MENU

AllBANDULA KFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)හින්දි (TV)

Dupahiya [S01: E08] Sinhala Subtitles | පරණ පෙම්වතා [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

Dupahiya Sinhala Sub

ආයුබෝවන්. අද අට වෙනි කොටස. හත් වෙනි කොටසෙදි අමාවස් සහ භූගෝල් බයික් එකත් අර ගෙන බේරිලා එනවා. එයාලා ගෙදර එන ගමන් මස්සිනාට බයික් එක පෙන්නන්න යන නිසා ආපහු එන ගමන ප්‍රමාද වෙනවා. ඒ යකා බයික් එකට කොච්චර ආසද කියල පේනවනේ. ඌ නිදා ගන්නෙත් බයික් එක උඩ. ඉතිං රොශ්නිගෙ පවුලෙ උදවියට දැන් සතුටුයි බුලට් එක හරිනේ. ගමම ප්‍රතික්ශේප කරල තිබ්බත් කට්ටිය පුළුවන් විදිහට මගුලට ලක ලෑස්ති වෙනවා.

ඒ අතර ඉන්ස්පෙක්ටර් හොරාට ඉව අල්ලනවා. ඔන්න පළමු වරට තීපු උන දේ හෙළි කරනවා. එයා ගාව හොරකම වීඩියෝ වෙලා තියෙනවානේ. දැන් එක පැත්තකින් භූගෝල්ලා බයික් එකක් අරන් එද්දි අනිත් පැත්තෙන් අලුත් බයික් එකේ හොරා අහු වෙන්න ඔන්න මෙන්න.මගුලට තව පැය කීපයයි.තාම කතාව ඉවර නෑ. තව එක කොටසක් තියෙනවා. ඒක හෙට.   

 

නැවත හමු වෙමු

 BANDULA K

Dupahiya Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 389 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Dupahiya S01 Sinhala Subtitles

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *