Dragons: Riders of Berk [S02 : E10] |පෞරාණික මකරෙක් [සිංහල උපසිරැසි සමඟ]
බකට් සහ මුල්ච් ට හම්බවෙලා අයිස් කුට්ටියක් ඇතුලෙ හිරවෙච්ච අමුතු විදියෙ සතෙක්. ඉතින් හිකප් සහ පිරිස ඒ අයිස් කුට්ටිය බර්ක් වලට අරන් එනවා. හොදට පරික්ෂා කරලා බලද්දි මේ අයිස් කුට්ටිය ඇතුලෙ ඉන්නෙ පුරාණ මකරෙක්. ඒත් අභ්‍යන්තර ශරීර උශ්ණත්වය නිසා මේ මකරා පණ පිටින්. පුරුදු විදියටම නිවුන්නු සහ ස්නොට්ලවුට්ගෙ මෝඩ වැඩ නිසා මේ මකරා අයිස් කුට්ටියෙන් එළියට එනවා. මේ මකරාට අමුතු හැකියාවක් තියනවා. ඒ තමයි අකුණු ආකර්ශණය කරගෙන ශරීරයෙ ගබඩා කරගෙන ඒවායින් පහර දෙන්න පුළුවන්. ඒ වගේම මේ මකරා ගැන උනන්දු හිකප් ඇතුළු පිරිස විතරක් නෙවෙයි ඩැගර් ඇතුළු පිරිසත් මේ මකරා ගැන ගොඩක් උනන්දුයි. බලන්නකො කොහොමද අකුණු ගහන මකරෙක් එක්ක බර්ක් ගමේ අද දවස ගෙවෙන හැටි.
[button link=”http://tinyurl.com/oud2w7a” type=”icon” “center” newwindow=”yes”] 288 MB (7.23 GB complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1226 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය………..
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණී 😛 ජය
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks…
onna gathha sub walata sithitiy…
Thanks Sis..
thanks again…..
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks ……….
එල ඈ..
ජය වේවා. !
Thanks Akki 😀 😀 😀
Ela Ela Thankzzz a lot>>>>
niayamai…thanks NIRMANI saho..sub ekata..digatama sub demu.jaya wewa……
sry…….saho nemei NIRMANI akki…….neda???
thanks
උපසිරසට තුති….
ජය….!
thanx
තැන්කු වේවා…පලවෙනියෙන්ම බෑවා…සීරිස් 2 ම බැලුවා..බොහෝම ස්තූති සහෝදරී….