Dragons: Riders of Berk [S02 : E12] |ස්නොට්ලවුට්ගෙ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ]
අදත් බර්ක් වල ලස්සන දවසක්. හැබැයි ස්නොට්ලවුට් ට නම් අවලස්සන දවසක්. ස්නොට්ලවුට් ට මරණයේ සලකුණු පේන්න පටන් අරන්. ඉතින් ස්නොට්ලවුට් මැරුනොත් හුක්ෆෑන්ග්ට මොකද වෙන්නෙ.එතකොට මකර ආරොහකයෙක් අඩු වෙනවානෙ. ස්නොට්ලවුට්ම මේකට විසදුමක් හොයාගන්නවා. එකක් තමයි ස්නොට්ලවු්ට් එක්කම හුක්ෆෑන්ග්වත් පණ පිටින් හරි වලලන්න ඕන. නැත්තම් ස්නොට්ලවුට් වෙනුවට වෙන කෙනෙක්ව ආදේශ කරන්න ඕන. පළවෙනි ක්‍රමේ හරියන්නෙ නැති නිසා දෙවනි ක්‍රමේ අත්හදා බලන්න යන්නෙ. ඒකට ආදේශණය කරන්න යන්නෙ ගුස්ටෝව ව. අන්තිමට කොහොමින් කොහොම හරි මේකෙන් හොදට විනෝද වෙන්නෙ කපටි නිවුන්නු.
[button link=”http://tinyurl.com/oud2w7a” type=”icon” “center” newwindow=”yes”] 288 MB (7.23 GB complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1200 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණී 😛 ජය
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල ඈ..
ජය වේවා. !
naked weapon eke sinhala sub eka danna puluwand
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
onna mama gathha… sthutiy nanagi oyage English denuma wedi wela wedi wediyen sub hadanna puluwan wenna parthana karanawa
thanks
thx sisi
ස්තුතියි යාලුවා…..
onna ada nam mama tikak kalin download kala……. 🙂 thankz sis
Thanks!
Thank you very much
thanx
Thanks hode…….
Thanks Sis..