Dupahiya [S01: E04] Sinhala Subtitles | නීතියේ හස්තය බොහෝ දිගයිලු [සිංහල උපසිරසි සමඟ]
Dupahiya Sinhala Sub
අද හතර වෙනි කොටස.තුන් වෙනි කොටසෙ වෙන්ඩ බෑණා කූබර් ගමට එනවා. තමන්ගෙ මනමාලිය බලන්න නෙමෙයි බුලට් එක බලන්න. ඇත්තටම ඌට මනමාලිගෙන් වැඩක් නෑ බුලට් එක තමා වටින්නෙ. බුලට් එක වෙනුවෙන් ඌ පොල් පිත්තක් හරි බඳියි. බන්වර් ජීට ලොකු ප්‍රශ්ණයක්. කොහොමද දැන් බුලට් එක පෙන්නන්නෙ? හොර කම් කලා කිව්වොත් කසාදෙ ඉවරයි. ඉතිං බුලට් එක හොයා ගන්න කල් බෑණව ශේප් කර ගන්න ඕනෙ. ඒ නිසා කට්ටිය එයාව වටේ යවනවා. භූගෝල් මෝඩය වගේ හිටියට ඒ වැඩේ නියම විදිහට කරනවා. ඉතිං අන්තිමේ ඔවුන්ගෙ ප්‍රයෝගය හරි ගිහිං කොහොම හරි බෑණන්ඩියාව අන්දලා ආපහු යවනවා.
කෝ බුලට් එක? තාම ඒක නෑ. මේක පොලිසියට ඉව වැටුනොත් මොකක් වෙයිද? දඩක්පූර් රෙකෝඩ් එක, ළිඳ, ගමේ නම්බුව සේරම අනතුරේ. ඉතිං මේ කොටස නරඹලා ඉන්න හෝඩුවාවක් තියෙනවද කියලා.
නැවත හමු වෙමු
BANDULA K
Dupahiya Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 332 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Dupahiya S01 Sinhala Subtitles