Dragons: Riders of Berk [S01 : E18] | විවිධ වර්ණ මැණික් [සිංහල උපසිරැසි සමඟ]
අද කතාවෙ කතා නායකයා ෆිෂ්ලෙග්ස්. කවුරුත් දන්නවානෙ එයා අහිංසක පොතේ පතේ දැනුමට වැඩිපුර කැමති කෙනෙක් කියලා. අද එයා සටන් පුහුණුව මඟහැරලා මීට්ලොග් එක්ක යනවා දූපතකට.එතෙන්දි එයාට හම්බවෙනවා පාට පාට මැණිකක්. මේක ගමට අරන් ආවම හරි කලබලයක් වෙන්නෙ. මොකද ගෝබර් කියනවා ඒ වාසනාවේ පාෂාණය කියලා.මුළු ගමේම අය බලන්නෙ ෆිෂ්ලෙග්ස් ගෙන් මේක ගන්න. ඉතින් එයා හිකප් සහ අැස්ට්‍රිඩ් එක්ක යනවා ඒක තිබුන තැනින් තියලා එන්න.ඒ ගිහින් බලද්දි තමයි එයාලට තේරෙන්නෙ ඒ මැණික් ගලක් නෙවෙයි ඒ අමුතු විදියේ මකරෙක්ගෙ බිත්තරයක් කියලා. ඊට පස්සෙ ලොකුම කරදරේ වෙන්නෙ මෙතෙන්ට තරදරකාර ස්නොට්ලවුට් මැදිහත් වුනාම.එහෙනම් බලන්නකො මොකද වෙන්නෙ කියලා.
[button link=”http://goo.gl/wo7vAv” type=”icon” “center” newwindow=”yes”] 170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/gVxFLV” type=”icon” “center” newwindow=”yes”] 330 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1591 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
niymet thibba
thanks!
හ්ම් එල
සබට තුති
ඔබට ජය……..
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
mekath gattha… athamay oya nam niyamay
Thanks…
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි 😛 ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks
thx sis
niayamai…thanks NIRMANI akki..sub ekata..digatama sub demu.jaya wewa……
tnnxxxxx
Thanks…
Thank you sister,oya sahenna kapaweemen me wede karanawa….
Thanks sis…..
pattai kelle… oyanam marai…
Thanks sahodaree…………