MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයනිශාදි වික්‍රමබලන්නසංගීතමයසිංහල උපසිරැසිහින්දි

Dulhan Hum Le Jayenge (2000) with Sinhala Subtitles | කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Dulhan Hum Le Jayenge (2000)

මගේ 2වෙනි උපසිරස ලෙස ගෙනාවේ 2000 වසරේදී සාර්ථක ලෙසින් තිරගත වූ තවත් ලස්සන හින්දි චිත්‍රපටියක්. (මේකේ තියෙන සින්දු ටික තමා මාත් ගොඩක් කැමති). romantic comedy වර්ගීකරණයට අයත් වූ මෙම සිනමාපටයේ සල්මන් ඛාන් සහ කරිෂ්මා කපුර් ප්‍රධාන චරිත රඟපානවා.

කතාව ගැන කිව්වොත් සප්නා කියන්නේ මාමලා තුන්දෙනෙක් යටතේ හැදී වැඩෙන තරුණියක්. ඇගේ මාපියන් නැහැ. එනමුත් සප්නාට රිසි ලෙසින් හැසිරෙන්නත් ඒ මාමලා තුන් දෙනා ඉඩ දෙන්නේ නැහැ. එතරම් ඔවුන් සප්නාට ආදරෙයි. අනික ඔවුන් තුන්දෙනාම සප්නාව අමුතු විදියට තමා හදන්නෙත්. ඉතින් සප්නාට ගැන රාජ් නමැති තරුනයෙක්ගේ පවුලේ අයට දැනගන්න ලැබෙනවා. ඔවුන් තරුණියක්ව හොයනවා රාජ්ට විවාහ කර දෙන්න. ඉතින් ඔයාල බලන්නකෝ කොහොමද සප්නාට රාජව මුණ ගැහෙන්නේ? අර මාමලා තුන්දෙනා මොනවා කරයිද?

ඉතින් තවත් උපසිරසියකින් හමුවෙනා තුරු මම සමු ගන්නවා ඔබලා හැමෝටම ජීවිතය සුබවාදීව දකින්න හැකියාව ලැබෙන්න කියා පතමින්.

 

 

Dulhan Hum Le Jayenge (2000) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Dulhan Hum Le Jayenge.2000.Dvdrip.1CD.Xvid.E-Subs.Kil0.DUS

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1662 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/07/NishadiWikrama1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාදි වික්‍රම” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

10 thoughts on “Dulhan Hum Le Jayenge (2000) with Sinhala Subtitles | කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා… [සිංහල උපසිරසි සමඟ]

  • Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට..ඔබට ජය…

    Reply
  • මයිකි

    බොහොම ස්තුතියි සබ් එකට

    Reply
  • hash tag eka dennako plz

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Reply
  • niyamai..niayamai..thanx sub ekata…

    Reply
  • සබ් එකට බොහෝම ස්තූතියි සොයුරිය….

    Reply
  • praneeth madu

    බොහෝම ස්තූතියි

    Reply

Leave a Reply to praneeth madu Cancel reply

Your email address will not be published. Required fields are marked *