Dragons: Riders of Berk [S02 : E07] |ෆිෂ්ලෙග්ස් සහ ස්නොට්ලවුට් [සිංහල උපසිරැසි සමඟ]
අද බර්ක් වලට ලස්සන දවසක්.අදත් හිකප් ඇතුළු පිරිස සුපුරුදු විදියට පුහුණුවීම් වල යෙදෙනවා.අද පුහුණුව තමයි ගලවාගැනීමක් කරන්නෙ කොහොමද කියන එක.මේක කරන්න ගිහින් සුපුරුදු විදියටම ස්නොට්ලවුට් ෆිෂ්ලෙග්ස් ගැටුමක් ඇතිවෙලා කට්ටිය තීරණය කරනවා හොදම පුහුණු කරන්නා තෝරන්න තරඟයක් තියන්න.ඒ අතරෙ ඇල්වින් උමං මාර්ග වලින් ගම ඇතුලට ඇවිල්ලා.බලන්න එහෙනම් අද වෙන්නෙ මොකක්ද කියලා.
ඊලඟ කොටසින් හමුවෙමු.ජය…
[button link=”http://tinyurl.com/oud2w7a” type=”icon” “center” newwindow=”yes”] 288 MB (7.23 GB complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2656 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය………..
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
onna nangi mama aday gathe… oyage wegaya gena kiyanawanam matama thama meke 2 witharay beluwe… ehema kiyala hemita denna mam epa… ane hitata dukaka awa gaman mama oyagey Thamara malligey pihita thamay hoyanne mama adana eka nathara karanawata bohoma pin….
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
thanks
බොහොම ස්තූතියි සහෝදරි.
ජය…!!!
උපසිරැසියට තුති…..! ජය! 😀
Thanks Sis..
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
thankuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu………….
mekanam niyamai hallo pattama kathawa
thx sisi