Dracula [S01 : E10] – Sinhala Subtitles | ආරම්භයක් වෙනුවෙන් අවසානය [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම්, මේ දෙන්න යන්නේ ඩ්‍රැකියුලා පළවෙනි කතාමාලාවේ අවසන් කොටසයි චිග හරින්න සූදානම. සීසන් එකේ අවසානය අනුවනම් දෙවෙනි සීසන් එකක් එයි වගේ. නමුත් දෙවෙනි සීසන් එකේදී වෙන දේනං ඇත්තටම හරියට හිතාගන්න අමාරුයි.
ඩ්‍රැකියුලා කියන්නේ බ්‍රිතාන්‍යය සහ ඇමරිකානු සංයුතියක් තියෙන නිර්මාණය වෙච්ච ත්‍රාසජනක කතාමාලාවක්. 2013 ඔක්තෝම්බර් 25 තමයි ප්‍රදර්ශණය වෙන්න පටං ගත්තේ NBC නාලිකාවේ. ඉතිං බයිස්කෝප් අඩවියෙන් සිංහල උපසිරැසි නිකුත් වෙන්න ගත්තේ 2013 ඔක්තෝම්බර් 26 වෙනිදා. පුරා මාස තුනක් පුරාවට මාව විශ්වාස කරලා දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක හිටපු හැමෝටම ස්තූතියි.
වැඩිය කියවන්නේ නැතිව අද කොටසට බහිමු. ගිය සතියේ කොටසින් දකින්න ලැබුනනේ ඒබ්‍රහම් බ්‍රවුනින්ගේ දරුවන්ව පැහැරගන්නවා. ඉතින් ඒ වෙනුවට මුදල් වගයක් ඉල්ලනවා. ඉතිං අද කොටසින් මේ දරුවන්ට මොකද වෙන්නේ කියලා බලාගන්න පුලුවන්. ඒ වගේම ග්‍රේසන්ගේ රැහැන් රහිත බලශක්ති උත්පාදකයට මොකද වෙන්නේ, මීනා සහ හාකර් අතර තිබ්බ සම්භන්ධයට මොකද වෙන්නේ, ග්‍රේසන්ට මොකද වෙන්නේ, මකර පිළිවෙලට මොකද වෙන්නේ, මකර පිළිවෙලේ ඉන්න දඬයක්කාරයින්ටය මොකද වෙන්නේ අනිත් හැම ප්‍රශ්ණයකටම උත්තර අද කොටස බලලා දැනගන්න. විස්තරයක් කියන්නේ නෑ අන්තිම කොටස නිසා.
එහෙනම් හමුවෙමු වෙනත් උපසිරැසියකින්. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4098 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes 2nd Season >>
අපරාදේ මේ වගේ ලස්සන කාතාවක් කැන්සල් වුණු එක ගැන.කොහොම වුනත් මේ කාතාමාලවට උපසිරැසි ලාබා දුන්නාට බොහොම ස්තූතියි
S02 ekath enakan balan innawa. Ekath one apu gaman
thaxx patta lassanai
s.2 ekath danna ikman karala
බොහොම ස්තුතියි සබ්වලට !!!
thanx sub ekata…..
Goda kaalekata passe DRACULA series ekak baluwe, fatta, season 2 ekath onne, thanks, DRACULA SEASON 2 EKAK ENTA THIYENAWA,K ekath onne subs ekka
meka supiri tv series ekak sub ekata thanks
එළ එළ.. :coOL:

සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා..
ජයවේවා හැමෝටම..! [thumbsup]
බොහොම ස්තුතියි…!!! ^_^
Niyamai. apita puluwannam teen wolf TV DRAMA ake sub denda godak aya akata sub nathuwa innawa.
thax.. Superb one. Love it.
Wish you all the success
thanks lot saho me tv series ekt sub dunnta..season 2 ekth me widytm sub labei kiyla hitnawa….THANKS THANKS THANKS!!!!!!!!!!!!!
thank saho,onna bewa.2 season ekath patan gattama denna.
අනෙ සහෝදරයා මට මෙකෙ තියෙන film ඩවුන්ලොඩ් කරන්න අමාරුයි…කොහෙන් ගන්න හැදුවත් mobogenie_1541-1 මෙහෙම app එකක් ඩවුන්ලොඩ් ඉල්ලනව එහෙම කලත් බැ…කොහොමද කියන්න.,
saho,oyage browser eka update karala balanna.
එහෙම වෙන්න විදිහක් නෑ. ඔයාගේ බ්‍රවුසරේට ඉන්ස්ටෝල් කරල තියෙන ඇඩෝන් අයින් කරන්න.
Thanx machan
එල කිනා.
ඒකත් ඉවර කරා එහෙනම් නේද.
තවත් අලුත් එකක් ගේමු එහෙනම්.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………..ම ස්තූතියි…!
ස්තුතියි කිනා
ජය වේවා!
thnx sub 1ka……
sesn 02 eketath sub 1 me wagema denna
හෙලික්ස් දෙන්නකෝ
එල මචන් 2නි සීසන් එකත් ආවොත්
ඒකටත් සබ් දෙමු
සබට තුති
ඔබට ජය……………..
බොහොම ස්තූතියි චලිඳුවෝ සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් ඒකත් ඉවරයි එහෙනම්. දැන් මොකක්ද අලුතෙන් දෙන්න ගන්න එක? ජය෴෴
godak thanx mchn…balapu pattama TV series ekak…sub wala kisima adupaduwak na..issarahatath meka karagena yanna kiyala wish karanawa…
Hakar karaya paw ban

නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
godak stuti saho,onna bewa.
මේක එන්න එන්නම පට්ට වෙනවනේ දිගටම දෙමු සහෝ
බොහොම ස්තුතියි සබ්වලට !!!
ජයවේවා !!!!!
ala machan thanks
bohomathma sthuthi chalidu lokka….
ela saho….eelangata thawath supiri baduwak bassamu ne:-):D
…thank you bro!
ස්තුතියි සහෝ උපසිරැසියට…ඒ වගේම මෙච්චර දවසක් මේක නවත්වන්නේ නැතුව දුන්න එකත් ලොකු දෙයක්.දෙවැනි කතා සමයත් ආවහම එකත් දෙයි ඒ කියලා බලාපොරොත්තු වෙනවා.ජය!
: P 
attatama niyamai man asama tv series aka superb my first
asawen balapu tv series thanks for subtitlees thawa hoda tv series akk karanna
බොහොම ස්තුතියි කිනා කොල්ලො
ජය
thank u very much…..
මේ තියෙන්නේ එල බයිස්කෝප් එක ගැන විශ්වාසෙ තියෙනවා අපේ හරියට වැඩක්
කරන කට්ටිය කියලා
ජය!
bohoma thuthi
maxxa
ela chalidu digatama dunnna akata bohoma pin
බොහොම තුති!
pattayi aenm akath iwaryi
godak asawen balapu mage mulma TV series eka meka. thanks kolla apata meka sub ekka balanna chance eka dunnata. mechchara dawasak bagena baluwata comment ekak denna bari una. ekata sorry saho. oyala karanna de nisa api godak films TV series rasa windinawa. digatama karagena yanna. api hamadama oyala ekka innawa. wish you all the best.
Ela Saho,
Thanks
ela machan thawa kathawakata bahimu
thanks bro.. tawathoda film ekak ona