Dragons: Riders of Berk [S02 : E02] | ලෝහ ගැටළුව [සිංහල උපසිරැසි සමඟ]
අදත් බර්ක් ගමේ ලස්සන දවසක්. ඒත් ඉතින් නිතර නිතර පිටුවහල් නැව් පෙන්න එන එක නම් හැමෝටම ගැටළුවක්. ඒවා යන එන තැන් හොයාගන්න බෑ. අදත් උදේ පාන්දම එහෙම ආපු නැවක් හිකප් ඇතුළු කණ්ඩායමට මඟහැරෙනවා. මේකට හේතුව ෆිෂ්ලෙග්ස් සහ මීට්ලොග්ගෙ ප්‍රමාදය කියලා තමයි හැමෝම හිතන්නෙ.
මේකට දුකෙන් ඉන්න මේ දෙන්නා හොදට කනවා දුක වැඩි කමට. මෙතෙන්දි මීට්ලොග් කන ගල විශේෂයක් නිසා එයා පිටකරන ලාවා වලින් හොද ශක්තිමත් සැහැල්ලු ලෝහයක් හදන්න ගෝබර්ට පුළුවන් වෙනවා. ඉතින් ෆිෂ්ලෙග්ස් සටන් කරන්න යන එක පැත්තකින් තියලා වෙළඳාමක් පටන් ගන්නවා. බලන්නකො එහෙනම් ෆිෂ්ලෙග්ස්ගෙ වෙළඳාම කොහොමද කියලා. අනිත් අයට ෆිෂ්ලෙග්ස්ගෙ උදව් නැතුව දිනන්න පුළුවන්ද කියලා.
[button link=”http://tinyurl.com/oud2w7a” type=”icon” “center” newwindow=”yes”] 288 MB (7.23 GB complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1359 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!
නියමා..යි
සබට තුති
ඔබට ජය………..
මට යාලුවෙක් තමයි මේක ගැන කිව්වේ. පස්සේ මං ඔයාගේ සබ් ගොඩාක් එක දිගටම ගත්තා නිර්මාණී ඒත් ඔයාට තෑන්ක් කරන්න බැරි උනා.. ඔයාගේ සබ් වලට ගොඩාක් ස්තූතියි නිර්මාණි අපි සුභ පතනවා ඔයාට සෑම දෙයකින්ම ජය ලැබෙන්න..
අපිත් පොඩි එවුන් වගේ වෙලාවක් ලැබෙන හැම වෙලාවකදිම මේක බලනවා…
ඒත් දැන් පොඩි අවුලක් වෙලානි සබ් එක හරියට winrar වලින් සබ් එක හරියට දිග ඇරෙන්නැද්ද දන්නැහැ.. Dragons.Defenders.of.Berk.S02E02.The.Iron.Gronkle.720p.WEB-DL.x264.AAC නම ඕක උනාට ඕකට එන සබ් එක Dragons.Defenders.of.Berk.S02E02.Live.and.Let.Fly.720p.WEB-DL.x264.AAC.mp4 ඔක.. ඒත් ඔක වැඩ කරන්නැහැනි.. හේතුවක් දන්න කවිරු හරි ඉන්නවනම් ලොකු දෙයක්
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
mama patta asawen balana tv series ekak…. bohoma Sthuthi sub walata…
thans bro….
Thanks…
niayamai…sub denne nikan gindara wagene.ela ela.thanks NIRMANI akki..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks akka…..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
NIRMANI akki oya sexy patai ne
film eka thama awith ne.. e nisa balanna nam beri una ..eth mama sub file eka gattha .. okkoma eka digata balanna puluwanne … sub dunnata sthutiy
Meka Denakam Maga Balagena Hitiye…
Thanks Akkiyo…
Thanks For Subs…
Keep It Up…
Good Luck…
Thanks 😀 😀 😀
උපසිරසට තුති!
ජය!
Supiri wegayakne akke,oyata FLASH NIRMANI kiyala nama daanna thibune,,thank you sub 1ta…
😀
ස්තුතියි නිර්මාණි..
ජය වේවා!
thanks