Dragons: Riders of Berk [S01 : E06] | ඇල්වින් සහ චණ්ඩාලයෝ [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටසේදි දැක්කනේ මකරුන්ගේ වැරදි කියලා හිතපු දේවල් කළේ මිල්ඩිව් කියලා. ඒත් ඒක හිකප්ට ඔප්පු කරලා පෙන්නන්න බැරි උන නිසා මකරුන්ව මකර දූපතට යැව්වනේ. හිකප් හරිම දුකෙන් මකරුන්ව ආපහු ගෙන්නගන්න ක්‍රමයක් හොයනවා. ඒත් මේ අස්සේ හිතපු නැති දේකුත් වෙනවා. ද්‍රෝහී ඇල්වින් කියලා කෙනෙකුයි එයාගේ චණ්ඩාලයොයි එනවා මකර අධිරාජ්‍යයා කියලා කෙනෙක් හොයාගෙන. මේ ඇල්වින් ගොඩක් කලින් ඉඳලාම බර්ක් ගමේ භයංකාරම හතුරා. මතකනේ කලින් කොටසේ මකරුන්ගේ පිට වරද දාන්න මිල්ඩිව් අවි ගබඩාව විනාශ කළා. මේ නිසා බර්ක් ගම්වැසියන්ට සටන් කරන්න ආයුධත් නෑ, මකරුත් නෑ. ආරක්ෂා වෙන්න කිසිම ක්‍රමයක් නෑ. මේ ඇල්වින් මොකද කරන්නේ?
ඇයි එයා මකර අධිරාජ්‍යයා කියලා කෙනෙක් හොයන්නේ? බර්ක් ගමට මොකද වෙන්නේ? මකරුන්ට මොකද වෙන්නේ? මේවා දැනගන්න අද කතාවත් බලන්න කියලා ආරාධනා කරනවා. මේකේ ඇල්වින්ගේ නම කියන්නේ Alvin The Treacherous කියලා. ඒකට සිංහල තේරුම් තියෙන්නේ අනතුරු සහිත, ද්‍රෝහී, විශ්වාසය නොතැබිය හැකි කියන වචන. මම තෝර ගත්තේ ද්‍රෝහී කියන එක. ඔයාලා ඒකට ගැළපෙණ වෙන නමක් දන්නවානම් මට කියන්න. කමන්ට් එකකුත් දාන්න.
[button link=”http://goo.gl/wo7vAv” type=”icon” “center” newwindow=”yes”] 170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/gVxFLV” type=”icon” “center” newwindow=”yes”] 360 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1968 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/vishvajith.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විශ්වජිත් හරින්ද්‍රප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
niyamy
thanks!
උපසිරැසියට ස්තූතියි.. 🙂
!!..ජය වේවා..!!
නියමයි
සබට තුති
ඔබට ජය……..
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
බොහොම ස්තූතියි විශ්වජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanx bro
Thank you……digatama sub denna…
thanks,..ilanga ekath ikmanin demu..
niayamai…thanks VISHWAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks dude
යෙඅක්ස් දැන් ඉතුරු ටික බාන්න එපැයි ට්හැන්ක්ස් සබට ඇ
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ඔයාලගේ අදහස් තමයි මගේ සතුට.
බොහෝම ස්තූතියි.
Thanks Bro..
thanks for sub.
download karaganna nam bari una thawamath.
eth meka aniwaryenma balana godata thamai.
ඔන්න පලවෙනි comment 1 මගෙන්. බොහොම ස්තුතියි!!! විශ්වජිත් සහො!!! දිගටම සබ් දෙන්න ලබෙවා!!!!!!!!
(සොර්‍රි, 2 වෙනි comment 1)
Thanks