අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesPHOENIXSinhala Subtitleඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකදහරා මුතුඅමාබලන්නසිංහල උපසිරැසිහින්දි

Dial 100 (2021) Sinhala Subtitles | මහ රෑ ආ හදිසි ඇමතුම… [සිංහල උපසිරසි]

Rating: 8.6/10. From 23 votes.
Please wait...

පොලිස් හදිසි ඇමතුම් අංශය.
රාත්‍රී වැඩ මුරය.
එක ඇමතුමක්.
ගැහැනියක්…

මට… මට මැරෙන්න ඕනෙ.
කාටවත් බෑ උදව් කරන්න.
කාටවත් තේරෙන්නෙ නෑ.
හැමෝම මැශින් එකක් වගේ කියවනවා.
ඔක්කොම බොරු කියන්නෙ.
මේ කෝල් එක… රෙකෝඩ් වෙනවද?

හැම හදිසි කෝල් එකක්ම රෙකෝඩ් වෙනව මැඩම්.

කාලය නාස්ති කිරීමක්. මේ කෝල් එක රෙකෝඩ් කරන එකයි,
ට්‍රේස් කරන එකයි, කාලය නාස්ති කිරීමක්.
මම කෝල් කලේ බේරෙන්න නෙවෙයි.
මට මැරෙන්න විතරයි ඕනෙ.
මාස ගානක් තිස්සෙ ප්ලෑන් කලා.
මම තුවක්කුවකුත් අරගත්තා.
එකක් නෙවෙයි දෙකක්ම.
දෙපාරක්ම උත්සහ කරල බලන්නත් හැදුවා.
ඒත් අන්තිම මොහොත් මට ඒකට හයියක් නැති වුනා.
ඉතින් අද මම හිතුවා…
ඒක කරලම බලන්න…

මේ ගෑනු කෙනා මහ රෑ පොලිසියට කතා කරලා මොකක්ද කරන්න යන්නෙ කියලා කතාව බලලම දැනගමු.

අගෝස්තු 6 වෙනිදා ZEE5 නාලිකාව ඔස්සේ තිරගත වුනු thriller drama ඝනයට අයිති වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Rensil D’Silva. රංගනයෙන් Manoj Bajpayee, Neena Gupta සහ Sakshi Tanwar දායක වෙනවා. ඉතින් මයුර මල්ලිත් එක්ක එකතු වෙලා තමයි මේ උපසිරැසිය ගෙනාවෙ. මගෙ කොටස ඉවර වෙන්න ටික දවසක් පරක්කු උනා. ඉතින් එ ගැනත් සමාවෙන්න. තවත් උපසිරැසියකින් හම්බ වෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6734 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට සහ දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

38 thoughts on “Dial 100 (2021) Sinhala Subtitles | මහ රෑ ආ හදිසි ඇමතුම… [සිංහල උපසිරසි]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම

    Reply
  • Anonymous

    Bhoomika(2021) sub plz

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • එලකිරි සුපිරිකිරි

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි දෙදෙනාටම

    Reply
  • Manoj Bajpayee innawnm nobala komei
    Thnks mchnla

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම … !!

    Reply
  • අසංක

    මේ ටිකේ පරන සබ් නොදීපු ෆිල්ම් ටිකක් හරි ටීවී සීරීස් ටිකක් හරි දෙන්න පුලුවන්නම් බයිස්කෝප්
    සෙට් එකම එකතු වෙලා සීරීස් එකක් කරමු
    හොලිවුඩ්ද බොලිවුඩ්ද අදාල නෑ ඕන එකක් දෙන්න

    Reply
  • උපසිරසියට තුති

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි

    Reply
  • Anonymous

    තැන්කු වේවා

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • .Lakshitha

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි දෙදෙනාටම ..ජයෙන් ජයම වේවා !!

    Reply
  • Anonymous

    Sub ekata thanks! 14 Phere film ekata sub denna..

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි දෙන්නටම.

    හැකිනම් 90 දශකයේ හින්දි චිත්‍රපට ටිකක් දෙන්න.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *