Duty After School (2023-) [S01: E08] Sinhala Subtitles | සිර මැදිරියේ ප්‍රහාරය! [සිංහල උපසිරැසි]
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Duty After School කතා මාළාවේ පළමු කතා සමයේ අට වන කතාංගයට උපසිරැසියයි. මේ වෙද්දි සෑහෙන්න ජනප්‍රිය කතා මාලාවක් බවට පත්වෙලා තියෙන,කාගෙත් සිතා දිනාගත්ත කතා මාලාවක තවත් එක් තීරණාත්මක කතාගයක් මෙලෙස දිග හරින්නම්.
සියලු දේ අවසානයේ බෙදී ගමන් කිරීමට කටයුතු කරණ ශිෂ්‍ය සොල්දාදුවන් පිටසක්වල ආක්‍රමණ වලින් තොරව තරමක් විවේකි කාල සීමාවක් ගත කරන එක් එපිසෝයක් විදියට මේ එපිසෝඩය හදුන්වන්නට පුළුවන් වන අතර එක් එක් කණ්ඩායම් තම මේ කාලය ගත කරන ආකරය සහ ඔවුනට ඇති වන යම් යම් බාදාවන් මෙය හරහා පෙන්නුම් කිරීමට තැත් කර තිබෙනවා. මේ අතරම,ඒ සෝල් ඇතුළු පිරිස ලැගුම් ගන්නා සිර මැදිරය තුළ සිටින වියරු අපරාධකරුවන් කිහිප දෙනෙකුගෙන් ඒ සෝල් ට ඇතිවන යම් යම් තර්ජන කිහිපයකට ද මෙහි ප්‍රදාන තැන දී ඇතර කතාංගය අවසානයේ තවත් එක් චරිතයක් ද මිය යනවා.
කතාංගය ජනතාව අතරට නිකුත් වන්නෙ කතා මාලාවේ පළමු කතා සමයේ දෙවන කොටස ලෙස පසුගිය සතියේ.පෞද්ගලික රාජකාරිත් එක්ක උපසිරැසිය ගේන්න ප්‍රමාද වීම ගැන සමාව ඉල්ලා සිටිමින් කතාංගය නරඹන ලෙසට සියල්ලන්ගෙන් ම ඉල්ලා සිටිනවා.හැමෝටම සුභ දවසක්.තවත් උපසිරැසියකින් හමු වෙමු!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1872 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
උපසිරසියට බොහෝම ස්තූතියි.
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
සිංහල උපසිරැසියට ස්තූතියි