Doom (2005) with Sinhala Subtitles | ඉරණම [සිංහල උපසිරසි සමඟ]
හායි, කොහොමද? ඔන්න සමාවෙන්න ටිකක් පරක්කු උනාට. මේ දවස්වල ටිකක් වැඩ වැඩියි.ඉතින් ඔන්න අද මම ගෙනාවේ ඔයාලා කැමති විදිහේ science fiction movie එකක්. ටිකක් horror වගෙත් තියනවා. මේ කතාවෙදි සිද්ධවෙන්නේ නෙවාඩා කාන්තාරයේ කැණීම් සිදුකරන පුරාවිද්‍යාඥයින් පිරිසකට හම්බවෙනවා රහස් දොරටුවක්. මේ රහස් දොරටුව හදලා තියෙන්නේ පෘථිවීයේ ඉඳලා අඟහරු වෙත යන්නයි. ඒක හරියට teleporter ක්‍රමය වගෙයි. ඇත්තටම මේක දොරටුව හදලා තියෙන්නේ අඟහරු මත ජීවත් වෙලා හිටපු මිනිස්සු. එයාලා මේ දොරටුව හදලා තියෙන්නේ මොකටද කියලා ඔයාලට දැනගන්න ලැබෙයි. ඉතින් මේවිද්‍යාඥයෝ ඒ දොරටුව හරහා ගිහින් අඟහරු මත පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවනවා. ඉතින් මෙයාලට හම්බවෙනවා ඈත අතීතයේ අඟහරු මත හිටපු ජීවීන්ගේ අස්ථි. ඉතින් ඒ මිනිස්සුන්ගේ කොටස් පරීක්ෂා කරල බැලුවම මෙයාලාට දැනගන්න ලැබෙනවා මේ මිනිස්සු සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස් කියලා. ඒ කියන්නේ ඉතාමත් බලගතු, බුද්ධිමත්, ශක්තිමත් ජීවීන් කොට්ඨාසයක් කියලා. මේ පර්යේෂණ මධ්‍යස්ථානයේ හිටපු ගමන් ලොකු වෙනස්කම් වගයක් ඇතිවෙනවා. මේ ග්‍රහලෝකයට සතුරු උවදුරක් වගේ දෙයක් එනවා. ඉතින් ඒක මැඩපවත්වන්න පෘථිවීයේ ඉඳලා විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් එනවා. එයාලටත් අමුතු දේව්ල් වලට මුහුණ දෙන්න සිද්ධවෙනවා. ඒවා ඔයාලම බලන්න. මේ කතාවෙන් කියන තවදෙයක් තමයි, අපේ ග්‍රහලෝකයේ ජීවය ආරම්භ උන හැටි. කොහොමහරි ඔයාලා මේක බලලා ඔයාලම තීරණය කරන්න. කතාව ගැන විස්තර ඇති.
මේ කතාවේ cast එක ගැන විස්තර කරනවනම්, මේකේ ඉන්නවා ඔයාලා කවුරුත් ආදරය කරන Dwayne johnoson, ඊලඟට ඉන්නවා Karl urban. සමහරවිට වැඩිය දන්නේ නැතුව ඇති Dredd movie එකේ ඉන්නේ, ඊලඟට ඉන්නවා Rosamund Pike, ඉතින් අමුතුම තාලෙක ලස්සන movie එකක්. මං මේකට කාලයක් තිස්සේ sub දාන්න බලාගෙනයි හිටියේ. ඔන්න අද ඒකට chance එක ආවා.මේක ඇත්තටම ලස්සන movie එකක්. නොවරදවාම බලන්න එහෙනම්. හරි එහෙනම් හැමෝටම ජයියෙන්ජයම වේවා! ලඟදීම හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Doom (2005) 720p BrRip x264 – 700MB – YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3829 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/KasunD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
එල එල බොහෝම ස්තූතියි සහෝ ජය වේවා…!
thanks for the sub…
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
tnx
බොහොම ස්තුතිය් සබට .
තව එකක් දෙමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
thnq machooo
thanks
Gd jb..what about san andras
රොක් ඉන්නවා නම් කොහොමත්ම අතාරින්න බෑනේ…
එහෙනම් බාන්න දානවා කොල්ලෝ…
සබ් එකට ස්තූතියි… 🙂
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි උපසිරසියට
thanks bro
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
බොහොම ස්තුතියි උපසිරසියට ………………..
Supiri. Aaye balanawa ehenm onna. Thwa ekak aragena enna ikmanata. Tc
thanx macho
Thn Q 🙂
එල මචන්.තෑන්ක්ස් සබට
meka beluwa goda kalekt klin tnxxx ayet blmu
niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Elaz
Ela mama meeka podi kaale baluwa dan sub ekkama ayeth balanawa thanaks kasun saho….!
ස්තුතියි කසුන් සහෝ!
ජය වේවා!
නියමයි සහෝ… ස්තුති.
සබට තුති මේදවස්වල බලන්න ෆිල්ම් එකක් නැති එකේ මේකවත් බලන්න ඕන