Dragons: Race to the Edge [S03 : E12] |මිතුරු වේග දළයා.. [සිංහල උපසිරැසි සමඟ]
අද හිකප් අළුත් වැඩකට සූදානම් වෙනවා. ඒ තමයි පියාඹන්න පුළුවන් උපකරණයක් හදන එක. ඒත් ඒ අතර එයාලට හම්බවෙනවා තුවාල වුන වේග දළයෙක්. මතකයිනෙ අර වලිගයෙන් ඇනලා අඩපන කරන්න පුළුවන් මකරු ජාතිය. කොහොම වුනත් හිකප් ලෑස්ති මෙයාට බෙහෙත් කරන්න. කලින් සිද්ද වුන දේවල් හන්දා ස්නොට්ලවුට් නම් මේකට කැමතිම නෑ. හැබැයි අන්තිමට මෙයා හැමෝටම හොද යාළුවෙක් වෙනවා.බලන්නකො එහෙනම් කතාව.
ඊලඟ කොටසින් මුණගැහෙමු. ජය..
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/rVCS” type=”icon” “center” newwindow=”yes”] 221 MB(2.48 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1171 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
The Lion King 2: Simba’s Pride (1998) සබ් එක download කරන්න බෑ. එතන comment දාන්නත් බෑ
s3 e14 kawadada denne .
thankx
thamath ganna be nangi
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තෑන්ක්ස් සිස්
nirmani nangi,
sub ganna be wage…
mata witharada ……?
tikak balana
thank u …
thawa bohoma tikay,
ohoma yan
thans sis.
Thanks!!!
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
Sis me sub download ka bari ay tikak balanna kalin 2ka 3nakatama meka wela thibuna hodada subata thanks aaaaa jaya wewa
Thanx sis!!!