Dinosaur Island (2014) | අබිරහස් දේශය [සිංහල උපසිරැසි සමඟ]
සෑහෙන කාලෙකට පස්සෙ තවත් උපසිරැසියක් අරගෙන ආවා. කට්ටියට මාව මතකද දන්නෙත් නෑ. අද ගෙනාවෙ 2015 වසරේ පෙබරවාරි මාසේ නිකුත් වුන Adventure, Family, Sci-Fi. ගණයට වැටෙන ෆිල්ම් එකක්. IMDB අගය නම් 3.6 ක් විතර තමා හම්බෙලා තියෙන්නේ. ඒත් මට නම්හිතෙනවා මේකට ඊට වඩා අගයක් ලැබෙන්න ඕනි කියලා. ඔයාලත් ඒක බලලම තීරණය කරන්නකෝ. මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය සහ තිර රචනය දෙකම Matt Drummond විසින්. ප්‍රධාන නළු නිළියො විදිහට, Darius Williams සහ Kate Rasmussen රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන ටිකක් කියලා ඉන්නම්කෝ. ලූකස් කියන්නෙ පාසල් යන ළමයෙක්.ලූකස්ගෙ තාත්තා විදේශගත වෙලා. ලූකස්ට එයාගෙ ආච්චිඅම්මගෙ ගෙදර තිබිලා පළිඟුවක් හම්බවෙනවා. ඒක එසේ මෙසේ පළිඟුවක් නෙමෙයි.ඒත් ලූකස් ඒක දන්නේ නෑ. ඉතින් ලූකස් තාත්තා ඉන්න රටට නිවාඩුවක් ගත කරන්න යන්න ප්ලෙන් එකට නගිනවා පළිඟුවත් සාක්කුවෙ දාගෙන. අතරමගදි එකපාරටම ප්ලේන් එක අතුරුදන් වෙලා ලූකස් ඇහැරෙනකොට එයා වැටිලා ඉන්නවා දූපතක. ඒ දූපතේදී ලූකස්ට විශේෂ යාළුවෙකුත් හම්බවෙනවා.මේ දූපත ඩයිනසෝරයෝ සහ අතීත,අනාගත හැම සතෙක්ගෙන්ම පිරුණු දූපතක්. ඒ වගේම අතුරුදහන් වුන නැව්, ප්ලේන් ගොඩක් මේ දූපතේ තියෙනවා මේ දූපත මොකක්ද? ප්ලේන්, නැව් අතුරුදන් වෙන්නේ කොහොමද? ලූකස්ගෙ අලුත් යාළුවා කවුද? ලූකස්ට ආපහු තමන්ගෙ රටට එන්න පුළුවන් වෙයිද? මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න නම් මේ ෆිල්ම් එක බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.
වෙනද වගේම ඉල්ලනවා පොඩි අදහසකුත් දාගෙනම යන්න. මගේ කලින් නිර්මාණ වලදි අදහස් දක්වපු, නොදක්වපු හැමෝටමත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මේකේ ඩයිනසෝරයන්ගෙ නම් පරිවර්ථනය කරද්දි මම දන්නා තරම් නිවැරදිව පරිවර්ථනය කළා. වැරදි තිබුණොත් සමාවෙන්න කියලා ඉල්ලනවා. ඉතින්, මට මේ අවස්ථාව ලබාදීපු බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට ස්තූතිවන්ත වෙන ගමන් තවත් උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. එතෙක් බයිස්කෝප් අඩවියටත් ඔයාලා හැමෝටමත් ජය!!!
[button link=”http://tinyw.in/76GA” type=”icon” “center” newwindow=”yes”] 693 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/I97s” type=”icon” “center” newwindow=”yes”] 1.23GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5543 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/-ජයසූරිය-e1409515100721.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
niyamai ella
Patta
Ela
Digatama me de karnna
B.s siyalu denata
thanks
thanks machn…..
machan meke (Dinosaur.Island.2014.720p.BluRay.x264.YIFY) english sub eka hoyaganne komada…
To chandimal- Yify Subtitle site eke film eke nama dala search krala blanna saho
niyamai bro. best of luck. me wage sci fic. & space , glaxy, wage films thiyanawanam pls post keranna. good luck
tks ……. niyamai keep it up
තැන්කු සහෝ………..
qqqqqqqqqqq
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
thanks
patta machoooo…….. mee widiye kathawalata api hugak kamathiy…. thawa meewagee eewa daanaa ….. ela ela
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
නියමයි සහෝ
sub එකට ගොඩාක් ස්තුතියි.
thaks broo godak..ada num gattha sub title walata thak u parak danta bari una ..sorry brosla.. wena huthuwak nawe ada ayyage dongala eka ussala mewa tika ba gathhe.. monwa unath thax okkomta godak hadawathinma
ස්තුතියි …..ජය වේවා!…
සබට තුති
tnx bro
Thankzz mcnnnnnn………………
thanks sahoo…..
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට
අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි
niayamai…thanks SOHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
thx for sub. good luck
Thank you.
thanks saho
aththatama mama godak kal edan meken sub gannawa sorry sahola comment nodammata
thaks sub akata saho mamath asama Island film walata
suba pathum saho
ස්තුතියි සහෝ උපසිරසට
Thanks
thnxx
Tkx
Thanks Yaluwa…
බොහොම ස්තූතියි සොහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. මේක බලන්න ම ඕන.
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Good Work Friend, Thanks!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ගොඩක් ස්තුති සහෝ!!!
thx saho
නියමයි සොහාන් සහෝ..
මේකනම් බලන්න ඕනේ අනිවාර්යෙන්ම
ජය වේවා!
නියමයි නියමයි සහෝ.
මාත් මේ වගේ කතා බලන්න ගොඩාක් ආසයි.
වෙලාවක් ලැබුනාම අනිවා බලනවා .
මෙයට උපසිරැසි ගැන්නුවාට ස්තූතියි !
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි සහෝ!!!!!!!¡¡¡¡¡¡¡!!!!!!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!
ජයෙන් ජයම වේවා !!!
තෑන්ක්ස් සහෝ!
එල!
Thankss!!!!!!!!!!!!!!!!!!!!
bohom sthuthi sahooniyami niyami
thankzzzzzzzzzzzzzzz
tnx bro
ස්තුතියි ඔබට.
ස්තුතියි සහෝ උපසිරසට… දිගටම මේ වගේ ඒවා දෙන්න…
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට ! 😀