Disneynature: Wings of Life (2011)|මිහිකත සනසන ආදර ගීතය. [සිංහල උපසිරසි සමඟ]
මේක කරන එක හරි අමාරු උනා. film එකක් වගේ නෙමේ documentary එකක් කරන එක. මාර බරපතල වචන තියෙන්න්.නොදන්න ඉංගිරිසියි දන්න විද්‍යාවයි එකතු කරල කොහොන හරි ඔන්න කෙරුව. Louis Schwartzberg තමයි මේක කරන්නෙ. පෘථිවියෙ ආහාර ජාලය පරාග කාරක සතුන් මත පදනම් වෙලා තියන එක ගැනයි කතාව තියෙන්නෙ. ඒකෙනුත් මී මස්සන්ටයි වවුලන්ටයි විශේෂ තැනක් දීල තියෙනව. හඬ දීල තියෙන්නෙ meryl streep. film එකටම හරියන voice එක. ප්‍රංශ භාෂාවෙනුත් මේක නිදහස් උනා. IDMB අගය 7.6 ක්. කැමර කෝණ , භූමි දර්ශන. හඬ මුසුව කියල වැඩක් නෑ. වැඩිවිස්තර කියන්නෙ නෑ. බාගෙනම බලන්න.
[button link=”http://goo.gl/zIA3Mf” type=”icon” “center” newwindow=”yes”] 649 MB කොපිය මෙතනින් බාගන්න[/button]
942FD34FDBD49BB9CC6BC81A4DCD9817ED2751C3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1257 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks Bro
ithama buddhimath mehewarak kireema wenuwen menna Buddhikata loku thank ekak! baiscope site eke rasikayo hema denama me wage films balanna yomu wewa! mihikatha hansa geethaya gayamin inna bawa kiyawena me film eka harama lassna, sanweedie ,arthanwitha ekak. Buddhi thawa digatama honda filmswalata subs dennata oyata diriya,viriya,wasanawa lebewa!
thanks for the comment dear
thanks
බොහොම ස්තූතියි බුද්ධික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela wedak mchn…thanks
ස්තුතියි උපසිරසියට….ජයෙන් ජය…!
සබ් එකට බොහෝම ස්තුතියි මචං…
තවත් මෙවැනිම වටිනා වාර්ථා වැඩසටහන් වලට සබ් දෙන්න ශක්තිය ලැබේවා!
උපසිරැසිය දුන්නට බොහෝ ම ස්තූති. නමුත් මේ උපසිරැසිය අදාළ ස්ථානවල ම පතිත වන්නේ නැහැ. එනම් ටයිම් ලියන් හරියට ම ගැළැපෙන්නේ නැහ. එය නිවැරැදි කළ හැකි නම් වඩා හොඳයි.
ela mchn jaya wela…
Sub ekata thank you yaluwa. eth sub eka hariyata voice ekata mach wenne ne 🙁 mage plyer eke aulakda danne ne.
good job buddika ….god bless !!!!!!
Good Work Friend, Thanks!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
Monkey Kingdom ආපු ගමන් දෙයි කියල හිතනවා… ස්තූතියි සහෝ.
කොම්මට කරන්න ලැබුනොත් කරල දෙන්නම්
tnxxxx
tnx
නියමයි සහෝ!!! මහන්සිය වටිනව!!!
තවත් ඉදරියට යන්න ජය!!!
godaaaaaaaaak thxxxxxxxxxxxxxxxxxxxxxxx
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
තෑන්ක්ස් සහෝ!
එල!
නියමයි නියමයි
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
මෙන්න බානවා
හොදයි වගේ බානවා
වගේ නෙමේ නියමයි බාඅගෙන බලන්න
බොහොම ස්තුතියි බුද්ධික. මේ වගේ වැඩසටහන් වලට උපසිරැසි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. ජය!!!
niayamai…thanks BUDDIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ගොඩක් හොදයි. තව මේ වගේ Documentry කරන්න. මගෙන් සුබ පැතුම්.
thanks
Thanks sinhala sub dunnata godak mahansiwela thiyenawa wade karanna, Obata Jayawewa………….
thanx dr. this is great work ever
tnax..bro.wedi wediyen documentary denna lebewaa..
thank you very much
ස්තූතියි. මමත් මේක හොය හොය හිටියේ. අනිව බානවා
ස්තුතියි බුද්ධික සහො!
ජය වේවා!
Thanx machan ,wenasakatath ekka niyamai,
Mewage ewa denna puluwannam loku deyak,
Thanx 4 Sub,
උපසිරසියට බොහොම ස්තූතියි 🙂