Dracula (1992) | පිශාචර මන්දිරයට…(18+) [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මගේ පස් වැනි උපසිරැසි එක්කම ගෙනාවේ ලොකේ අංක එකේ තියන්න පුලුවන් horror ෆිල්ම් එකක්. ඩ්‍රැකියුලා කියන නම නොදන්න කෙනෙක් නැති තරම්.හරි ජනප්‍රිය නමක්.මේ කතාව ගොඩක් දුරට ජනප්‍රිය උනේ පොත් පත් වලින්. හැබැයි ඒක පොඩි අයට උනත්.හැබැයි මේක 18+ තැනින් තැන තියනවා ඉතින්.මේකට IMDB 7.4\10 අගයක් ලැබිලා තියෙනවා ආයේ ඉතින් ඒවගේ අගයක් ලැබුනා කියන්නේ අහන්ඩ දෙයක් නැ.Francis Ford Coppola විසින් අධ්‍යක්ශනය කරල තියෙනවා.මෙහි ප්‍රධාන චරිත වලට පන පොවන්නේ Gary Oldman (Count Dracula), Winona Ryder (Mina Harker),Keanu Reeves(Jonathan Harker) යන අය. මේ නමින් ලඟකදී චිත්‍රපටි ගණනාවක් ආවත් ඒවා එකක්වත් මේක ලගින් තියන්න බෑ.ඒ තරම්ම තාත්වික දර්ශන මෙහි ඇතුලත් වෙලා තියෙනවා. පරණ උනත් පරණ කියල හිතන්න බැරි තරම් මරු ෆිල්ම් එකක්.ඒ වගේම මේකට යොදල තියෙන තාක්ෂණයත් සුපිරි.හරි දැන් කතාව පැත්තට හැරෙමු.
ජොනතන් කියන්නේ රජයේ රැකියාවක් කරන තරුණයෙක්.ඔහු විවාහ වීමට සිටියදී හදිසියේ රාජකාරී කටයුත්තකට පිට දෙයකට යන්න සිද්ධ වෙනවා. ඒ ට්‍රාන්සිල්වේනියාට.ඒ කියන්නේ ඩ්‍රාකියුලා සිටුතුමාගේ නිවසට. ඩ්‍රැකියුලට අවශ්‍ය වෙනවා ලන්ඩන් නුවරින් ඉඩමක් කුලියට ගන්න. ඒ හොදකටනම් නෙමේ. එයට ලියකිවිලි ටික හදන්න තමා ඔහු එහෙට යන්නේ.නොසිතූ විදිහට සිටුතුමාට ජොනතන් විවාහ වීමට සිටින තරුනිය වන මීනට හිත යනවා. ඒ ජොනතන් ලග තිබුනු පින්තූරයක් දැකල. ඔතනින් තමා කතාව පටන් ගන්නෙ. තව තව දෙයක් සිටුතුමාගේ බිරිද මිය යන්නේ ගගට පැනලා සිය දිවි හානි කරගෙන.මේ භවයේ නැවත්තත් ඇය තමා ඉපදිලා ඉන්නේ. මීනාගෙ රුවට බෙහෙවින් සමානයි.ඔයාලත් බලලම තීරණය කරන්නකෝ.
“කලගුණ සැලකීමක් විදිහට පුංචි හෝ කමෙන්ටුවක් දාලා යනවනම් සතුටුයි.මම මේකට උපසිරැසි හදන්න ගොඩක් මහන්සි උනා.විකියා සහෝ දන්නවා මට උනු අකරතැබ්බ.එහෙනම් ආයෙ දවසක හමු වෙනකන් ඔයාල ඔක්කොටම ජය!”
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4323 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ ලක්ෂාන් යසපාල(ධනු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
පරණ සබ් හරියට ඩව්න්ලෝඩ් වන්නේ නැත. පොඩ්ඩක් බලමුද.. තෑන්ක්ස්..
Dan Wada Karanawa Saho
thanks for the sub
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
Good work. thanks for the subtitles
Patta. Thanks Bro!
I am the last of my kind “මේ මගේ අවසාන කරුනික අවවාදය” adu padu weradi godai…
Thanks bro
Thankz saho…
Thanks bro
thanks
thank you
niyama film ekak
sub ekka apahu balanda one
thank you for the subtitles
Thanks for the sub brother! 🙂 Wish you good luck!!!
Thanks for the subtitle. Keep it up the good work.
Thnx for sub,ජයවේවා
Sub ekt thnks jaya wewa baiscope team
බොහොම ස්තුතියි සුපිරි වැඩක්
sub ekata thanks saho.. jaya wewa!!
බොහෝම ස්තුතියි bro .
Thank You…
Thank sub walata
elama thanks
උපසිරැසියට බොහොම ස්තුතියි බ්‍රො…
මට මෙක මිස් වෙල තිබුනෙ බොහොම මාර අසාවක් තියෙන්නෙ මෙ වගෙ චිත්‍රපට වලට thx
මම පොඩි කාලේ ඒ කියන්නෙ 2003 වගේ ඩ්‍රැකියුලා ලෝලියෙක්.ඉස්සර තිබුනෙ vcd නේ..ඉතින් රෙකෝඩ් බාර් වලින් මේ වගෙ ඩ්‍රැකියුලා film හොයා හොයා ගියා.ඒත් කියවල තිබුන පොත වගේ කථාවක් අහුවුණේම නෑ.එහෙමම ඒ ආසාව නැතිවුණා.ඒත් ඊයෙ මේක අහුවුනා.film එක නම් බෑවා දැන් සබ් එකත් ගත්තා.මම ආයෙත් පොඩි කාලෙට ගියා වගේ දැනෙනව මිත්‍රවරුනි..ගොඩක් පිං මිත්‍රයා මේ වැඩේට
ElaMa MachaN…. ThankZ..Thawa ThaWath sUb LiyannA Hode……………
amathaka una film 1k
sub 1ta very thanks.
niyamaaiiiii.. supirima film 1k. thanks saho
thanks machan
thanks bro
බොහොම ස්තූතී
බොහොම ස්තූතී යාලුවෙ…
Dracula ekakne ithin nobala kohomada aniva balanava
Thanx a lot saho….Best of luck…
thankzz sahoo
thanks for the movie
thank You Dhanusha.
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
godak thanksssssss….
niyamai oya….maxxaa..
මැක්සා කතාවක්නේ මේ……
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
අනිවාර්යෙන්ම සබ් එකත් එක්ක ආපහු මේක බලනවා……
බොහොම ස්තුතියි ධනුක සහෝ..
good work..!!! thanx !!!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ela honde
Thanks Bro..
Maxzaa Wadak. Apith Baawa onna. Pin Siddawewaaaaaaaaaaaaaaaaaaaa ………!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thanks
බොහොම ස්තුතියි සහෝ මේක දුන්නට, මමත් මේක කරන්න බාරගෙන හිටියත් මට කරන්න බැරි උනා, ඔයා මේක දූන්න එකනම් නියමයි,ජයවේවා.
Thank you very much……..
සාමාන්‍යයෙන් නම් මම horror ෆිල්ම් බලන්නේ නැහැ. ඒත් මට හිතෙනවා පොඩි වෙනසකටත් එක්ක මේක බලන්න. මොකද ලෝකේ ප්‍රසිද්ධම එකක් නොවැ. එහෙනම් බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
බොහොම ස්තූතියි ධනුෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
THANK YOU VERY MUCH FOR GIVING THIS MOVIE………………
දෙවනුව දුන්නු ලින්ක් එකෙන් බාගන්න.පලමුව ශුවර් නෑ…..
බොහෝම ස්තුතියි කොමෙන්ටු දාපු සැමටම!ඒ වගේම ඉදිරියටත් කොමෙන්ට් කරන සැමටම!
ජය වේවා!
bohoma sthithiy comment karap seratama…e vagema idiriyatath commentu dana samatama!
ස්තුතියි ධනු සහෝ
මරු මේක නම්
ජය වේවා
ටීවී සීරීස් එකකුත් දෙන එකේ මේ වගේ ඒවත් හොයල දෙන එක නම් කියාපු වැඩක්.
නියමයි ධනු.
ජයවේවා.බොහෝ……………………………………………………………….ම ස්තූතියි…!
obalata devi pihitai.
ලස්සන කතාවක්
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
අනිවාර්යෙන්ම මේක බලනවා……
පිසාචර කියලා වචනයක් සිංහල භාෂාවේ නෑ උන්නැහේ. පිශාච කියන්නේ භූතාත්මයක් බවට පත්වූ කියන එකයි.
niyamai
sub walata godak sthuthiy saho….
අම්මෝ…
නමේ හැටියට නම් බලන්නත් බයයි වගේ.
එත් ඉතින් සිංහල සබක් ලැබුනම අතැරලා පුලුවන්ද.
ඔන්න මමත් ගත්තා එහෙනම්.
දිඅගටම අපිව බය කරන්න හොඳේ.
ela kiri
පට්ට මචන්,Keanu Reeves ඉන්න film එකක් කියන්නේ ආයේ ලොවෙත් නෑ.සුපිරිම තමා.
නියමයි,මන් කැමතිම ජාතියේ කතාවක්,පොඩි කාලෙනම් අම්බානකට බය උනා,thanks සහෝ
පරණ උණත් බලන්න ඕනේ…ස්තුතියි මේක නම් ඇත්තම පොතේ කතාව තියෙන්නේ.
ඔන්න ම්න් ගත්ත එල එල.
ජය වේවා!
Thanks….
matrix naluwa inne maru
TXZ
Thanks machaan
අම්මට සිරි පට්ට භාණ්ඩයක්නෙ දීල තියෙන්නෙ. සුපිරි ආ……….
tnx bro 🙂
thanx
පට්ට මචන්…මම මේක හොය හොයා හිටියේ
එල එල
අනිවා බලන්න ඔනි
සබට තුති
ඔබට ජය….
නියමයි සහෝ තවත් ඒවා දෙමු 🙂
machan txzzz lot
thanks danusa me film eka dunnata
බොහොම පින් මචං මේක නියම ඇති කියලා හිතනවා
එලකිරි ධනු කොල්ලා මේක නම් මම බලලා තියෙනවා
ඩ්‍රැකියුලා පොතේ කතාව ඒ විදිහටම මේකේ තියෙනවා
නොබලපු කට්ටියත් මේක බලන එක හොදයි
මොකද පරණවුනත් රජ බඩුවක් 😀
ස්තුතියි සහො මේකට සබ් දාන්න තොර ගත්තට ජය
ස්තුතියි සහො 😀
loweth patta machan meyka nam aniwa balanwa
නියමයි මචෝ
ela. pattai
meyka nam patta wage dracula ake athhama kathawa
තැන්ක්ස් වේවා!!!
bohoma pin machan
මැක්සා මචං මේක නම් ඇත්තම පොතේ කතාව තියෙන්නේ
Thanks
පරණ උණත් බලන්න ඕනේ…ස්තුතියි.
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ෴෴…………….Good Luck……………..෴෴