Dragonheart 3: The Sorcerer’s Curse (2015) |මකර හදවත [සිංහල උපසිරසි සමඟ]
2015 පෙබරවාරි 10 දින ප්‍රදර්ශණය ඇරඹුනු අළුත්ම Adventure, Fantasy වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක් තමයි මේ පාර ගෙනාවෙ. මේ මගේ 14 වැනි උපසිරැසි නිර්මාණය. මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස් 5.1 ක් ලබාගන්න හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 98 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Colin Teague නම් අධ්‍යක්ෂවරයා.
අවසාන වශයෙන් මට මේ ෆිල්ම් එක ලබාදුන් හසන්ත වික්‍රමරත්න සහෝටත් ස්තූතිවන්ත වෙමින් මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න කියල ඉල්ලනවා.මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
“Choices must always be one’s own.” යම් අයෙකුගේ තෝරාගැනීම් සැමවිටම තමාගේම විය යුතුයි.
[button link=”http://tinyurl.com/pa68cru” type=”icon” “center” newwindow=”yes”] 752 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/ppv553o” type=”icon” “center” newwindow=”yes”] 1.44 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8611 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/11/විජිත-අසංක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro.
dragonheart batte for the heartfire 2017 sinhala sub eka oonaaaa…
sub ekata tnx vevaa..
ෆිලුම් සෙට් එකක් හ්ම්බ උනා google.com අයයගෙ ගැහුවෙත් නැ.කෙලින්ම මෙකේ ගැහුවා.ගොඩම තමා.arthur and merlin හැර අනිත් ඔකොටම තිබ්බා සින්හල සබ්.ස්තුතියො ගොඩක් ජයෙන් ජය බයිසකොප්.
ඔන්න බෑවා.සබට තැන්ක්ස්
Onna dan balannai yanne… Sub ekata Thanx bro….
thanks bro sub ekata.digatama sub denno..
thanks bro.
ස්තුතියි 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල
සබට තුති
ඔබට ජය………..
thankzzzzz….
Thank U වේවා !
😉
Thanks 4 the sub…
thanks machn
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thax … bro.. 🙂
Thanks
බොහොම ස්තූතියි,,,
ජයවේවා!!!
Thanks !!!!!
Thaks Bro……..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thanks saho..
බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල ඈ..
මේකෙ කලින් එවා නොබැලුවට අව්ලක් නැනේ මේක බලන්න.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
tnxx anwia bemak
niayamai…filumanm patta wge.bagena balamuko.thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි අසංක සහෝ
ජය වේවා!
niyamayi bro…
good luck!!!
thanks bro!
Thanks
thanx …,,
🙂 🙂 🙂 🙂 🙂 🙂 …………. thanks …………. 🙂 🙂 🙂 🙂 🙂 🙂
ela ela,,…niyama wadak…
උපසිරසට තුති….
ජය….!
ha ha niyamai
ස්තුති සහෝ ඔයාගේ උත්සාහයට
හදවතින්ම ජය පතනවා…………….
Thanks for the SUB………..
ela blu ray eka awith thibath suba nathi nisa baawe naa danma baanawaa wadi wadiyen sub karanna lebewa thanx for the sub
Thanks.