MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඅසංක ප්‍රදීප් රණතුංගඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබටහිරබලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Earthfall (2015) with Sinhala Subtitles | උල්කාපාත කුණාටුව. [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

ආයුබෝවන් ඔක්කොටම. ඔන්න ඉතින් කියපු විදියටම මගේ දහතුන්වන උපසිරැසිය විදියට ලෝක විනාසයට  සම්බන්ධ චිත්‍රපටියක් ගෙනාවා . 2015 අවුරුද්දේ නිකුත් වෙච්ච මේ චිත්‍රපටිය විද්‍යා ප්‍රබන්ධ කැමති යාලුවෝ නම් ගොඩක් ආසාවෙන් බලාවි. මුල ඉඳල අගටම කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් එකක් කියල කියන්න පුළුවන්.

කතාව ගැන කියනවානම් අපේ ලෝකේ ලඟින් යන විශාල ග්‍රාහකයක ගුරුත්වයට අහුවෙලා පෘතුවිය ඉර වටා යන කක්ෂයෙන් අයින් වෙනවා. ඒ හින්ද විශාල කුනාටු හටගන්නවා.ඒත් එක්කම ග්‍රහකයේ කෑලි උල්කාපාත විදියට ලෝකෙට කඩා හැලෙනවා. ඉතින් විනාස වෙන ලෝකය බේරා ගන්න කරන මෙහෙයුමත් මේ විනාශයන් සිද්ද වෙන අතරේ තමන්ගේ දරුවා හොයා ගන්න වෙහෙසෙන මවුපිය යුවලක් ගේ ක්‍රියාවලුත් තමා චිත්‍රපටිය පුරාවටම තියෙන්නේ.

මම ඊළඟට දෙන්නේ කොටස් දෙකක් දීල නවත්තපු Lake Placid චිත්‍රපට මාලාවේ තුන්වන කොටස. අද මම මේ සයිට් එකට සබ් දෙන්න පටන් අරන් මාසයක් පිරෙනවා. ඉතින් ඔයාලට උපසිරසි දහතුනක් මට දෙන්න පුළුවන් උනා. මට මාර සතුටුයි එකට. එහෙනම් මම යනවා  , ඊළඟ එකෙන් හමුවෙමු. වෙනද වගේම කියන්නේ මම කරන වැඩේ ගැන ඔයාලගේ අදහස් දැනගන්න කැමතියි . ඉතින් කමෙන්ට් එකක් හරහා ඔයාලට ඒ අදහස් මට කියන්න පුළුවන්.

 

බුදු සරණයි …..!

 

Earthfall (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4174 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

42 thoughts on “Earthfall (2015) with Sinhala Subtitles | උල්කාපාත කුණාටුව. [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඒත් මේ ෆිලුම නම් මට ඇල්ලුවේ නෑ. හරියට ශෝට් ෆිල්ම් එකක් වගේ..ඉතාම අඩු බජට් එකකින් කරලා තියන්නේ..

    Reply
  • w a thilak

    මේ පැත්තට එනවා අඩුවුනත් එන වෙලාවට හොදම එකක් තියෙනවා…ස්තුතියි

    Reply
  • chinthaka

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • උපසිරැසි ගැන්නුවට බොහොම තුති සහොට . දිගටම දෙන්න්ව් මුවී .ඔබට ජය

    Reply
  • Thank you very much.digatama sub denna apita.sinhala natuwa wadak ne haloo

    Reply
  • බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!

    Reply
  • පට්ට සහෝ මාසයක් ඇතුලත චිත්‍රපටි 13 කට කොහොමහරි සබ් කලානේ…
    50 කඩඉමට ඉක්මනටම ලගා වෙන්න සුබ පතනවා…
    🙂 ෴ජය වේවා෴ 🙂

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • thanx subata.macho RISEN 2016 film ekatah suba denawada?

    Reply
  • Kusal Sumedha

    d209956216e75d4e962d1c0fd195c254eb25b1a9

    Reply
  • සසින් රන්සර

    සුබ එකට tnk

    පුළුවන් නම් අපි රජ ඉබ්බෝ 2 (2016) එකත් දෙන්නකෝ

    Reply
  • පට්ටයි මචන්…
    වෙඩි වගේනේ සබ් දෙන්නේ.
    සබ් දෙන වේගේට අපිට බලන්නත්වෙලා නෑ මචන්..
    ඔහොම්ම යමු..
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජයෙන් ජය..

    Reply
  • Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

    Reply
  • Udara Damith B\K

    ……………….උපසිරසට බොහොම ස්තූතියි ……………..

    Reply
  • sub ekata thanks bro.. hoda film ekk wge.. thanks. puluwnnm baaghi film ekata sub eka denna

    Reply
  • sub ekata thanks bro.. hoda film ekk wge.. thanks.

    Reply
  • උපසිරසට බොහොම ස්තූතියි සහෝ… ජය.

    Reply
  • Sanka Perera

    thanks machung. jayen jaya

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Reply
    • අසංක ප්‍රදීප් රණතුංග

      ඔයා කීප වාරයක් කියල තියන හින්ද මම බැලුවා මේ මොකක්ද කියල. සහෝ ඒ ෆිලුම මම කැමති ජාතියේ එකක් නෙවි. ඔයා [email protected] එකට email එකක් දාල ඉල්ලලා බලන්න . ඇඩ්මින් සහෝදරයෙක් කාට හරි මේක බාර දේවි. ඉස්තුතියි ඔයාට .

      Reply
  • Thanks machan… elama thamai.
    adarei a..

    Reply
  • Thank you machn… Uba niyama waddek naththam komohada masen sub 13k denne.
    Keep it up bro!! jaya weva…..

    Reply
  • Independents Day 2016— mchn meka hoda flm ekak… mktath sub eka hdala dnnako

    Reply
  • අසංක ප්‍රදීප් රණතුංග

    නීතිමය හේතුනිසා බයස්කොපේ එකේ දැන් ටොරන්ට් ලින්ක් දෙන්නේ නැ. මම හදපු උපසිරසියක් නිසා මම පෞද්ගලිකව ඔයාලට උදවු කරන්නම් .
    720 P BR එක ඕන නම් පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න
    033510c27b8d2f13be5e55b72f3b59d71b0e45cc
    1080 P BR එක ඕන නම් පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න
    874436755b46d22d95c8719d9913ec9efd8bced8

    Reply

Leave a Reply to Kulanjana Maduranga Cancel reply

Your email address will not be published. Required fields are marked *