබ්බා. ඒත් අවාසනාවට බැරි වුණා. ඔන්න එහෙනම් මමත් බාන්න දානවා. ජය෴෴ 😛 😛
මේ කතා සෙට් එකනම් අනිවා බලනවා, බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
thnx bro.
මමත් ආසයි මේවා ගැන දැන ගන්න.
බොහෝම ස්තූතියි !
තෑන්ක්ස් හසා
වැඩේ කියන්නේ හසන්ත මහත්තයෝ,, ඔහේලා මේ දෙන දීමට අපි කොහොමෙයි බලන්නේ මේවා…. අපිට බලන්නවත් වෙලාවක් නැති කොට ඔහේලා මේ උපසිරැසි යොදන වේගෙනම් හිතාගන්නවත් බැහැ…. “මේක තමයි හසන්ත මහත්තයෝ ආශ්චර්ය” . ඔහොම යන් ඔහොම යන්…… බොහොම ඉක්මනට 3000 ට යන්න ශක්තිය ලැබේවා…..
මේකනම් ඇත්තටම ප්‍රයෝජනවත් ව්‍යපෘතියක්!! අපිට ඉතින් කරන්න පුලුවන් ලොකුම ගෙවීම මේ වගේ කොමෙන්ටුවක් කොටන එකනෙ.. ඒනිසා මාත් මේ ලිපි මාලාවටම කමෙන්ටු කොටනවා.. ඒක තමයි මට කරන්න පුලුවන් එකම දේ!!
ලිපි දෙදාහට ආරම්භය දීලා තියෙන්නේ අපේ හසන්ත සහෝනේ.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා!!!
මේ වටින වැඩේට කර තිබ්බට බොහොම ස්තූතියි හසන්ත…………
thanks hasantha sahoooo
mama hemadama kiyanawa wage mekata
gdakma pin ethn
aththatama niyama wedak mokada me wage dewal wala danuma denawa kiyanna loku pinak thanks thanks thanks……………
එල එල හසෝ…
ඔයයි මුල්ගල තිබ්බනම් ආයේ මොන කතාද..
එහෙනම් ඔන්න ගන්නවා..
හැබැයි අදනම් නෙවි..
ලබන මාසේ..
ඒ කිව්වේ දවස් හතරකට පස්සේ…
ජය වේවා..
tnz machan,,,,,
dear malli…
aththatama oyaage Movies and lipi mama itha agaya karana kenek.mokada apita danuma awabodaya gena dena eewa nisa.thawath idiriyata mevani Doc.Fillms walata Sub daanna .ee wageema Spartacus ithuru tikath ikamanata pala karanna.
tyank you .
Deshan chaminda….
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa….pinsiduweewa..wasanaweewa..
එකෙන්ම පහර ඈ…
කොටසක් බාගෙන තියෙන හන්ද ඉතුරු ටිකත් බානවා අනිවාම..
ජයවේවා!
Good post friend thanks
නියම වැඩක් සහෝ
ස්තුතියි හසන්ත සහො
ගොඩාක් ස්තූතියි යාළුවා.
බොහොම ස්තුතියි හසන්ත අයියේ…
මේක නියමම කතාවක් නෙව.
ස්තුතියි හසන්ත සහො
හොද දේවල් ඉතින් කවදත්
බයිස්කෝප් වලින් විතරයි
නියමයි .ඉතිහාසය නිවැරදි මුලාශ්‍ර වලින් දැනගන්න ලැබෙන්නේ බොහොම අඩුවෙන්.උණුසුම් සුබ පැතුම් පටන් ගත්ත වැඩේට.හැබයි ඉතින් දැන් අන්තර්ජාල සබඳතාවය තමයි ප්‍රශ්නේ.අනේ අපිට ලාබෙට කවදා අන්ලිමිටඩ් පැකේජ් එකක් ලැබෙයිද මනදා.ඒක පිරමිඩ් එකක් හදනවටත් වඩා අමාරුයි වගේ
thnx.. sahooo
macho…..ane meka ara Viking wage atharamag nathra karanda epa mama mewa hari assawen balanne. umbalata hodakma wewa…..
නියම වැඩක් හසන්ත සහෝ.අදම ඔක්කොම දෙයි වගේ නේද.ජයවේවා.බොහෝ…………………………………………..ම ස්තූතියි…!
me wage kata walata harima asaiii machoooooo…. thank u….
මමත් මේ වගේ කතා වලට හරි ආසයි……
නියමයි හසා
අපේ බුදු පිට් එක
මගේ කොටහේ පලෙවෙනි කෑල්ල 😉
චිරංජයතු බයිස්කෝප්
හසන්ත වික්‍රමරත්න – මම චිත්‍රපටි සහ TV Series මට බලන්න පිස්සු වට්ටපු පොරක් තමයි උබ.. ඉස්සරනම් ඔයාට සබ් දාන්න මම පුදුම වදයක් දෙන්නේ.. මතක ඇති.. ඒත් අයියේ මට මේ දවස් වල වෙලාව මදි උබට වදේ ගහන්න.. ඔබ මට ඒකට බැනලත් තියෙනවා..
දැන් කොල්ලට හොදයි වගේ .. දිගටම ඔහොම යමු… මොනත් නොකීවා හා කීවා මම උඹ දැන හැම එකක්ම බලනවා.. ඒත අනිවා…
ඔයාට වගේම බයිස්කෝප් කොල්ලො කෙල්ලෝ ඔක්කොටම මගෙන් ආදරණීය සුභ පැතුම්…
වාව් වාව් මරු අයියේ ….
බොහෝම ස්තූතියි !
සුභම සුභ අනාගතයක් වේවා බයිස්කෝප් එකේ උපසිරසි ගන්වන අපේ සහෝදරයො ඔක්කොටම. ලිපි 2000ක් . අම්මෝ……….. කොච්චර ලොකු වැඩක්ද? බයිස්කෝප් සෙට් එකේ අපේ සබ් සෙට් එකේ වැඩ්ඩන්ගෙ කොච්චර වටින කාලය මෙතන තියනවද? ජය වේවා… දිගු කාලයක් අප සමඟ රැඳීමට බයිස්කෝප් එකේ විකි අයියා ඇතුලු හැමෝටම ශක්තිය දෛර්‍ය ලැබේවා. චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්
සුපිරියි හසන්ත අයියේ…
මමත් ආසම මේ වගේ වැඩසටහන් බලන්න…
වැඩේ නම් සුපිරියි….
tnx..
මම ආසයි මේවා ගැන දැන ගන්න අපේ හැමෝටම වැදගත් වෙයි මේක නම්
මේකනම් නියම වැඩක් හසන්ත අයියා..
මාත් දැනකියාගන්න කැමතිම පැත්තක් තමා මේ..
ඒත් දුක කියන්නෙ නෙට් ස්ලෝ කරලා නිසා දැන්ම ඩවුන් කරගන්නවිදිහක් නැති එකයි..
මටමනෙ වෙන්නෙ ඉතින්..කමක් නෑ…
ඉවසනවා..ඉවසනවා…පළවෙනිදට තව දවස් 3 නේ…
niyama wadak meyka nam
gr8 story 🙂
thanks hasantha sub ekata.i like this.
සුපිරිම එකක් මේක දෙන එකට නම් මදි නොකියන්න පින්
ela ela….sahooo niyama vadak……….mevage katha maxxahh….thanks thanks sub ekatahhhh
wow nice bro….. biscope set ekata jaya wewa…. Best of luck…
maru saho
elane macho 🙂
අඩේ 2000 සමරන්න කියාපු බඩ්ඩ
කොච්චර නම් ර්‍රජිප්තුවෙ දේවල් ට්ව් එකෙන් බලලා තියෙද නෙ
මමි ගැන වැඩසටහන් එතකොට අර කාටුන් එක
නයිල් නදි කුමරි
තව තව ගොඩාක්
නමුත් හරි හමන් විදියට දැනුමක් ලැබුනෙ නෑනෙ මමී ගැන එහෙම
දැන් ඒකත් හරි වගෙ
සබට තුති එහෙනම්
ඔබට ජය………………..
ඇයි බං සූර පප්පලා අතරමං උනෙත් ඔයින් එකක නේද….
2000න්ම එල වැඩක් පටන්ගෙනනෙ හසන්ත සහෝ… බොහොම ස්තුතියි…
wow, maru 🙂
තැන්ක්ස් වේවා!!!
ado ela ela macho 🙂
නියමම කතාවක් නේ මමත් ආසයි මේවා ගැන දැන ගන්න
maxxa maxxxa 🙂
patta mama asama akaka 🙂