MENU

AllFeatured ArticlesSinhala Subtitleඇනිමේෂන්ඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිනාට්‍යමයපවුලේ සැමටබලන්නරවිඳු රුක්ෂාන්සිංහල උපසිරැසි

Diary of a Wimpy Kid (2021) Sinhala Subtitle | ග්‍රෙග්ගෙ වික්‍රම… [සිංහල උපසිරසි]

Rating: 7.8/10. From 39 votes.
Please wait...

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 2021 වර්ෂයෙදී නිකුත් වෙච්ච ඇනිමේෂන් චිත්‍රපටයක් රැගෙනයි. ඒවගේම තමයි 2022 වර්ෂයෙදී අරගෙන එන පළවෙනි උපසිරැසය. මේකේ කලින් චිත්‍රපට ටික ලොකු ආසාවකින් නරඹපු නිසයි මේක අරගෙන එන්න හිතුණෙත්. කොහොමහරි මේකේ කලින් ආපු චිත්‍රපට පෙළම බලන්න ඇති කියලා හිතනවා. මම ඒ ටිකත් පහළින් දාගෙනම යන්නම් නොබලපු අයට බලන්න.

1.Diary Of A Wimpy Kid (2010)
2.Diary of a Wimpy Kid: Rodrick Rules (2011)
3.Diary of A Wimpy Kid: Dog Days (2012)
4.Diary of a Wimpy Kid : The Long Haul (2017)

ඔන්න ඔය විදියට තමයි චිත්‍රපට ටික එන්නෙ. හැබැයි කලින් ඒ එකක්වත් ඇනිමේෂන් නෙමේ. ඉතිං මේ වෙද්දී IMDb අගය 5.2 ක් සහ කුණු තක්කාලි අගය 69% අරගන්න සමත් වෙලා තියෙනවා. කලින් චිත්‍රපට ටිකට වඩා ගොඩක් අඩු වීමක් දකින්න ලැබුනත් විනොදාත්මකයි කියලා කියන්න පුළුවන් මේක. ඒවගේම කියන්න ඕන මේක බලන්න නම් අනික් චිත්‍රපට ටික නරඹන්න ඕනෙමයි කියලා නැහැ. මේක රීබූට් එකක් විදියට තමා යන්නෙ. ඒ වුණත්, මං බලන්න කියලා නිර්දේශ කරනවා. චරිත ගැන හරි පොඩි දැනුමක් අරගන්න පුළුවන් වෙයිනෙ. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

ග්‍රෙග් කියන්නෙ ගොඩක් මුරණ්ඩු ළමයෙක්. තමන්ගෙ දෙමව්පියන්ගෙ කීම අහන්නෙ නැති ළමයෙක් කියලත් කියන්න පුළුවන්. මෙයාට ඉන්නවා හොඳම යහළුවෙක් ඒ තමයි රවුලි. දෙන්නා එකම වයසෙ ඉන්නෙ. ඉතිං ප්‍රාථමික අංශයෙ ඉඳලා දැන් ලොකු ඉස්කෝලෙ යන්න තමයි සුදානම. හැබැයි ඩබලම හෙන බයකින් ඉන්නෙ. කොහොම නමුත් ග්‍රෙග් නම් ලොකු කෙනෙක් වගේ හැසිරෙනවා. නමුත් එයාගෙ හොඳම යහළුවා රවුලි නම් එහෙම නැහැ. පොඩි පෙර පාසල් යන ළමයෙක් වගේ හැසිරෙන්නෙ. ඉතිං ඒ වගේ කෙනෙක්ට ලොකු ඉස්කෝලෙදි කරදරකාර ළමයින්ගෙන් බේරිලා යන්න පුළුවන්ද? ග්‍රෙග් හැමවෙලේම වගේ උත්සහ කරනවා රවුලිට උදව් කරන්න. හැබැයි එයා ආපහු පරණ තත්ත්වයටම තමයි වැටෙන්නෙ. ඉතිං මේ ග්‍රෙග්ට රවුලි හරි මාර්ගයට අරගන්න පුළුවන් වෙයිද? නැත්තම් ග්‍රෙගුත් රවුලි ඉන්න තැනටම වැටෙයිද? බලලම දැනගන්නකො.

හැමෝටම සුබ නව වසරක් වේවා!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6486 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

18 thoughts on “Diary of a Wimpy Kid (2021) Sinhala Subtitle | ග්‍රෙග්ගෙ වික්‍රම… [සිංහල උපසිරසි]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Malith samarawickrama

    Thanks bro sub ekata

    Reply
  • පරණ ෆිල්ම් ටිකට බ්ලූ රේ එකට සබ් ටික හදලා දෙන්නකො

    Reply
  • The Man in the Moon
    1991 film එකේ sub එක දෙන්නකෝ

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Niyamai….Thankz…

    Reply
  • Thanks……..good luck

    Reply
  • ado thq bn .uba tv series valta sub denvam menna mekta dipan.puluvn ekakata plz

    The Good Doctor (TV series)
    House (TV series)

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Reply
  • Don’t look up 2021 subtitles denna plz

    Reply
  • Dineth sadeeptha

    Ron’s gone wrong එකටයි Encanto එකටයිත් සබ් ඕනේ සහෝ…

    Reply
  • Spiderman no way home එකෙත් subtitles ඕන

    Reply
  • Anuja Lakshitha

    thanks ayye sub ekta

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *