Dominion [S01 : E07] | තමන්වම ගිලගැනීම. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් ගිය සතියේ ප්‍රකාශ කළා වගේ ටිකක් විතර පරක්කු උනා වෙනදටත් වැඩියෙන්. බනින්න එපා ඔන්න. මොකද මම ගිය සතියේ කිව්වනේ.මේක අදවත් දෙන්න වෙන්නේ නෑ අපේ වීමා උදව් කළේ නැත්නම්.ඉතින් වීමටත් ස්තුති කර කර අද කතාව දිහාට හැරෙමු නේද…
අද කතාවේ ප්‍රධාන චරිතය ගේබ්‍රියෙල් කිව්වොත් මම නිවැරදියි මම හිතන විදියට….මොකද අද කතාව පටන් ගන්නෙම ඔහුගෙන්.ඉතින් කස්ටිය දන්නවනේ ගේබ්‍රියෙල් කිව්වම මොනවගේ දේවල් වේවිද කියලා.ඒත් එක්කම අද කතාව ගොඩක් දෙනෙක්ට අශුභයි.බලන අයට නෙමෙයි, කතාවේ ඉන්න අයට. ඒ කියන්නේ ගොඩක්ම අපේ ශ්‍රේෂ්ට-උසස් සුරදූතයන්ට.
ඉතින් වැඩි විස්තර කියන්නේ නෑ….ඔයාලම බලාගන්න මොකද වෙන්නේ කියලා.
මරණයට එහා ගිය ධර්මතාවය කුමක්ද?
[button link=”http://tinyw.in/ae8g” type=”icon” “center” newwindow=”yes”] 171 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/ZR4W” type=”icon” “center” newwindow=”yes”] 295 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/l95Y” type=”icon” “center” newwindow=”yes”] 1.1 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3618 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/06/DilshanK.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
Ade season 2ta sub neddoooo….
supiriy saho
උපසිරැසියට ස්තූතියි සහෝ..
!!..ජය වේවා..!!
බොහොම ස්තුතියි සහො 😛 ජය
thnk you machn…hadwathinma….;)
thankxxxxx.godariyak
Macho Tnx……..E 08 1k Sub 1kt ekmanta danna puluwanam godak hodai. A Episode 1kt pannala ewarai
ස්තුති සහෝ !!!!!
බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
ස්තුතියි දිල්ෂාන්
ජය වේවා!
උපසිරැසියට තුති (Y)
එල මචෝ
සබට තුති
ඔබට ජය………….
sub ekatat thanx bro…….
ඔන්න බලහල්ලකෝ අපේ ඇලෙක්ස් ලග හිටපු හොදම යාලුවා
“නොමා” එයත් ශ්‍රේෂ්ට සුරදුතියක්නේ 🙂 🙂 අද නම් මයිකල් කියන්නේ ඇත්තටම කවුද කියලත්
පෙන්වනවා….මටනම් ඔන්න ඉතින් සබ් එක ලග පාරකින් ලැබුනා ඊයේ එක නිසා ඊයෙම බැලුවා.
සබට තුති ඩිලෝ..දැන්නම් කතාව පට්ට ඕයි. 🙂 🙂 ජය.!!
මරණයට එහා ගිය ධර්මතාවය කුමක්ද..?
බැලුවනම් කටවහගෙන හිටපන්කො අපිටත් බලන දීලා :-p
අම්මේ යන්තම් දීල..
එල එල පින්
Thank you saho sub ekata… GOOD LUCK bro
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks !
thnx bro…..dnkm blgn hitiy…..elzzzzzz
thnkss sahooo.sub denakn hitiyeee..
thanks
THANK’ZZ MCN.
ස්තූතියි මචං
බලන් හිටියේ දෙනකන්
නරකද Breaking Bad එකත් දුන්නොත්