Dragons: Riders of Berk [S01 : E07] | ගැළපෙන මකරෙක් හොයාගන්නේ කොහොමද? [සිංහල උපසිරැසි සමඟ]
හිකප්ගේ තාත්තා ස්ටොයික් දැන් මකරුන්ට කැමති උනත් මකරු ලවා එයාගේ වැඩ පහසු කරගන්න කැමති නෑ. පරණ අමාරු විදිහටමයි කරන්න හදන්නේ. හිකප් උත්සහ කරන්නේ ඒක වෙනස් කරන්න. ඒ නිසා ටික දවසක් තාත්තාව ටූත්ලස් ගේ පිටේ තියාගෙන ගෙනිහින් එයාගෙ වැඩ ලේසි කරලා පෙන්නනවා. හැබැයි ඊට පස්සේ තාත්තා එයාගේ හැම වැඩකටම ටූත්ලස්ව ගන්නවා. හිකප් මේක නවත්තන්න තාත්තට මකරෙක් හොයලා දෙන්නයි යන්නේ. ඒ අස්සේ අමුතු මකරෙක් මාලු අල්ලන බෝට්ටු විනාශ කරන්න පටංගන්නවා. ඒ මකරාට මොකද වෙන්නේ? තාත්තට ගැළපෙන මකරෙක් හම්බවෙයිද?
ඒවා දැනගන්න මේ කොටසත් බලන්න. අදහසකුත් දාගෙනම යන්න.
[button link=”http://goo.gl/wo7vAv” type=”icon” “center” newwindow=”yes”] 170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/gVxFLV” type=”icon” “center” newwindow=”yes”] 385 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1929 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/vishvajith.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විශ්වජිත් හරින්ද්‍රප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
niymy
super
thanx
බොහොම ස්තූතියි
thanx vishwajith saho sub ekata
නියමයි
සබට තුති
ඔබට ජය……..
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි විශ්වජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
meka ada idan balanna hithuwa, oya hari ikmanata sub denawa e nisa balagena inna amaru ne. thank u malli
මුළු සිරිස් එකම මම බෑවා.සිංහල සබ් ඔක්කොමත් බෑවා.මෙකට විතරයි කොමෙන්ටුවක් දැම්මෙ.එල වැඩක් හොඳේ.
thanx bro
Thank you…………….
thanks
Thanks Bro..
elazz!!
thanksss….
සුප්පා සහෝ දිගටම දෙන්න
සුප්පාහ් බන් මැක්සා තැන්ක්ස්
Thanks…
niayamai…thanks VISHVAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sub ekata bohoma sthuti…..
ඔන්න සහෝ පලවෙනි comment 1 මගෙන්.
බොහොම ස්තුතියි! සහෝ!
දිගටම දෙන්න!!!