Dragons: Race to the Edge [S03 : E13] |හුක්ෆෑන්ග් කෙල්ල.. [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම කරන්නෙ සමාව ඉල්ලන එක පරක්කු වුනාට. මේ දවස් වල අධ්‍යාපන කටයුතුත් එක්ක හොදටම කාර්යය බහුලයි යාළුවනේ. ඒ නිසයි උපසිරසිය පරක්කු වුනේ. මේ උපසිරසියෙන් භාගෙකටත් වඩා කරලා දුන්නෙ මගේ හොදම යාළුවා. එයාට ස්තූති කරන ගමන් බලමු අද මොකද වෙන්නෙ කියලා.
අද ස්නොට්ලවුට්ගෙ මකරා හුක්ෆෑන්ග් හරි අමුතු විදියට හැසිරෙන්න පටන් ගන්නවා. ස්නොට්ලවුට් කියන කිසි දෙයක් අහන්නෙත් නෑ. හොයලා බලද්දි දැනගන්න ලැබෙනවා ඒකට හේතුව මකර කෙල්ලෙක් කියලා. හුක්ෆෑන්ග් ස්නොට්ලවුට්ව දාලා මේ මකර කෙල්ල ලඟට ගිහින්. ස්නොට්ලවුට් කොච්චර පණ්ඩිතයා වුනත් එයාට මේකට හරි දුකයි. එයා වෙන මකරෙකුට කැමති වෙන්නෙත් නෑ. ඉතින් බලන්නකො මේ නිසා ස්නොට්ලවුට් ආපහු බර්ක් වලට යයිද කියලා.
Dragons :Race to the Edge කතා මාලාවෙ මේ වෙනතුරු නිකුත් වෙලා තියෙන්නෙ මේ කොටසට එනකන් විතරයි. තව කොටස් 13ක් එන්න නියමිතව තියනවා. එන දවසක් නම් තවම සදහනක් නෑ. ඒත් මම පොරොන්දු වෙනවා මේ පාර වගේ පරක්කු කරන්නෙ නැතුව ආව ගමන් උපසිරසි ලබා දෙන්න. එතෙක් ජය…..
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/rVCS” type=”icon” “center” newwindow=”yes”] 221 MB(2.48 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1400 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
Season 7k danata awith thiyenne maru kathamaalawak sub denna please
ithiri sub tika nadda machanla…..
මෙච්චර කල් දීපු සබ් වලට බොහොම ඉස්තුති එත් කෝ Dragons: Race to the Edge [S03 : E13] මේකේන් පස්සේ ඉතුරුටික ආවේ නැනේ
ithru tika ndda???
Thanks…
meke sub koooooooooooooooooooooo
ඉතුරු ටික ඇවිත් බාගෙනත් ඉවරයි, සබ දෙන්නෙ නැත්ද දැම්ම..
“……… තව කොටස් 13ක් එන්න නියමිතව තියනවා. එන දවසක් නම් තවම සදහනක් නෑ. ඒත් මම පොරොන්දු වෙනවා මේ පාර වගේ පරක්කු කරන්නෙ නැතුව ආව ගමන් උපසිරසි ලබා දෙන්න………”
– නිර්මාණි විජේසිංහ –
???
machan ithuru sub tikath naddoooo
oyata moko une eka paratama anyway mechchara kal dunna sub walata thankx…anith EP walath sub enakal balaagena innawooooo
EP 26ma ewillane
ikmanta ituru sub dennako akke.plzzzzzzzzz
මචෝ මෙච්චර කල් දීපු සබ් වලට බොහොම ඉස්තුති එත් කෝ Dragons: Race to the Edge [S03 : E13] මේකේන් පස්සේ ඉතුරුටික ආවේ නැනේ
Season 3 eke itiri subs tikath denna puluwan da ?
ilaga sub tika kawadda apita denne …?
Season 03 eke ithuru sub tika dan nadda? Ko me nirmani.. pls ikmnin danna.. baiscopelk site eke karana aya meka gena hoyala ikmnin mokak hari karnna.. godak aya balan innawa subtitles tika denkan torrent wala ithuru eepisode tikakath awith..pls mekata ikmnin mona hari karala apita subtitles tika denna
meke anith tikath dennoko…..,
plz..,
Ai dan meka danne natte api baln inne meke ituru tikath dankm..lassna katawk.ituru tikth apita denna..torrent wala tynwa.
meka parakku wenawane…. nadda kollo… man sub file tikath mail karala thibune thama nahane….
macho ithiri film tika dala thiyenne…. sub tika dando…………..
http://kisscartoon.me/Cartoon me web eke thiyenne kollo ithiriyath sub dando………….
mn sub file tika mail karala thiyenne baiscope ekata … eken sinhala sub tika dando…………..
E14tath sub karala dannako it released in 08 Jan 2016 plz
Aluth episode 12k ma awilla.
Apita subs oni…….??
13n passe tikath oni akkiiiiii………..
thanks sub 1kata. sis me wagema teenage mutent ninja turtles 2012 tv siries 1kata sub dennako plz.
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
I had problems to find your website in google.
You need more high authority contextual backlinks in order to
rank. It is very expensive to buy links it’s better to have own private blog network, you can build
your PBN from hi page authority expired tumblr blogs.
How to get expired tumblr? Search in google:
Expired Tumblrs Paradise
තැන්ක්ස් ඇනී උපසිරැසියට
Thanks sis.. eth S03 : E13n passe aye nadda akke
sthuthiy nanagi
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!
නියමයි නිර්මාණි සහෝදරිය සුභ පැතුම්……………
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks Sis..
Thanks sis……..
Don’t worry sis.. You are doing a great work.. Give subs whenever you can… Thanks a lot
onna mama palaweni eka bewaa thanks dr
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!