The Enforcer (1976) |අවි ගත්තෝ අවියෙන්ම නසිති. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මගෙ හතරවෙනි film එක. හැරීගෙ තුන්වෙනි වැඩපාර. 1976 තමයි තිරගත වෙන්නෙ. ආයුධ ගබඩාවක් මංකොල්ල කාල ඒව පෙන්නල කප්පම් ඉල්ලන සීන් එකක් තමා කතාවෙ තියෙන්නෙ. බැරිම තැන නගරාධිපතිතුමාවත් උස්සනව. හැරීට ඕන විදියට වැඩේ කරන්න දෙන්නෙ නැති නිසා හැරී සීන් එකෙන් අයින් වෙනව. ඒක වෙන්නෙත් හැරීට උදව්වක් ගන්න හිටපු මිනිහව අත් අඩංගුවට ගත්ත නිසා. මෙයාව හිර කලාට පස්සෙ හිතන්නෙ ප්‍රශ්නෙ ඉවරයි කියල. ඒත් ගේම පටන් ගත්ත විතරයි.පස්සෙ කට්ටියට සිද්ධ වෙනව හැරී ලඟ දන ගහන්න මේ ප්‍රශ්නෙ විසඳ ගන්න.
හැරී සාමාන්‍යයෙන් කාන්තාවන්ට කැමති නෑ. නමුත් මේ කතාවෙ හැරීගෙ සහයකය කාන්තාවක්. ඒ මදිවට ක්ශේත්‍රයෙ පලපුරුද්දකුත් මෙයාට නෑ. කරන්න දෙයක් නැති නිසා සහයකය බාරගත්තට හැරීට කිසි පාඩුවක් වෙන්නෙ නෑ. අත්දැකීම් නැති උනත් හොඳ සහයෝගයක් දෙනව. නමුත් අවසානෙදි කණගාටුදායක සිද්ධියක් වෙනව. ඒක මොකක්ද කියල දැනගන්න ඔයාල film එක බලන්න. එහෙනම් ඊළඟ සබ් එකෙන් හමුවෙමු. ජය වේවා හැමෝටම.
Dirty Harry (1971)
Magnum Force (1973)
The Enforcer (1976)
Sudden Impact (1983)
The Dead Pool (1988)
[button link=”http://tinyw.in/RIw1″ type=”icon” “center” newwindow=”yes”] 1.67 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 420 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
The soundtrack is overwhelmingly orchestral giving THE ENFORCER a Hollywood music make-over instead of the usual gritty and upbeat Lalo Schrifin score which was used to full effect earlier. The chase scene in which Harry ends up in the Church builds up some tension and only serves thereby to remind the viewer of a hitherto absence of the moody jazz that was so prevalent in the original.
ස්තූතියි සබ් එකට.
ජය වේවා !!
බොහෝම ස්තුතියි සබ් එකට ..!! ජය වේවා ..!!
Good work bro
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට
ජය.
බොහොම ස්තූතියි බුද්ධික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක්ස් අයියා
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
tnx
niayamai…thanks BUDDIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
හැකිනම් Alferd Hithcock සිනමාකරුවානන්ගේ පැරණි ච්ත්‍රපට පෙළට උපසිරසි කරන්න.
පරණ ෆිල්ම් ප්‍රිය කරන කෙනෙක් හැටියට ඔබේ නිර්මාණ පෙළ මම ඉතා අගය කරනවා.
ඔබ මේ වෙබ් අඩවියට වෙනසක් ලබාදෙන අගය කළයුතු දුර්ලභ කෙනෙක් හැටියට මම දකිනවා.
ස්තුතියි!
ගොඩාක් ස්තූතියි සබ් එකට.
ජය වේවා !!
ස්තුති සහෝ!!! ජය!!!
ස්තුතියි බුද්ධික සහෝ! නියමෙට වැඩෙ කරගෙන යනවා… එළස්ස් වේවා!
ජය වේවා!