Dragons: Defenders of Berk [S02 : E20] | ඇල්වින්, ඩැගර්, ස්ක්‍රීමින්ග් ඩෙත්… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ. අද අරන් ආවෙ මේ කතා මාලාවෙ අවසන් කොටස්. මෙතෙක් මේ කතාවට මම දුන්න උපසිරසි නරඹපු, අදහස් දක්වපු හැම යාළුවෙක්ටම ස්තූති වන්ත වෙනවා. එහෙනම් අපි හැරෙමු කතාව පැත්තට.
මතකයිනෙ කලින් කොටසෙදි සිද්ද වුන දේ. ඩැගර් ඇවිල්ලා ස්ටොයික්ව පැහැරගෙන යනවා. ඒ වගේම ඇල්වින් පේන විදියට බර්ක් ගමට උදව් කරනවා. ඒ අතර ස්ක්‍රීමින්ග් ඩෙත් පහර දෙන්න හදනවා වගේ.අද බර්ක් ගමේ වැඩ බලන නායකයා හැටියට හිකප්ට දැනටම නායක කම එපා වෙලා ඉන්නෙ. මොකද සමහර අය එයා කියන දේට එකඟ නැති නිසා. ඒ අතර ෆිෂ්ලෙග්ස්ට දකින්න ලැබෙනවා ස්ක්‍රීමින්ග් ඩෙත් බර්ක් දිහාවට එනවා. ඒ වගේම අලි මදිවට කොටි කියලා ඩැගර්ගෙන් අවසන් නිවේදනයක් එනවා ඉර බහින්න කලින් ටූත්ලස්ව බාර දුන්නෙ නැත්තම් ස්ටොයික්ව මරණවා කියලා. ඉතින් හිකප්ට වෙන විසඳුමක් නෑ. ඒ නිසා එයා ඇල්වින්ගෙ උදව්වෙන් සිටොයික් බේරාගන්න යන්නෙ. ඒ ගියාම ස්ක්‍රීමින්ග් ඩෙත්ගෙන් ගැලවෙන්න මඟකුත් පෑදෙනවා.ඒ හැම කෙනෙක්ටම අම්මාගෙ ආදරේ වැදගත් නිසා. එහෙනම් බලන්නකො මොකද වෙන්නෙ කියලා.
[button link=”http://tinyurl.com/oud2w7a” type=”icon” “center” newwindow=”yes”] 288 MB (7.23 GB complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2304 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
tnkz for subs dr……..
season 3 eka ikmanata denna sis.
season 3 ekatath sub one …thanks…
Thanks……. 🙂
THANK UUUUUUUUU
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි 😛 ජය
නියමයි
උපසිරැසියට තුති……
ඔබට ජය ..
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. එකදිගට දුන්න එකටත් ගොඩක් ස්තූතියි. ජය෴෴ 😛 😛
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
sthutiy nangi … oya digatama sub dunna ekata godak pin…
apita balagena inna wath mahansi kale ne oya…
3 weni ekath apu gaman denawa neda
laasnat deweni ekat iwara unna duke ba …..
niyamai sahodari oyage uthsahaya agaya kalutui mai….
හැමෝගෙම අදහස් වලට ස්තූතියි යාළුවනේ. තුන් වෙනි සීසන් එකක් ආවොත් අනිවාර්යෙන්ම සබ් අරන් එනවා 😀
thans sis.me kathawanan supiri.
ane ikmanin seson 3 denna sub ekata thanx
ගොඩාක් ස්තුතියි — season දෙකක් sub කරනවා කියන්නේ ලේසි නැහැ එත් ඔයා ඒක සාර්ථකව කළා
වැදගත්ම දෙයනම් ඔයාලා හැමෝම මේ දේවල් කරන්නේ ආර්ථික පාඩු විදගෙන ලාබ නොලබාම යන්නයි.
ඒ ගැන නොහිතා හැමෝම කරන මේ මහගු කර්තව්‍ය දිනෙන් දින ශ්‍රී ලංකාවාසි හැමෝම අතර ජනප්‍රිය වේවා !
නිර්මාණි සොහොයුරිය ඇතුළු හැමෝගෙම අනාගතය සාර්ථක වේවා ! ජය වේවා !
Grea…………t work…!!!!
Thanks so much 4 the sub…
Digatama sub denna..
JayaWewa…!!!!
Thanks a lot…
Thanks a lot Sis.. Great work…
Thunweni season akath heta idala denawada.mata aka Danagannaone. Thanx mechchara kal Dunnanata.
තුන් වෙනි සීසන් එකක් තවම ඇවිත් නෑ සහෝ. ආරංචියක් තියනවා සැපැතැම්බර් වගේ වෙනකොට එනවා කියලා. බලමු. ඒ ආවොත් අනිවාර්යෙන්ම සබ් දෙනවා.
thanx thanx thanxthanx thanx thanxthanx thanx thanx thanx thanx
Great destination sis…..
niayamai…Wonderful Story.thanks NIRMANI Sis..sub ekata.. Great work.digatama sub demu.jaya wewa……
thanks a lot
උපසිරස සුපිරියට කරලා තියෙනව සුභ පැතුම් sis
sub සුපිරියට කරලා තියෙනව. මම බලපු tv series වලින් හොදම එකක්. thank you soo much dr…
2වෙනි සමයත් නිමා කළා එහෙනම්!
සුභ පැතුම්!
උපසිරසට තුති…
ජය…
thanx,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,