Dracula [S01 : E06] – Sinhala Subtitles | පලිගැනීම වෙනුවෙන් කැපකිරීම [සිංහල උපසිරැසි සමඟ]
හරි ඉතිං ඔන්න ගිය සතියේ විකාශය වුන ඩ්‍රැකියුලා කතා මාලාව ගේන්නයි හදන්නේ. ඉතිං කියන්න ඕන නියමිත දවසට, ඒ කියන්නෙ සෙනසුරාදට දීගන්න බැරිවුනේ මට යෙදුන යම් වැඩ කිහිපයක් හේතුකොට ගෙන. ඒවගේම කියන්න ඕන මේ ඩ්‍රැකියුලා කතා මාලාවේ 07වෙනි කොටස විකාශය වෙනුනේ 2014 ජනවාරි 03 වෙනිදා. ඒ කියන්නේ ඔයාලට බලාගන්න වෙන්නේ ජනවාරි 04 වෙනිදා තමයි 😀 😀
ගිය සතියේ මතකනේ, රෙන්ෆිල්ඩ්ව පැහැරගෙන ගියපු අයගෙන් ග්‍රේසන් බේරගන්නවා. ඒ වගේම කවුරුවත් හිතපු නැතිවිදිහට මංගල උත්සවයටත් සහභාගිවෙනවා. ඒ අතරම හාකර් ජෙනරාල් ෂෝ ගැන යම් තොරතුරක් දැනගන්නවා. ඒ වගේම හිරු එළිය මතින් යන්න ඔන් නිසා යම් පරීක්ෂණයක් සිඳුකරා. නමුත් ඒ පර්යේෂණය අසාර්ථක වුනානේ. අද එතන ඉදන්..
මේ බ්‍රිතාන්‍ය රාජකීය ඇල්කරයේ වාර්ෂික හමුවීම රොත්ක්‍රාෆ්ට් වංශාධිපතිතුමා විසින් සූදානම් කරනවා. නමුත් රොත්ක්‍රාෆ්ට මේ ජේසන් ගැන සැකනිසා වගේම මොහු හොදට පිසාචයින් ගැන දන්න නිසා මොහු මේ හවුවීම දහවලට යොදාගන්නවා. ඉතිං ග්‍රේසන්ට සිදුවෙනවා මේකට යන්න. මොකද නැත්නම් මෙච්චර කාලයක් ඔහු කරපු කැපකිරීම් වලින් වැඩක් නැතිවෙන නිසා. ඒ වගේම මීනගේ හොඳම යාලුවා එයාට ආදරේ කරනවනේ. ඉතිං අද ඔන්න එයා මීනාට එයාගේ ආදරේ ප්‍රකාශ කරනවා. ඒ වගේම අර ගැහැණු කෙනෙක්ගෙන් හාකර් ජෙනරාල් ෂෝ ගැන දැනගත්ත තොරතුරු පිලිබඳව යම් ගැටලු වගයක් මතුවෙනවා. ඉතින් මොනවද මේ වෙන්නේ?! කොහොමද ග්‍රේසන් මේ හවුවීමට යන්නේ? මොකක් වෙයිද මීනාට ඇගේ හොඳම යෙහෙලිය ආදරේ ප්‍රකාශ කරපුවාම? ඇයි මෙච්චර කලක් හංගගෙන හිටපු දේ එකපාරටම කියන්නේ? මොකක්ද මේ ජෙනරාල් ෂෝ ගැන ලැබුන තොරතුරු වල තියෙන ගැටළුව?! 😀 😀
බලන්ට ඒනං ඈ. ආය ජනවාරි 04 වෙනිදට හම්බවෙමු. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2579 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanx sub ekata…..
බොහොම ස්තුතියි…!!! ^_^
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
nice work… thanks…
ela ela…! fatta tv series eka.
Thanks Bro
Thanx machan
thanks
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල වැඩක්.
සුපිරි ඉකමනට දෙමු නේ අට්ලන්ටික් එකත්
පුලුවං ඉක්මනට කරල දෙන්නං මචං!
අපේ කොල්ලො සෙට් එක ගානට සබ දෙද්දි
නාට්ටි කාරයන්ට ඒක දීගන්න බැරි හැටි X-(
ස්තුතියි කිනා ජය 😛 😛
මොනා කරන්නද බං.
වැඩත් එක්ක හැරෙන්න අමාරුයිනේ.
වැඩ යෙදෙන්නෙත් කරුමෙට එදාටමනේ 😀
aiye oyala mul kale dapu godak films wala link wada karanna.godak awai sub.nut na.apahu hoyala baluwoth hodai kiyalai man hithanne.matama ahema awa 25k 30k ahu una
[email protected] එකට ඊමේල් එකක් දාන්න 🙂
එල එල
ආයි ඩ්‍රැකියුලා එන්නෙ ජනවාරිද
නිවාඩු ගිහින් වගෙ
සබට තුති
ඔබට ජය,,,,
tazzz mchoooooooooo……….. (Y)
සුපිරි සුපිරි
thank you
Machan 350 MB ekai 250 MB ekei maha wenasak thiyenawada
නැහැ!
එල කිනෝ එල.
ජනවාරි වලට කලින් එහෙනම් වෙන සෙට් එකක් වත් දියං මචෝ.
ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!
thanks machanzzz
සුපිරි කතාවක්…බොහොම ස්තුතියි සහෝ….
thanks saho…..ko atlanta
ඇට්ලාන්ටිස් එකත් දෙනවා. වැඩ නිසයි සේරම පහුවුනේ. අද හවස හරි හෙට හරි උපසිරැසිය ලබාගන්න පුලුවන් වේවි.
thanks saho
thankxs
me sathiyeth atlantis thibbe nadda?
තිබුනා. මේ වැඩ අස්සේ මේ සේරම පහුවුනා. අද හවස වෙද්දි හෝ හෙට වෙද්දි ඇට්ලාන්ටිස් එකත් බලාගන්න පුලුවන් වේවි!
thankxxxx maru aa
ඔන්න එකෙන්ම බාන්න දැම්මා…
තැන්ක්යු සහෝ