Dragons: Race to the Edge [S03 : E08] |අළුත් ආරක්ෂකයා [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ. ටික දවසකට පස්සෙ. සමාවෙන්න ඕන පරක්කු වුනාට. අධ්‍යාපන කටයුතු එක්ක කාර්යය බහුලයි. ඒකයි පරක්කුවට හේතුව. අද කොටසෙන් කියන්නෙ අළුත් මකරෙක් ගැන. ඔයාලට මතකයිනෙ කලින් කතා මාලාවෙදි ස්ටොයික්ට හිටිය මකරා තොර්නාඩෝ. එයාට තන්ඩර්ඩ්‍රම් පැටව් බලාගන්න යන්න වුන හන්දා ස්ටොයික්ට මකරෙක් නැති වුනානෙ. ඒත් දැන් කාටවත් නොපෙන්නුවාට ස්ටොයික් ඉන්නෙ හරිම කණගාටුවෙන්. හැබැයි අද නම් ඒ දුකෙන් මිදෙන්න ස්ටොයික්ට හැකිවෙනවා.
ඒ අතර අපේ යාළුවන්ගෙ දූපතට අළුත් මකර කරදරයක් ඇවිල්ලා. වේගවත් කපටි බුද්ධිමත් මකරෙක් මෙයාලාට පහර දෙනවා. බලන්නකො මේ මකරා කවුද කියලා.ඇයි හිටි ගමන්ම මෙයා පහර දෙන්නෙ කියලා. ඒ වගේම ස්ටොයික් කොහොමද තොර්නාඩෝ නැති දුකෙන් ගැලවෙන්නෙ කියලා.
ඊලඟ කොටසින් මුණ ගැහෙමු. ජය…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/rVCS” type=”icon” “center” newwindow=”yes”] 221 MB(2.48 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1013 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
ithiri ewata sub danne naddo…..?
e tikatath sub tika danna….
file:///D:/New%20folder%20(2)/Web/DreamWorks%20Dragons%20Season%203%20cartoon%20_%20Watch%20DreamWorks%20Dragons%20Season%203%20cartoon%20online%20in%20high%20quality.html
me link eke ithiri film tikayi english sub file tikayi dila thiyenne.e hinda sinhala sub tika dala dendo…
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
……………………
#Hail_Hydra
”””””””””””””””””’
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks dr….
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
godak kal balan hitiya antimedi hamba una
පුලුවන් කෙනෙක් ඔරිජිනල්ස් සීසන් 2 ඉවරකරන්නකෝ තව කොටස් 2 යි තියෙන්නේ .
——————->
ammo athi yanthan… thank youuu.. digatama danna hodada
sthuthiy sis
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .
Thanks 🙂
Thanks…
thans sis.
tnx මචං…..
☺☺☺☺
ස්තුතියි! නිර්මාණි!
ජය වේවා!
Thanx dr. maga balan hitiye meka denakal.