Dragons: Race to the Edge [S03 : E04] |අළුත් නවාතැන [සිංහල උපසිරැසි සමඟ]
මේ හතර වෙනි කොටස. දැන් හැම දාම බර්ක් වලට යන්නයි ආපහු එන්නයි අමාරු නිසා, දුර වැඩි නිසා කට්ටිය සූදානම් එයාලගෙම කියලා දූපතක් හොයාගෙන මුරපොළක් හදාගන්න.අද කොටසෙදි කට්ටියට ලස්සන දූපතක් හම්බවෙනවා. හැබැයි ටෆ්නට් නම් මේ දූපතට කැමති නෑ. කොහොම හරි කට්ටිය තම තමන්ගෙ අදහස් වලට අනුව දූපතේ එක එක දේවල් ගොඩ නගන්නයි යන්නෙ. ඒ අතර ටෆ්නට් ට දකින්න ලැබෙනවා යෝධ මකරෙක්ව. ටෆ්නට්ගෙ හැටි දන්න නිසා කවුරුත් එයාව විශ්වාස කරන්නෙ නෑ. බලන්නකො එහෙනම් ඇත්තටම යෝධ මකරෙක් ඉන්නවාද ඒවගේම කොහොමද කට්ටිය මේ දූපත ලස්සන කරගන්නෙ කියලා.
ඊලඟ කොටසින් හමුවෙමු. ජය……
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/rVCS” type=”icon” “center” newwindow=”yes”] 221 MB(2.48 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1103 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. 😉
ජය වේවා. ! 😀
ස්තුතියි නිර්මාණි
ජය වේවා!
niyamai sahodari.sub 1ta thanks.
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
ඉක්මනට දෙනවනෙ!!!
ස්තුති!!!
ජය!!!
Thanks Sis……..
ඉක්මණටම අරන් ඇවිල්ල.ස්තුතියි ඔබට……………………..
thanks