Doom Patrol [S03 : E05] Sinhala Subtitles | දාඩා පැට්‍රෝල් [සිංහල උපසිරැසි සමඟ]
පසුගිය කොටසින්…
ටයිම් ට්‍රැවල් කරගෙන ආව ගෑණු කෙනා ඩූම් පැට්‍රෝල් ටීම් එක මුණගැහුණම කිව්වා එයාට නයිල්ස් කෝල්ඩර් මුණගැහෙන්න ඕන මොකද එයාගෙ ගමන අතරතුරේදී එයාට එයාගෙ මතකය අමතක වීමක් සිද්දවෙලා තියෙන නිසා. මැනර් එක සෝදිසි කරන අතරතුරේදී මේ අයට රීල් එකක් හොයාගන්න ලැබෙනවා. මේකෙ තිබුනෙ ටයිම් ට්‍රැවල් කරගෙන ආව ගෑණු කෙනාගේ සැබෑම අනන්‍යතාවය ගැන. මේ අතරේම ඩූම් පැට්‍රෝල් ටීම් එකම සොම්බි ගොඩක් වෙන්න පටන් අරං තිබුනා මීට කලින් මේ අයව නයිට් නර්ස්ගෙ පහර දීමට ලක්වෙලා තිබ්බ නිසා. සොම්බි ගොඩක් වෙලා ගිය මේ ටීම් එක අවසානෙදි යථා තත්වයට පත් වුනා, හැබැයි ඒ නයිල්ස් කෝල්ඩර්ගෙ මොළය කන්න ලැබුණු නිසා.
කතාවේ අවසානය වෙද්දී අර රීල් එක දිගටම බලාගෙන යන ලෝරාට දැනගන්න ලැබෙනවා එයාව තර්ජනයක් විදිහට දැකපු නයිල්ස් නෝමල්සි කාර්යාංශයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා කියල ඇයව විනාශ කරන්න කියලා. ඒවගේම මේ රීල් එක අවසානය වෙද්දී ලෝරාට දකින්න ලැබෙනවා එයාගෙ රීල් එකේම පැත්තකින් රීටා එහෙමත් ඉන්නවා. ඒවගේම අවසානය වෙද්දී දැකගන්න ලැබුනා කාලයක් පුරාවට අසනීප තත්වයෙන් හිටිය ක්ලිෆ් තමන්ට අවශ්‍ය බෙහෙත් වර්ග ඔන්ලයින් ලබාගන්න.
අද කොටසින්..
ඈන්ට් ෆා(ර්)ම් වලින් පැනලා ගිය සුපිරි හැකියාවන් තියෙන අයව හොයාගෙන මරන්න යන සිදුවීම් ඇසුරින් තමයි අද කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ. ලෝරා විශ්වාස කරන විදිහට ඒක තමයි එයාගෙ අරමුණ. මොකද වෙන්නෙ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.
මීලග කොටසින් හමුවෙමු!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1251 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks……….good luck………
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Epi 6 sub one bro
තෑන්ක්ස් සබ් එකට සහෝ
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…. ජය්ස් වේවා….❤️❤️❤️
සිංහල උපසිරැසියට ස්තූතියි