Don’t Think Twice (2016) Sinhala Subtitles | දෙවරක් හිතන්න එපා [සිංහල උපසිරසි සමඟ]
හැමදාම බයිස්කෝප් එකට ඇවිල්ලා උපසිරැසි අරන් යන එකේ මටත් හිතුණා කොහොම හරි උපසිරැසියක් කරන්න ඕනි කියලා. මම මේ එක කලින් බලලා තිබුණත් බයිස්කෝප් අඩවියේ මේකේ සිංහල උපසිරැසිය තිබුණෙ නෑ. ඉතින් මට හිතුණා බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මේකේ සිංහල උපසිරැසිය නිර්මාණය කරන්න. ඉස්සෙල්ලම මම තිසර නියෝ අයියාට ස්තූතිවන්ත වෙන්න ඕනි මට මේ අවස්තාව ලබා දුන්නට. ඔක්කොටම කලින් කියන්න ඕනි මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. ඉතින් ගොඩක් වැරදි අඩුපාඩු ඇති. එහෙම තිබුණොත් මට ඒවා කියන්නත් අමතක කරන්න එපා.
එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. මේක 2016 වසරෙදි එළි දැක්වුණු චිත්‍රපටයක්. ඒ වගේම IMDb අගය 6.7 වගේම Rotten Tomatoes අගය 98% ගත්ත චිත්‍රපටයක්. මේක අයිති වෙන්නේ Drama/Comedy කියන Category වලට. කතාව ගෙතෙන්නේ නාට්‍ය කණ්ඩායම් වටේ. ඒත් මෙයාලා කරන නාට්‍ය ටිකක් විතර වෙනස්. තිර පිටපතක් නැතිව, සැලසුමක් නැතිව, ඇඳුම් හෝ භාණ්ඩ මුකුත් නැතිව ක්ෂණිකව යම් සිදුවීමකට අනුව නාට්‍ය හදලා එවෙලේම ප්‍රේක්ශකයාට පෙන්වන නාට්‍ය ජාතියක් තමයි මෙයාලා පෙන්නන්නේ. මෙයාලා දිගටම මේක කරගෙන ගියත් හදිසියේම මෙයාලට කරදරයක් වෙනවා. එතනින් පස්සේ කණ්ඩායමත් ටික ටික වෙන් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සෙ වෙන්නෙ මොනවද කියලා ඔයාලටම බලාගන්න මම ඉඩ දෙනවා.
සමහර දෙබස් ඒ විදියටම පරිවර්තනය කළොත් තේරෙන්නෙ නැති වේවි කියලා හිතුනු නිසා මම සමහර දෙබස් ටිකක් වෙනස් කළා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1495 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විශ්ව ජයසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2019-05-09
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
charter show ekak machan
පමාවට සමාව! පළවෙනි වැඩේට සුභ පතනවා.අඩවියටත් සාධරයෙන් පිළිගන්නවා. ඉදිරියටත් අඩවියට උපසිරස දායද කරන්න කාල වෙලාව ලැබේවා කියලත් පතනවා. ජය…
පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ !!!
Thank you bro sub ekata…
Jaya wewa.!
lucifer season 4 sub oniii
thanks
thanks..
බාගෙන සෑහෙන කාලයක් උන ෆිල්ම් එකක්… බොහොම ස්තූතියි…
thda thada
congrtz. ediriyatath sub karamu. jaya wewa.
බොහොම ස්තූතියි සහෝ සබ් එකට….
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්….!
බොහොම ස්තුතියි සහෝ උපසිරස. පලමු උපසිරසට මගෙන් සුබ පතුම් දිගටම දෙමු