Dragons: Race to the Edge [S03 : E06] |කරදරකාර ගුස්ටෝව්[සිංහල උපසිරැසි සමඟ]
මේ කතාව අරන් එන්න පොඩ්ඩක් පරක්කු වුනාට සමාවෙන්න ඕන. ටිකක් කාර්යය බහුලයි මේ ටිකේ. එහෙනම් බලමු අද මොකද වෙන්නෙ කියලා. අද අපේ යාළුවන්ගෙ අළුත් දූපතට කරදරකාර ගුස්ටෝව් සහ එයාගෙ මකරා ෆෑන්ග්හුක් එනවා. යාළුවන්ට මතක ඇතිනෙ මේ දෙන්නවා. මෙයා ඇවිල්ලා අපේ යාළුවන්ගෙ වැඩ අවුල් කරන හැටි තමයි අද කතාවෙ තියෙන්නෙ.
එහෙනම් ඊලග කොටසින් හමවෙමු. ජය..
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/rVCS” type=”icon” “center” newwindow=”yes”] 221 MB(2.48 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1360 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks sahodari.
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thank you
mewwa ganan wadie ne . aduwata denna barida? MB walata
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. 😉
ජය වේවා. ! 😀
thans sis………………………
amoo athi yanthan…balagenama htiye..thanks sis
sthuthiy sis…
wegawath upsirasi karanaya poddak parakku unath danenawa…
kamak ne hemin hari sub dennako…
tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
thanx sis