MENU

AllSinhala SubtitleTVඇනිමේෂන් (TV)එළ (TV)විශ්වජිත් හරින්ද්‍රප්‍රියසිංහල උපසිරැසිළමයින්ට (TV)

Dragons: Riders of Berk [S01 : E09] | මකර මල [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 4 votes.
Please wait...

DreamWorks Dragons Riders of Berk2

ජෝහාන් මුදලාලි බර්ක්වලට එනවා. ජෝහාන් කියන්නේ ඒ දූපතට පිටින් අලුත් දේවල් ගේන එකම කෙනා. හැමෝම එයාගෙන එක එක දේ ගන්නවා. මිල්ඩිව්ත් දෙයක් ගන්නවා. ඊට පස්සේ දවසේ ඉඳන් දූපතේ ඉන්න මකරු හැමෝම ලෙඩ වෙන්න ගන්නවා. මකරු ලෙඩ වෙන්නේ ඇයි? ඒකට බෙහෙතක් තියෙනවද? හිකප්ට මකරුන්ව හොඳ කරන්න පුලුවන් වෙයිද?
ඒවා දැනගන්න මේකත් බලන්න.
                      
අද වෙනකම් මේ සීරීස් එක නරඹපු අයට ස්තූතියි. මම මේ සීරීස් එක භාරගෙන දැන් ගොඩාක් කල් වෙනවා. මේකේ පළවෙනි සීසන් එක ඉවර කරන්න ලං වෙද්දිම පොඩි ප්‍රශ්නයකින් ඒ සේරම නැති උනා. මට ආයෙත් හදන්න උනා. මම මේ එපිසෝඩ් එක කරන කොට මේකේ දෙවැනි සීසන් එක භාරගෙන හිටපු සහෝදරයා ඒක ඉවර කරලා. ඉතිං මම ඉතිරි ටිකත් එයාට භාරදුන්නා 🙂 . ඒ සහෝදරයගෙන් මම සමාව ඉල්ලනවා එයාගෙ උපසිරසි දෙන එකත් මං නිසා පරක්කු උන එක ගැන. ඒ වගේම වැඩිපුර උපසිරැසි හදන්න උන එක ගැන.

 ඒ වගේම මට මේකෙදි උපදෙස් දුන්නු වාසල සොහොයුරාටත් හසන්ත සොහොයුරාට ස්තූති කරනවා. එයාලාගෙනුත් සමාව ඉල්ලනවා මගෙන් උනු වරද ගැන. මාත් එක්ක තරහ වෙන්න නම් එපා 🙂 . ආයෙත් පාරක් හැමෝටම ස්තූතියි. අදහසක් දාලා යන්න හොඳේ. 🙂 🙂 🙂

 

A Thousand Words (2012) on IMDb

 

 

[button link=”http://goo.gl/wo7vAv” type=”icon” “center” newwindow=”yes”] 170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5

[button link=”http://goo.gl/gVxFLV” type=”icon” “center” newwindow=”yes”] 330 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

BEA84AC4D715E0463DB7858F1328DD2F89661353
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1774 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/vishvajith.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විශ්වජිත් හරින්ද්‍රප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

18 thoughts on “Dragons: Riders of Berk [S01 : E09] | මකර මල [සිංහල උපසිරැසි සමඟ]

  • super
    thanks kollo
    ayeth hmb wemu

    Reply
  • krpu sub tik supiriyt thibb niymy
    blla ennan epiy

    Reply
  • “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි විශ්වජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එල කිරි මුල එපිසොඩ් 7 විතරයි ඉස්සෙල්ලා බැවේ අද ඔක්ක බැවා දැන් තියෙන්නෙ දවස ගානෙ බලන එක තැන්ක්ස් මචන් සබට

    Reply
  • දසුන් සුචරිත

    සබ ගනිමි

    Reply
  • me kathawanam maru……anith ewatath ikmanin sub denna….good job

    Reply
  • එල්.සී.දමැල්

    ෴බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට෴

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *