Dragons: Riders of Berk [S01 : E10] | හෙදර් වාර්ථාව – 1 වෙනි කොටස [සිංහල උපසිරැසි සමඟ]
මෙතෙක් දවස් ඔයාලට අපේ මකර යාළුවො ගැන කතාව, Dragons: Riders of Berk ඇනිමේෂන් කතා මාලාව අරන් ආපු විශ්වජිත් හරින්ද්‍රප්‍රිය සොහොයුරාට සිදුවුන අපහසුතාවයක් නිසා අද ඉදන් මේ කතා මාලාවට උපසිරසි අරන් එන වැඩේ කාර්ටුන් අක්කා භාර ගත්තා.මේ වැඩේ මට භාර දුන්න හසන්ත අයියට ගොඩක් ස්තූති වන්ත වෙනවා.මට කාර්ටුන් සීරිස් එකක් කරන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි.
කතාව ගැන විස්තර ඔයාලට පළවෙනි කොටසෙදි විශ්වජිත් සහෝ කියලා තිබුන නිසා මම අළුතෙන් කියන්නෙ නෑ.ඒ නිසා අපි බර්ක් ගමේ අද මොකක්ද වෙන්නෙ කියලා බලමු. අද කතාව කොටස් දෙකකින් සමන්විතයි.අද කතාවට අළුත් කෙනෙක් එනවා.මකරු ගැන ලොකු උනන්දුවක් දක්වන ලස්සන,අහිංසක ගෑණු ළමයෙක්.ඉතින් අපේ පිරිමි ළමයි තුන් දෙනාම මේ ගෑණු ළමයා නිසා සෑහෙන්න වෙනස් වෙනවා.අපේ රෆ්නට් ට නම් ඒ ගැන ගානක් වත් නෑ.ඒත් ඇස්ට්‍රිඩ්ට මේ ගෑණු ළමයා හරිම කරදරයක්.මකරු ගැන මෙච්චර මෙයා උනන්දු ඇයි කියලා ඇසිට්‍රිඩ්ට ලොකු ප්‍රශ්ණයක්.ඔයාලම බලන්නකො එහෙනම් ඇයි මේ ගෑණු ළමයා මෙච්චර මකරු ගැන උනන්දු කියලා.එයා පෙන්නන තරමට අහිංසකද කියලා.
[button link=”http://goo.gl/wo7vAv” type=”icon” “center” newwindow=”yes”] 170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/gVxFLV” type=”icon” “center” newwindow=”yes”] 330 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1833 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
cartoon akkath nrkma na
thanks!
බොහොම ස්තුතියි උපසිරැසි වලට සහෝදරී … ජයෙන් ජය වේවා.. 🙂
නියමයි
සබට තුති
ඔබට ජය……..
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි 😛 ජය
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thank you…………..
good work bro…………..puluwannam s02 ekath danawada torrent download karaganna.thanx.
oya godak hoda wedak karee.. mama meka balanna patan gatha witharay, hoda welawata oya meka gigatama denna hithuwe.. kohoma unath viswajith mallitath oyatath godak sthuty
niayamai…thanks NIRMANI Sis…..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks…
නිර්මණි අක්කා විශ්වජිත්ට මොකො උනෙ?????????????????????
සබ දිගටම දෙන්න ගත්ත එක නම් වටිනවා තැන්ක්ස් සබට
ඒ මල්ලිට කරපු සබ් ටික නැතිවුන බවත් තමයි දන්නෙ.දිගටම සබ් මම අරන් එන්න තමයි බලාපොරොත්තුව.
thanx sis .. api bohoma kematten balanawa podi eun wagema mewa
thank you 😀