Dragons: Gift of the Night Fury (2011) | මකරු… [සිංහල උපසිරසි සමඟ]
[box]ඔන්න මමත් තීරණය කෙරුවා බයිස්කෝප් එකට එකතු වෙන්න. මේක මගේ පලමුවෙනි උපසිරැසි ගැන්වීම. මම තෝර ගත්තු ෆිල්ම් එක තමයි Dragons Gift of the Night Fury කියන ළමා ෆිල්ම් එක. ඇත්තටම කිව්වොත් මම තවම 10 වසරේ. මම් නිකන් ඉන්න වෙලාවට තමයි සබ් දාන්නේ. ඔයාල How To Train Your Dragon බලලා තියෙනවනේ. මේක ඒකෙ තවත් කතාවක්.
ෆිල්ම් එක ගැන කියනවනම් මේකෙ වෙන්නේ කට්ටියගෙ ගමට එනව මකරු රංචුවක්. හිකප් ලගෙ මකරු ටිකත් අනිත් මකරු එක්ක යනව. මෙතන පොඩි රහසක් තියෙනව. එතනින් තමයි කතාව පටන් ගන්නේ. රහස දැනගන්න ඕනෙනම් කතාව බලන්නම වෙනව. මේක Short Film එකක් හින්ද මම කතාව විස්තර කරන්නෙ නැහැ. ඔයාලම බලලා කමෙන්ට් දාල යන්න. මගේ පලවෙනි සබ් එක හින්ද අඩුපාඩු ඇති. ඒවත් පෙන්නල දෙන්න. එහෙනම් තවත් කතාවකින් ළගදීම හමුවෙමු.[/box]
[button link=”http://goo.gl/jUANN” type=”icon” “center” newwindow=”yes”] 150 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/9CF3Z” type=”icon” “center” newwindow=”yes”] 250 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/10xpf” type=”icon” “center” newwindow=”yes”] 440 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3715 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/05/රඛිත-රණතුංග-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Supiriyata thibba kollo sub eka
Thanks!
1 weni sub ekt jaya wewa
Toothless
තැන්ස් පොඩි මල්ලි.
mamath wish karanawa.aththatama mewage kollo thamai lankawata watinne.wayasa prasnayak ne malli…
thank u saho……
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
මල්ලි උඹ පොඩි උනාට ලොකු වැඩක් කරල තියෙන්නේ
නියමයි මල්ලි
ඉගෙන ගන්න දේවලුත් හරියට කරල මේ වැඩෙත් කරන්න
කොහොමත් ළග එන දෙසැම්බර් නිවාඩුවට සබ් ගොඩක් ඔයාට ලියන්න පුලුවන්
මමත් හිතන්නේ ඔයා තමයි මල්ලි බයිස්කෝප් එකේ බාලයා…
එල එල මල්ලි
දිගටම සබ් දාන්න
සුබ පතනවා. ජය…!!!
elama thamai
thanxxxxxxxxxxxxxxx
බොහොම ආඩම්බරයි.. පොඩ්ඩෙක් මේකට අතගහපු එක..
ජයෙන් ජය පතන ගමන් මෙන්න අවවදේ…
පාඩම් වැඩ අතපසු කරගන්න එපා… හොඳේ…
(සේරම එක්ක මෙහෙම කියල එපා වෙලාද දන්නේ නෑ..)
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thanks
lassanai, mama asama 3D movie1k.. meke tawa kotas tiyanavanm hoyala sub denna. suba pathum jaya weva!!!
sub file eka error
Ela macho thanks
But sub file eka error
එල කිරි වැඩක්. සුබ පැතුම්..
ජය වේවා…
THANK U වේවා….
බොහොම පින් මල්ලියා ඔයාගේ දැනුම තවත් වැඩි දියුණු වේවා
මචං රඛියා, කොල්ලා පොඩි උනාට සුපිරි වැඩක්නෙ කරලා තියෙන්නෙ..
ඔහොම යං කොල්ලො, ඉස්සරහටත් ඔයාව හමුවෙයි කියල හිතනවා.
සබට තෑන්ක්ස්!
ela ela
a ela ela thanks me film ekata subs dammata
thanks
දිගු ගමනකට ආසිරි කියන ගමන් මම ගත්තා
මේක TV සීරිස් එකක් … short film එකක් නෙමෙයි … තව episode තියෙනවා මේකේ … ඒවටත් sub දෙන්න පුළුවන්නන් .. තැන්ක්ස් .
නැහැ සහෝදරයා මේක කෙටි වීඩියෝවක්, එකම පිරිස තමයි කරල තියෙන්නෙ නම්. මේ අර How to Train Your Dragon (2010) අති සාර්ථක සිනමා නිර්මානයේ විවිද අනු බැදියන්ගෙන් එකක්.
ඔයා කියන ටෙලි කතා මාලාව Dragons: Riders of Berk වෙන්න ඕනෙ 2012 අගෝස්තු 7 වැනිද ඒක ආරම්භ වුනේ.
මේක 2011 ආව කෙටි වීඩියෝවක්….
ela kiri macho jaya wewa fatta film ekak sub eka nam ela kiri loweth ne
හෙහ් මෙන්න පොඩි එකෙක්! කොල්ලා පොඩි වුණාට වැඩේනම් පොඩි නෑ මල්ලියෝ…
ඔයාට හැකිනම්, තවත් මේ හාම බැදුණු නිර්මාණයක් ගැන ඔයාගේ අවධානය යොමු කරවන්න කැමතියි. ඔයා ඊට කැමතිනම් විකියා හරහා ඒ සම්බන්ධව කටයුතු කරන්නකෝ…
මෙහි මුල් චිත්‍රපටයෙන් පසුව ඉදිරියේදී එන්නට තවත් සිනමා නිර්මාණ 2ක් නැතිනම් 3ක් තියෙනවා. අපි ඒ ගැනත් මංසලෙන් තොරතුරු කියන්නම් ඉදිරියෙදී! නියමයි මල්ලි පුතා! දිගටම මේක කරන්යමු හැකි විදිහට. ජය!
niyamai macho ………. suba pathum
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට ,මමත් හිතන්නේ ඔයා තමා දැනට උපසිරසි දුන් බාලම කෙනා. හැකිනම් මෙයට උපසිරසි දෙන්න ලස්සන කතාවක් VALANT (2005) .ජයවේවා
නියමයි මල්ලියො ඔයාගෙ වඩේට. මගෙන් සුබ පැතුම්….
එල කොල්ලෙක්නේ……thanks මල්ලියෝ….
thanks putha…good work….
thnqq kiwwaa sub 1ta…
බොහොම ස්තූතියි රඛිත සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
ela kiri ohoma yamu suba gamana aarambayak
Padam wada tika mulinma karanna.thanks sub walata..
ThankZ
එල එල තව කොල්ලෙක් ඇවිත්
දැන්නම් සයිට් එක දියුනු වීගෙන යන්නෙ
කාටවත් අභියෝග කරන්න බැරි විදිහටම
තව දෙන්න සහෝ
ෆිල්ම්ස් වලටත් දෙන්න
ඔබට ජය…….
malliyo film baluwata kamak naa O/L goda daaganna
wade hondai
jayen jaya (Y)
machan oka TV series ekakda koheda. man dakka oke kata vagayak Cartoon network eke dala teyenava.
niyamai kollo….
ohomama digatama karagena yamu…..
Magen subha pathum palaveni sub ekata…..!
TV series ekak thiyenava “Dragon: Riders of Berk” kiyala. Mama hithuve me eke kotasak kiyala. Eth ehema neme meka venama ekak. Puluvannam oyalath eka bagena balanna.
thans saho
patta… meke tv series ekak tiyenawa eke episode ekak wenna athi…Thanks saho
ඔහ්හ්හ්..මම හිතන්නේ අපේ සෙට් ඒකට සෙට් උන බාලම සහෝ වගේ….එල එල…කරන්යමු මල්ලියේ….මැක්සා……
අප්පද බොල මේන් බලහන්කො තවත් අළුත් හාදයෙක්! 😉
වයසෙ හැටියට සෑහෙන වැඩක් කොලුවෝ මේකනම්
තව තවත් අළුත් ඈයො එක්කාසු වෙන්ට තියෙනව කියල තමා කනින් කොනින් ඇහෙන නිල නොවන ආරංචිමාර්ග අනුව සදහන් වෙන්නෙ
ඒත් අප්පේ මම තාම දැක්කෙ නෑ නොවැ අපේ කාන්තා නියෝජනයක්
සෑහෙන අඩුවක් හොදේ ඒකනම්
කාන්තාවන්ට සම තැන ඉල්ලාහිටින සමාජයක කෝ කාන්තාවන්ගේ නැගීහිටීම අප්පේ? 😛
එහෙමනම් මල්ලියෝ
සමීර සහෝ කියන්නහේ උපසිරසක් කරපු ලාබාලම කෙනා ඔය වෙන්ට පුළුවනි තමා……
අනිවා බලනව
ජය හොදේ!
අපේ උපසිරසි කන්ඩායමට පොඩ්ඩව සාදරයෙන් පිළිගන්නව එහෙනම් 😀
ඒක නම් සැබෑ අඩුවක් තමයි වීමා සහෝ.. ගැහැණු පරානයක් හොයාගන්න නෑ..
නියමයි රඛීත මල්ලියෝ..
ඔය වගේ ෂොට් ෆිල්ම් වලට සබ් දාලා
අද වෙනකොට 50 වන කඩඉම පසු කරපු විශාල
සහෝදර කැලක් මේ අඩවියේ සිටිනවා.
ඔයත් ඒ අතරට එන්න උත්සහායක් දරන්න.
පලමු සබට ජය වේවා..!
නියමයි රඛිත මල්ලි.
දිගු ගමනක් යමු බයිස්කෝප් එක්කලා
ජය වේවා
මේ වැඩේට බොහොම ස්තූතියි මල්ලි………..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට තවත් අළුත් සාමාජිකයෙක් එකතු වෙලා. බොහොම සතුටුයි. ඒ වගේම ඉදිරියට තව තවත් සිංහල උපසිරැසි ලබා දේවි කියලා බලාපොරොත්තු වෙනවා. ජයවේවා!
ස්තුතියි මල්ලී පලමුවෙනි උපසිරැසියට. මෙකේ මුල් කොටස නම් මමත් ආසාවෙන් බැලුවා. ඔයා මේක දුන්න එක හොදයි. මම හිතන්නේ අඩවියට උපසිරැසි දුන්න ලාබාල ම කෙනා ඔයා වෙන්න ඇති. හොදට ඉගෙන ගන්න. පුලුවන් වෙලාවකට උපසිරැසියක් දීලා යන්න.
සිංහල උපසිරැසක් කල ලාබාලතම කෙනා මම නම් හිතන්නේ…!
thax oyaatath
මේ පොඩ්ඩාගේ මහන්සිය අපි අගේ කරන්න ඕන.ඇත්තටම ආඩම්බරයි පොඩ්ඩෝ.සුභ පැතුම් සමග ඉදිරියටත් තමන්ගේ අධ්‍යාපන වැඩ පාඩු නොකරගෙන සබ් වැඩේ කරගෙන යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.ස්තූතියි.
ELAAAAAAAAAAAAAAAAAAA
ela wadak….
බොහොම අගෙයි සහෝදරයා….
තවත් මේ වගේ ලස්සන කතා අපි වෙත අරගෙන එන්න ශක්තිය, ධෛර්‍යය වාසනාව පතන ගමන් එහෙනම් බයිස්කෝප් උපසිරැස කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා….
එහෙනම් ඔන්න බාන්න දැම්මා මේක, උපසිරැසට බොහොම තුතී…
කොල්ලො මේ ඔක්කොම කරන්න ඕනෙ පාඩම් වැඩ අතර ඉස්පාසුවක් තියනකොට හරිය….!
ඔයාග් අධ්‍යාපණ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් සුභ පතනව…!
maxxa malaya
උණුසුම් සුභපැතුම් !
ඉදිරියට හොදම ෆිල්ම් සිංහල සබ්වලින්ම දෙන්න පුළුවන් වෙන්න කියල සුභපතනවා
jaya wewa!!!!
ගොඩක් ස්තුති “රඛිත රණතුංග”
සහොට ජය වේවා! 😛
සුබ පැතුම් 😀
ela ela ela machna
thax oyaatath
thxz sahota
thax aiya
maxxa machan palamu wadeyta suba pathum!
thax aiya