අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅමුතුයිආද‍ර කතාඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නයුද්ධසමීර චතුරංගසිංහල උපසිරැසි

Easy Money Life Deluxe (2013) | උකුසු ඇස… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 3 votes.
Please wait...

Easy Money Life Deluxe (2013)
තවත් ඇක්ෂන් ෆිල්ම් එකක් අරන් එන්නයි මේ සුදානම. මේක ස්වීඩන් ෆිල්ම් එකක් නිසා ගොඩක් ජනප්‍රිය නැහැ,නමුත් හොඳම එකක්. ඒක ඔයාලම බලන්නම ඕනේ. ඒ උණාට IMDb එකට අනුව 6.2 ක අගයක් ලැබිලා තියෙනවා, නිකුත් වෙලා තියෙන්නේ පසුගිය අගෝස්තු 30 වැනිදා, නමුත් මේකේ හොඳ කොපියක් ඇවිත් දැන් දවස් කිහිපයක් වෙනවා. Snabba cash – Livet deluxe කියලා තමයි original title එක දීලා තියෙන්නේ,මේකේ කතාව එක පාර තේරුම් ගන්න අමාරුයි. අන්තිමට තමයි පැහැදිලි වෙන්නේ මොකක්ද වෙන්නේ කියලා.

කතාව ගැන කියනවා නම් මේක පාතාලේ ගේමක්. රොඩෝවන් තමයි පාතාල නායකයා, එයාගේ දුව තමයි නාරියා කියන්නේ. මාර්ටින් තමයි ප්‍රධාන නළුවා වෙන්නේ. ඔහු මේ කල්ලියේ තොරතුරු ගන්න මේකට රහසේ සම්බන්ධ වෙනවා. ඔවුන් එක්ක වැඩ කරනවා. අන්තිමට මාර්ටින් ලොක්කගේ හොඳම ගෝලයා වෙනවා වගේම නාරියා වත් යාළු කර ගන්නවා. මෙයා ලොකු ගේමක් ගහනවා.

මේ ෆිල්ම් එක ගොඩක් අවධානයෙන් බලන්න කියනවා.ඒ ටිකක් තේරුම් ගන්න අමාරු නිසා. යන්න කලින් කියන්න ඕනේ මේකේ නිවැරදි ඉංග්‍රීසි උපසිරැසියක් තවම නිකුත් වෙලා නැහැ. මම මේක අසා ලිවීමක් කලේ, ඒක නිසා අනිත් එව්වට වැඩිය ටිකක් අමාරු උණා කරන්න. ඒ වගේම අත් වැරදීම් තියෙන්නත් පුළුවන්. ඒකට ඔයාලා මට සමාව දෙයි කියල හිතනවා. එහෙනම් තව එකක් අරන් එනකම් යන්නම්, හැමෝටම ජය පතනවා. හැමෝම රස විඳින්න.

Easy Money: Life Deluxe (2013) on IMDb

 

 

[button link=”http://f.oc.gs/somhi” type=”icon” “center” newwindow=”yes”] 450 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

9A72FE29F99EBBFB330E8437B4C3002C83D7D006

[button link=”http://f.oc.gs/haemo” type=”icon” “center” newwindow=”yes”] 750 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

18ED7E0B374C1A7E41DC23C49DFB58F000F0C21B

[button link=”http://i.oc.gs/emuxu” type=”icon” “center” newwindow=”yes”] 1.06 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

4C3193031483164F5EB41505EBC96C554D404D3B
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5126 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

41 thoughts on “Easy Money Life Deluxe (2013) | උකුසු ඇස… [සිංහල උපසිරැසි සමඟ]

  • Reman ANthony

    meke 2013 movie eka danna saho

    Reply
    • Reman ANthony

      easy money 2 hard to kill eke sub danna broo

      Reply
  • ගොඩාක් මහන්සි වෙලානේ සහෝ!
    බොහොම ස්තුතියි සිංහල උපසිරසට. ඇක්ෂන් එකක් නම් නොබලා කොහොමද?
    ජය වේවා!

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • sub 1ta tnx.puluwannam tamil film 1k denna.baiscope 1ta jaya!!!!!!!!!!!!!

    Reply
  • navindu chamika

    niymai.
    thanks a lot.

    Reply
  • asa liwemak………..ammo mcn api wenu wen mechchara kapa kirimak krapu 1kta hisa namala achara krnawa.subata thanks SAMEERA saho.ohoma yn.jaya wewa……

    Reply
  • M 1st Comment eka Damme Lipiya Kiyawannewth Nathuwe….
    Patta Gemakne Aiye Oya Dila Thiyenne Sub Ekata..
    Ehema Krnna Tharam Ballnnma Qatina Ekak Wage…

    Easy Money (2010)
    http://m.imdb.com/title/tt1291652/
    Menna Mekatath Sub Eka Gemuko….
    Jaya Wewa !!! 🙂 🙂

    Reply
  • ගමයා

    පට්ට ගේමක් දීලා වගේ…
    නොබලා කොහොමෙයි ඉතින්
    එලකිරි තමා
    ඕන්න මාත් ගත්තා
    තුති!

    Reply
  • thank you bro!……………. 😛 great work!…………..

    Reply
  • “චූටී මල්ලි”

    පාතාලෙ සීන්
    හොදා හොදා
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    න් ඉයමයි නියමයි..
    පාතාලේ සීන් එකක් එහෙනම් ආ…
    බලමුකෝ හොඳද කියලා, ජය වේවා..

    Reply
  • Aditha Praween

    නියම චිත්‍රපටියක්
    දිගටම මේ වගේ සබ් දෙමු .
    සුභ පතනවා !
    😀

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි සුපිරි,ජයවේවා.

    Reply
  • Givantha Arshakularathne

    සුපිරි.Thank you.

    Reply
  • ela ela machan.mara wadane machan ubath karanne supiri wade machan aa…….

    Reply
  • mcahn uba mara gemak dela tiyennee…. english subs natuwa subs denawa kiyannee uba mara dedicate karala tiyenawa.. appriciate karanawa ee gena mulima… mee wage subs walata gemak dela balannee nathee kavda.. anika film eka supiri….. underworld gemak nee…. menna bewa…. Thanks macahn….. jaya wewa…. mcahnla apee sameera ta comment godak damu… mahansi unata mee wage subs karanna…. jaya wewa.. 🙂

    Reply
  • Thank you very much…

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සමීර සහො 😀 ජය

    Reply
  • Thanks Bro..Patta Gemakne Dila Thiyenne..

    Reply
  • නලින්

    ස්තුතියි සමිර සහෝ!

    දිගටම මේ වගේ පට්ට කථා අරන් එන්න! වෙනදා වගේම

    ජය වේවා!

    Reply
  • ගොඩක් මහන්සි වෙලා තියෙනවා. නියම වැඩක් සහෝ. ජයෙන් ජය…

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • Thanx saho… Hoda film 1k wage…

    Reply
  • sub ekata patta gamak deela thiyenne ehinda aniwa balanawa
    thankxxxx macho

    Reply
  • Thanks mchn sub ekata

    Reply
  • Onna Wenada Wagema Comment Eka Magen..
    1st Eka Hode.. 🙂
    Thankzz Samira Aiye Subata…
    Oya Wedi Wage Sub Denne…
    Ela Hode Ude Pandarama Action Filumak Balathaki…..
    Digatama Mehena Sub Demu..
    Oya M Kalin Kiwwa Wagema Baiscope Eka Digayama Inna Ona Kenek….
    Jaya Wewa !!! 🙂 🙂

    Reply
    • Ooopsss… 2nd Eka.. 🙁
      Action Aluth Ewa Gemu Aiye…

      Reply
  • අසා ලිවීමක් කියන්නේ… පට්ට ගේමක් දෙන්න ඕණනේ.
    ඔන්න ගත්තා සහෝ.
    බොහෝම ස්තුතියි යාලුවා.
    ඊලග එකත් ඉක්මනටම දෙන්න.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *