Dragons: Race to the Edge [S03 : E05] | නිර්භීත ලොක්කා. [සිංහල උපසිරැසි සමඟ]
අද කට්ටිය ඉන්නෙ ආපහු බර්ක් වල. බර්ක් කිට්ටුව මුහුදට ස්කල්ඩ්‍රන් කෙනෙක් ඇවිල්ලා. යාළුවන්ට මතක ඇතිනෙ ස්කල්ඩ්‍රන්ලා. අර උණු වතුර විදින වතුරෙ ඉන්න මකරු ජාතිය. අන්න ඉන් කෙනෙක්. ඒ අතර ෆිෂ්ලෙග්ස්ට මොකක්දෝ ආසාත්මික තාවයක් ඇති වෙලා. මේකට බෙහෙත් කරන්න ගිහින් ස්නොට්ලවුට්ගෙ සුපුරුදු මෝඩ වැඩ හන්දා වෙන කලබගෑනිය තමයි අද කතාවෙ තියෙන්නෙ.
ඊළඟ කොටසින් හමුවෙමු. ජය….
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/rVCS” type=”icon” “center” newwindow=”yes”] 221 MB(2.48 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4551 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
mmmm niyamay ohoma yan…
thanx
ko..dan dawas dekakin sub nane yalu..
Thanks 🙂
ස්තුතියි නිර්මාණි
ජය වේවා!
Thanks sis………… Ithuru tiketh sub ikmanta denna………….
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
niyamai sahodari.mewagema
ediriyatath sub 1ka demu.thanks.
thans sis….
thx dude..i came on 100 times baiscopelk to get this sinhala sub..lol
Thanks
බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
ස්තුතියි නිර්මාණි
ජය වේවා!
ස්තුති නිර්මාණි සිස්!!!
Tnks