Dragons: Riders of Berk [S01 : E09] | මකර මල [සිංහල උපසිරැසි සමඟ]
ජෝහාන් මුදලාලි බර්ක්වලට එනවා. ජෝහාන් කියන්නේ ඒ දූපතට පිටින් අලුත් දේවල් ගේන එකම කෙනා. හැමෝම එයාගෙන එක එක දේ ගන්නවා. මිල්ඩිව්ත් දෙයක් ගන්නවා. ඊට පස්සේ දවසේ ඉඳන් දූපතේ ඉන්න මකරු හැමෝම ලෙඩ වෙන්න ගන්නවා. මකරු ලෙඩ වෙන්නේ ඇයි? ඒකට බෙහෙතක් තියෙනවද? හිකප්ට මකරුන්ව හොඳ කරන්න පුලුවන් වෙයිද?
ඒවා දැනගන්න මේකත් බලන්න.
අද වෙනකම් මේ සීරීස් එක නරඹපු අයට ස්තූතියි. මම මේ සීරීස් එක භාරගෙන දැන් ගොඩාක් කල් වෙනවා. මේකේ පළවෙනි සීසන් එක ඉවර කරන්න ලං වෙද්දිම පොඩි ප්‍රශ්නයකින් ඒ සේරම නැති උනා. මට ආයෙත් හදන්න උනා. මම මේ එපිසෝඩ් එක කරන කොට මේකේ දෙවැනි සීසන් එක භාරගෙන හිටපු සහෝදරයා ඒක ඉවර කරලා. ඉතිං මම ඉතිරි ටිකත් එයාට භාරදුන්නා 🙂 . ඒ සහෝදරයගෙන් මම සමාව ඉල්ලනවා එයාගෙ උපසිරසි දෙන එකත් මං නිසා පරක්කු උන එක ගැන. ඒ වගේම වැඩිපුර උපසිරැසි හදන්න උන එක ගැන.
ඒ වගේම මට මේකෙදි උපදෙස් දුන්නු වාසල සොහොයුරාටත් හසන්ත සොහොයුරාට ස්තූති කරනවා. එයාලාගෙනුත් සමාව ඉල්ලනවා මගෙන් උනු වරද ගැන. මාත් එක්ක තරහ වෙන්න නම් එපා 🙂 . ආයෙත් පාරක් හැමෝටම ස්තූතියි. අදහසක් දාලා යන්න හොඳේ. 🙂 🙂 🙂
[button link=”http://goo.gl/wo7vAv” type=”icon” “center” newwindow=”yes”] 170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/gVxFLV” type=”icon” “center” newwindow=”yes”] 330 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1776 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/vishvajith.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විශ්වජිත් හරින්ද්‍රප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
super
thanks kollo
ayeth hmb wemu
krpu sub tik supiriyt thibb niymy
blla ennan epiy
නියමයි
සබට තුති
ඔබට ජය……..
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
oya nam niymay…
බොහොම ස්තූතියි විශ්වජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල කිරි මුල එපිසොඩ් 7 විතරයි ඉස්සෙල්ලා බැවේ අද ඔක්ක බැවා දැන් තියෙන්නෙ දවස ගානෙ බලන එක තැන්ක්ස් මචන් සබට
niayamai…thanks VISHVAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
thnks
thanks
සබ ගනිමි
Thanks honde…..
Thanks Bro..
Thanks…
me kathawanam maru……anith ewatath ikmanin sub denna….good job
෴බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට෴