Edge of Winter (2016) with Sinhala Subtitles | සීත මිටියාවත [සිංහල උපසිරසි සමඟ]
2016 අගෝස්තු 2නිදා ඇමරිකාවේ තිරගත වීම ආරම්භ කල Edge of Winter 2016 ෆිල්ම් එකයි අද අරගෙන ආවේ..විනාඩි 89ක ධාවන කාලකින්යුතු මේ සලරුව imdb අගය 5.3ක් ලබා ගෙන තියෙනවා..ඉතින් Thriller රසට ආස ඒ වර්ගයේ ෆිල්ම් බලන යලුවන්ටනම් මේ ඇත්තටම හොද සලරුවක් වේවි..පැය 1යි විනාඩි 29ක් පුරා දිවෙන මේ සලරුව ඉතාමත්ම හොද තත්වයේ සලරුවක් විදිහට හැදින්විය හැකියි.
ප්‍රධාන චරිත විදිහට Joel Kinnaman- Elliot Baker ලෙසද, Tom Holland-Bradley Baker ලෙසද, Percy Hynes White-Caleb Baker ලෙසද, රංගනයෙන් දායක වෙනවා..Joel Kinnaman ඉතා විශිෂ්ට රංගනක නිරත වෙනවා ඔබට දැක ගැනීමය හැකි වෙයි.
කතාව ගැන බලනවනම්..එලියට් කියන්නේ දරුවන් දෙදෙනෙක් ඉන්න කසාදයෙන් දික්කසාද උන තාත්තා කෙනෙක්..ඉතින් පේන විදිහට මොහුගේ ජීවිතේ අවුල් ගොඩයි..ඔය අතර මෙයාගේ කලින් බිරිද එයාගේ දැන් සැමියත් එක්ක විනෝද ගමනක් යන්න ළමයි දෙන්නව (කේලබ්,බ්‍රෙඩ්) එලියට් ගාව නවත්තලා යනවා..කසාදයෙන් දික්කසාද උනත් එලියට් ළමයි දෙන්නට පණ වගේ ආදරෙයි.. ලමයි දෙන්නත් ඒ වගේම තමයි..ගොඩක්ම කේලබ්..ඉතින් මොවුන් තීරණය කරනවා විනෝද වෙන්න ටිකක් දුර පැත්තක තියෙන මිටියාවතකට යන්න..යන අතරමග මොවුන්ගේ වාහනය අනතුරකට පත් වෙලා අයිස් අතර හිර වෙනවා..ඉතින් ඔවුන් පොඩි කැබින් එකක් හොයා ගෙන යනවා රෑ ගත කරන්න..ඔය අතර තවත් සංචාරකයන් දෙන්නෙක් ඔය ඒ කැබින් එකටම එනවා..ඉතින් ඒ සංචාරයකන් දෙදෙනාට කුමක්ද වෙන්නෙ?? කේලබ් හා බ්‍රෙඩ්ට මිටියාවතින් එළියට යන්න බැරි ඇයි??අන්තිමට මොවුන් මිටියාවතෙන් පිට වෙයිද?? එලියට්ට කුමක්ද සිදු වෙන්නේ?? මේවා දැන ගන්න කතාව බලන්න කියලා ආරාධනා කරනවා Thriller රසය හදුනන යාලුවන්ට..එහෙනම් ගිහින් එන්නම්..තවත් Thriller ෆිල්ම් එකකින් හමුවෙමු.
ඔබට ජය…!
Due to copyright issues, we do not provide any torrent links.
Edge.of.Winter.2016.
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1632 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/praneeth-madhu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sub ekata thanks .puluwannam badneighbors 2 ekata sub ekak danna.
elama thanks
Thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ! බයිස්කෝප් වෙබ් අඩවියටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thank you very much for Sinhala sub And Direct Link
Thanks
සබ් එකට තුති සහෝ
නැවත උපසිරැසියකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴
thanks
Thank you very much for Sinhala sub And Direct Link
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක