Dragons: Riders of Berk [S02 : E16] | ආඳෙක් කල හරියක්… [සිංහල උපසිරැසි සමඟ]
අද බර්ක් ගමේ හැමෝටම අසනීප වෙලා.ඒ නිසා අපේ යාළුවො කණ්ඩායමට යන්න වෙනවා බෙහෙත් හොයන්න.ඒත් එක බෙහෙතක් තියෙන්නෙ ආඳාන්ගෙ දූපතේ.බෙහෙතත් ආඳෙක්ම තමයි.ඒත් ප්‍රශ්ණෙ තියෙන්නෙ මකරුන් ආඳාන්ට කැමති නැති එක.ඒ නිසා ටූත්ලස් සහ හිකප් විතරක් යනවා.ඒ ගියාම ටූත්ලස්ට හිකප්ව බේරගන්න අාඳෙක්ව කන්න වෙනවා.මේකෙන් ටූත්ලස් හොදටම අසනීප වෙනවා.බලන්නකො එහෙනම් මොකද වෙන්නෙ කියලා.
ඊලඟ කොටසින් හමුවෙමු.ජය…
[button link=”http://tinyurl.com/oud2w7a” type=”icon” “center” newwindow=”yes”] 288 MB (7.23 GB complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1163 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණී 😛 ජය
සිOහල උපසිරැසි වලට ගොඩක් ස්තුතියි.. තව තවත් උපසිරැසි කරන්න හැකි වේවා .!!!
onna mama gaththa sub walata sthutiy nanagi…
උපසිරැසියට තුති……
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank U Sis!
Thanks sis…..
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
Thanxxxxxxxxxxxxxxxxx……………………
Thanks………
gdak thanxxxxxxxxxxxxxx