Dragons: Riders of Berk [S01 : E16] | මුරණුඩු එක්කෙනා [සිංහල උපසිරැසි සමඟ]
අද අපේ යාළුවො ටික මකර යාළුවො ටික එක්ක යනවා පිරික්සුම්/ගලවාගැනීම් මෙහෙයුමකට. කුණාටුවට කලින් ගමට එන්න බැරි වුන මාළු බෝට්ටුවක් හොයන්න තමයි යන්නෙ. ඒත් ඉතින් ස්නොට්ලවුට් කියන දේ අහන්නෙ නැතුව යන නිසා හිකප්ට සිද්ද වෙනවා එයා පස්සෙන් යන්න. ස්නොට්ලවුට් දියසුළියකට අහුවෙනවා. එයාව බේරාගන්න ගිහින් ටූත්ලස් ගෙ වලිගයෙ සම්බන්ධක කූරු ගැලවෙනවා. මේ නිසා හිකප්, ස්නොට්ලවුට් සහ ටූත්ලස් කඩන් වැටෙනවා හතුරු දූපතට. බලන්නකො කොහොමද මෙතනින් මේ තුන් දෙනා බේරිලා යන්නෙ කියලා.
[button link=”http://goo.gl/wo7vAv” type=”icon” “center” newwindow=”yes”] 170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/gVxFLV” type=”icon” “center” newwindow=”yes”] 330 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1575 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank You !!!
nice work
එල
සබට තුති
ඔබට ජය……..
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි 😛 ජය
Thank you…digatama sub denna..
thanks
tnxxx
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :
Thanks…
Thanks 😀 😀
hodayi, ithaa hodai…
sis Justice League Animation series 1tath ma vagama sub dennako plzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
thankssssssssssssss akke ituyu tikat ikmanata dennako (s 01,s02)
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……