Dil hai Tumhara (2002) | එකම හිතකට පෙම් බැඳි සුළු සොයුරියෝ… [සිංහල උපසිරසි සමඟ]
හායි යාලුවනේ, මම පුර්ණිමා මධුභාෂි. හැමදාම මම බයිස්කෝප් එකෙන් සබ් ගත්තා විතරනේ. ඔන්න අද මං සබ් එකක් දානවා. මේක මගේ පළමුවෙනි උපසිරැසිය. මේ ෆිල්ම් ඒක මං ගොඩක් ආසා කරන ෆිල්ම් එකක්. ඒක දැන් ටිකක් පරණයි. 2002 සැප්තැම්බර් 6 වෙනිදා තමයි මේක රිලීස් කරලා තියෙන්නේ.. ප්‍රීති සින්ටා (ශාලු) ,අර්ජුන් රාම්පාල් (දේව් ඛන්නා), මහිමා චෞද්රි (නිම්මි), ජිමී ශ්‍ර්ගිල් (සමීර්), රේඛා (සරීතා ජී) තමයි මේකේ ප්‍රධාන චරිත .ගොඩ දෙනෙක් මේක බලලත් ඇති.
ශාලු කියන්නේ නිම්මිගේ තාත්තගේ අනියම් සම්බන්දයකින් ඉපදුන දරුවෙක්.පොඩි කාලෙම ශාලුගේ අම්මයි නිම්මිගෙයි ශාලුගෙයි තාත්තයි අනතුරකින් නැති උනා. එතන ඉදන් ශාලුව ලොකු මහත් කරන්න උනෙත් නිම්මිගේ අම්මා සරීතා නෝනට. මේ දෙන්නා එකටමයි හැදුනේ වැඩුනේ. ශාලුගේ ඇත්ත ගැන දැන් දන්නේ සරීතා නෝනා විතරයි. සරීතා නෝනා අතින් ශාලුට පොඩි පොඩි වෙනස්කම් වුනා. එත් නිම්මියි ශාලුයි දෙන්නා ගොඩාක් එකිනෙකාට සමීපයි හිටියේ. ශාලුගේ පොඩි කාලේ ඉඳන්ම හොඳම යාලුවා උනේ සමීර්. එයා පොඩි කාලේ ඉදන්ම ශාලුට ආදරේ කළා. ඒත් ශාලු ඒ ගැන දන්නේ නෑ.
මේ අතරේ තමයි දේව් එන්නේ. දේව්යි ශාලුයි එකිනෙකාට ආදරේ කරන්න ගන්නවා . නිම්මිත් දේව් ට ආදරේ කරන්න ගන්නවා. ඒ ගැන දැනගත්තහම ශාලු දේව්ව මග අරින්න ගන්නවා. දේව්ව කාට අයිතිවෙයිද? සමීර්ට ශාලුව හිමිවෙයිද? ශාලුගේ ඇත්ත එළිවෙයිද? ඔයාල ෆිල්ම් එක බලලම දැනගන්න. මේ මගේ පළමුවෙනි උපසිරැසිය නිසා සුළු සුළු අඩුපාඩු ඇති. ඒවට සමාවෙලා ඔයාලගේ අදහස් කියල කමෙන්ට් එකක් දාල යන්න. ජය වේවා හැමෝටම!
[button link=”http://tinyw.in/ieDi” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3573 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/පුර්ණිමා-මධුභාෂි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Appa bohoma amaruwen dvd rip file eka hoyagatta
***
බොහෝම ස්තුතියි පූර්නි සහෝදරි උපසිරැසියට…ජයවේවා !!
Thanks for the subtitle. Keep it up the good work.
thakyou. sub eka dila tibbata. mta sinduwak matak wela google eke search karaddi sub tiyenawa dekka. film ekath balanna hituna a nisa. baiscopelk. thaks ah site ekata. sub dunna kenatath thankyou
me film eka download karanna bane.seeds leads aththema na.mokada karanne ekata?kohomada download karanne
meka download karaganna bahane 🙁 seeds nh
එල
සබට තුති
ඔබට ජය………..
Meke Torrent Link Eka weda karanne nene. Kohomada oyala film eka download karagaththe..
පළමු වැඩේට සුභ පතනවා සහෝදරී…
බයිස්කෝප් කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා…
තුති.
ජය…!!!
Na Tum Jaano Na Hum (2002) film ekat dennako
Plz Can’t download this torrent..help 🙁
බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
සුබ පැතුම් පලමු සබට දිගටම කරගෙන යන්න
ඒ වගේම ස්තූතියි සබට
පළමු වැඩේට සුභ පතනවා සහෝදරී…
ඒ වගේම බයිස්කෝප් කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා…
සබට තුති.
ජය…!!!
niyamaiiii jaya wewaa
නියමයි සහෝදරී…
උපසිරසියට බොහෝම ස්තූතියි…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා!!!
😀
plz me torrent eka dwl wenne nahene
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
mama me film eka balala tiyenawa tv eken.. e nisa ganne ne eth oya hindi ekaka sub dunna eka nam watinawa .. mama asma hindi ewata…
බොහෝම ස්තුතියි සබ් එකට.
ජයවේවා.
සබ් එකට බොහොම ස්තුතියි පුර්ණි 😛 ජය
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
නියමයි අක්කියෝ.
මේක මම ආසම හින්දි එකක්.
දිගටම වැඩේ කරගෙන යන්න.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජයවේවා.
wow nice work i proud of my bunny
niyamai nagiyo. oyata subapathum
sha……oyanam niyamai…me film 1 ekale mama sahena wathawak baluwa.baiscope 1ta kawru deido kiyala balan hitiye.mama dawasak me film 1 illala comment 1kuth damma.kohoma unath hagaaaaaaaaaaak sthuthiy sub 1ta..digatama me wage sub denna……….
Aa Dekhen Zara (2009) | අරුම පුදුම කැමරාවක්!
13B (2009) |බය වේවා!
Rocket Singh (2009) | සිරා බුලට් එකක්..
Billu Barbar (2009)
කියන films ගැන articles, baiscopelk එකේ තිබුනට සිංහල සබ් නැහැනෙ ඒවයෙ. පුලුවන්නම් ඒවටත් සිංහල සබ් දෙන්නකො. 🙂
ගොඩක් පින් මගේ වයිෆරේ මේකට ගොඩක් අසයි , මට මෙක පෙන්න්න පුලුවන් එයාට එ ඔක්කොමත් හරි වැලන්ටයින් දවසේ අපි දෙන්නට බලන්න පුලුවන් තැක් මචි
Thnx nango sub ekata. digatama kragena yanna. but seeds thama natthe. banna bari wei wage..
ela ela, issarahatath honda sub danna dairyaya shakthiya labewa
දිගු ගමනක් යන්න සුභ පතනවා
Great work. Keep it up! Good luck!! 🙂
G’ luck for the 1st attempt SIS.Great work & Lot of thanks PURNIMA Sis. Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa………
good luck purni akki..digatama karagena ynna 😀 btw nice work 🙂
අහ් පුර්නි වැඩේ එල ආහ්හ්… කාලෙකට කලින් ජාතික රූපවාහිනියේ ආසාවෙන් බලපු එකක්. මොහබ්බත් කියලා ආස කරන සින්දුවකුත් තියේ. දිගටම සබ් ඕනා හරී. ජය වේවා!
tnxxx දිගටම සබ් කරමු
නියමයි පූර්ණිමා නියමයි….
මේක බාගෙන තියෙන්නේ මම…
ඕක ඔයා කලේ නැත්නම් අනිවා මම කරන්නේ…
මොකද මම බාගත්තේ කරන්න කියලා…
ඒත් දැන් නියමයි… මට දැන් ෆිල්ම් එක නැවුම් විදියට බලන්න පුළුවන්…
ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් අඩවියට…
පළවෙනි එකට සුබපැතුම්..
ඉදිරියටම යමු..
ජයම වේවා…!!!
asama film ekak dan sub ekkama balanna puluwan tnx
සාදරයෙන් පිළිගන්නවා අක්කේ !
දිගටම බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා සබ් දෙමු .
සුභ පතනවා ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා .
😀
Thanx malliyo 🙂
purnima akki, niyamai hode. may triple gem blz u 🙂
Thanx nanga 😀
Wow purnima sahodari, mama asama salaruwak. digatama me wage apiwa pinawanna. 😛
Thanx Mayura 😀 😀
අඩවියට වගේම බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට
සාදරයෙන් පිලිගන්නවා පුර්ණිමා මධුභාෂි සහෝදරියව. තව තවත් මනරම් නිර්මාණවලින්
අඩවිය රසවත් කරන්න කියලා ඉල්ලනවා.
ස්තුතියි සිංහල උපසිරැසියට.
ජය වේවා!
එලස්ස්!!
Thanx frnd 🙂
“පුර්ණිමා මධුභාෂි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය