අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඋවිදු නිම්සරඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේතෙළිඟුනාට්‍යමයබලන්නවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Double iSmart (2024) Sinhala Subtitles | ඩබල් ඉස්මාර්ට්. [සිංහල උපසිරසි]

Rating: 8.6/10. From 13 votes.
Please wait...

Double iSmart (2024) Sinhala Subtitles

ඇත්තටම කියන්න කණගාටුයි. මේකේ පලවෙනි චිත්‍රපටිය ගැන කිව්වොත් iSmart Shankar 2019 එක හොදටම හිට් වුන ෆිල්ම් එකක්.ඒත් මේක Double iSmart බලාපොරොත්තු කඩ කරමින් හෙනම ෆ්ලොප්/ෆේල් එකක් වුනා. අගෝස්තු 15 වෙනිදා තිරගත කිරීම් ඇරඹුනු චිත්‍රපටය අපි හැමෝගෙම බලාපොරොත්තු සුන් කරපු චිත්‍රපටයක් උනා.

කතාවේ ප්‍රදාන චරිත විදියට අපිට Ram Pothineni, Kavya Thapar, Sanjay Dutt, VJ Bani ව දකින්න පුලුවන්, Ram Pothineni හැමදාමත් වගේ සුපිරි ඇක්ටින් පාරක් දෙනවා.

පලවෙනි ෆිලුම ගැන කතා කරොත් අපිට බලාගන්න පුලුවන් ශන්කර්ගේ කෙල්ල මරන එකට පලිගන්න හදපු ශන්කර් පලිගන්න හදන හැටි. ඒත් එක්කම ශන්කර්ට වෙඩි වදිනවා.ඊට පස්සෙ සාරාගේ කොල්ලා වරුන්ගේ මතකයන් ඔක්කොම ශන්කර්ගේ ඔලුවට සැත්කමක් කරලා දානවා. කෝමහරි ශන්කර් විදියටයි සාරාගේ කොල්ලා වරුන් විදියටයි මාරු වෙවී ශන්කර් තමන්ගේ පලි ගැනීම ඉටු කරගන්නවා. ඒත් අන්තිමට ශන්කර් සම්පූර්ණයෙන්ම වරුන් වෙලා ඉද්දී ශන්කර් ආයේ එනවා අපිට පලවෙනි ෆිලුමෙන් බලාගන්න පුලුවන් උනා.

දෙවෙනි ෆිල්ම් එක ගැන කතා කරොත් මේක පලවෙනි එකට සම්බන්දයක් නෑ, ඒත් මේක බලනවනම් පලවෙනි එක බලලා ඉන්න එක හොදයි. මේකෙ කතාව යන්නෙ ශන්කර්ගේ ලමා කාලයේ උන සිදුවීම් ටිකක් එක්කයි, පලවෙනි ෆිලුමේ ඉදපු චරිත ටිකකුත් අපිට මේකෙන් ආයෙත් දැක බලා ගන්න පුලුවන් වෙනවා. මේකේ ප්‍රදාන හතුරාට (බිග් බුල්) මොලේ ගෙඩියක් ඇවිල්ලා එයා මැරෙන එක මාස 3කට සීමා වෙලා ඉද්දි scientist කෙනෙක් මෙයාට අදහසක් දෙනවා. ඒ මෙයාගේ මතක ඔක්කොම ශන්කර් ගේ ඔලුවට දාලා ශන්කර්ව බිග් බුල් කරවන්න. ඒ වැඩේ සාර්තක වෙයිද නැද්ද මොනා වෙයිද කියලා ඔයාලම බලාගන්න එහෙනම්…

ඒ වගේම මේක මගේ පලවෙනි තෙලිගු ෆිල්ම් එක, ගොඩක් අඩුපාඩු ඇති. ඒ වගේම මට මේ උපසිරසිය කරන්න ගොඩක් උදව් කරපු ඇන්ඩ්මින් මඩුල්ලේ රවිදූ හේශාන් අයියටත් බොහොම ස්තූතිවන්ත වෙනවා.

Double iSmart (2024) Sinhala Subtitles

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB/ HQ HDRip පිටපත් සඳහා ගැළපේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 283 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිදු නිම්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-09-04
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Tillu Square (2024) Sinhala Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *